gastritis බ0

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    They miris wadiya kanna epa. Udeta hisbada komarika attaka made kapam. Beheth gannawanam nmm navaratna Chanel karapam
     
    • Like
    Reactions: jeewan tk

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අද උදේම මටත් පත්තු උනා. 6පාරක් වමනේ ගියා. ලූස් මොශන් මේ පටන් ගත්තා විතරයි. පපුවත් කැක්කුමයි. ගැවිස්කොන් බෝතලයක්ම බිව්ව හුට්ට
     
    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මේක හොදකරගන්න විදිහක් නෑද්ද බ0:angry::angry::angry::angry:

    ගැස්ට්‍රයිටිස් සුව කරගන්න බෙලි කොළ වලින් ඔබටම සාදාගත හැකි ඉපැරණි හෙළ ඔසුවක්

    ගැස්ට්‍රයිටිස් නොහොත් අම්ලපිත්ත රෝගයෙන් අද ලෝකයේ බොහෝ දෙනා පීඩා විඳිනවා. බොහෝ දෙනෙකුට මෙම රෝගී තත්වය ඇතිවන්නේ නිසි වේලාවට ආහාර නොගැනීම නිසා. උදරයේ ආම්ලිකතාවය වැඩිවීමෙන් ඇතිවන තුවාල හේතුකොටගෙන මෙම රෝග තත්වය උත්සන්න වෙනවා.

    ඊට අමතරව ඌෂ්ණාධික ආහාර නිරන්තරව භාවිතා කිරීම මෙයට දිගුකාලීනව ගන්නා බටහිර ඖෂධ හේතුකොටගෙනත් අම්ලපිත්ත රෝග තත්වය ඇතිවෙන්නට පුළුවන්.

    මෙම අම්ලපිත්ත රෝගය පාලනය කළ හැකි ඉතා වටිනා පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් ගැන කියන්න තමයි අපි මේ අද සූදානම් වෙන්නේ.

    එය සකසා ගැනීමට අමු බෙලි කොළ වේලා කුඩු කරගත් පිටි 85g ක්, කුඩුකරගත් කොත්තමල්ලි පිටි 85g ක්, වැල්මී පිටි 85g ක්, එන්සාල් 20g ක්, කුරුඳු පොතු 20g ක්, වේලා කුඩුකරගත් කොල්ලන් කොළ පිටි 20g ක් හොඳින් මිශ්‍ර කරගත යුතුයි.

    එසේ මිශ්‍ර කර පිළියෙල කරගත් ඖෂධය සුළං නොවදින සේ භාජනයක අසුරා තබාගෙන සෑම දිනකම උදෑසන මිලිමීටර් 10ක් ( 10ml ) වන පරිදි මේස හැන්ඳකින් එකක් ගෙන කෝප්පයකට දමා ඊට උණුවතුර එක්කර කෝපි මෙන් සාදාගෙන නොපෙරා හිස්බඩට පානය කරන්න. අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන අය එය පාලනය කර ගැනීමට මෙය දිනපතා භාවිතයට ගැනීම සුදුසුයි.

    දිනකට එක් වතාවක් පමණ පානය කළ යුතු මෙම ඖෂධය අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කිරීමටත්, මල බද්ධය හා ආහාර අරුචිය දුරලීමටත් ඉවහල් වෙයි. මේ සියල්ලට අමතරව අම්ල පිත්ත රෝගයෙන් පෙළෙන අය තෙල් බැඳුම් හා පාන්පිටි වලින් සෑදූ ආහාර ගැනීම සීමා කළ යුතුයි. ඒ වගේම විනාකිරි දැමූ ආහාර තක්කාලි, අන්නාසි, මුරුංගා, දෙල්, බලමාළු, ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ඉතාම සීමා කළයුතු වෙනවා. මේවා සීමා කිරීම මෙම රෝගය සමනයට මහඟු පිටුවහලක් සපයනවා.

    විස්තර :- වෛද්‍යාචාර්ය එන්. බී වීරප්පෙරුම මහතා
    මූලාශ්‍රය :- මව්බිම (වෙද අතිරේකය)
    සැකසුම :- හෙළ අරණ ™️
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,804
    113
    ලංකාවේ.. ලංකාවේ
    ne machan colombo

    මගේ අත්දැකීම අනුව නම් ඉංග්‍රීසි බේත් වලින් සනීප කරන්නගොඩක් අමරුය්.
    සිංහල බේත් වලින් නම් පුළුවන්

    මම බේත් ගත්තේ අල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා - නුවර මැණික් හින්න, වලල හන්දියේ
    එයා දුන්න බඩ යන්න බේත්. ඒ ඇග නිවෙන්න කියල. ගෑස් වලට කුඩු එකක් දුන්න කොල්ලු තැම්බූ වතුරින් දවසට 3 පාරක් කෑමට පෙර බොන්න කියලා. ඒ කුඩු සති දෙකකට රු 600 වගේ උනේ. දවස් 60 - 90 ක්වගේ බිව්වා. පට්ට ගදය්. කානු ගද වගේ. එත් බිව්වම සනීපය්...

    ඇග නිවෙන්න තමා බේත් කලේ.... ලෙඩ කෑම (එළවලු) තමා කන්න කිව්ව්... පාන් බනිස් තහනම් මස් මාළු කන්න බෑ. එත් හරි ගියා. මමත් ගම්පහ ඉන්නේ. සතියක් ඇර සතියක් ගියා බන් නුවර...

    උළු හාල් ඇට 10- 15 ගෑස් ටික් තියන වෙලාට ගිලල වතුර ටිකක් බොන්න කියල FB එකේ හරි එළකිරියේ හරි පොස්ට් එකක් තිබ්බ. මම බීල බැලුවා. තාවකාලිකව එක වැඩ කරනවා..
    එත් තව එකෙක් දාල තිබ්බා උළු හාල් වැඩිපුර පාවිච්චිය හොද නෑ කියලා. එක ගැන නම් දන්නේ නෑ

    ඉංගිරිසි බේත් බොද්දි අන්තිමට දවසට Esomeprazole 40mg දවසට 3ක් හතරක් බොන්න වෙන case එකක් තමා ගොඩ දාල දුන්නේ.

    පාන් කන්නෙම නෑ දැන්. වෙලාවට කනවා.........
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    DSC_1436.jpg
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,894
    1,549
    113

    රත්තරං;24673563 said:
    අද උදේම මටත් පත්තු උනා. 6පාරක් වමනේ ගියා. ලූස් මොශන් මේ පටන් ගත්තා විතරයි. පපුවත් කැක්කුමයි. ගැවිස්කොන් බෝතලයක්ම බිව්ව හුට්ට

    matath ude wamane giya ban..epa wela inne den
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0

    ඔය කරුම ලෙඩෙන් මම අවුරුදු 4ක් දුක් වින්දා බන්...ලක්ශ ගානක් වියදම් කරා..හොද උනේම නෑ..බෙහෙත් ගත්තේ නැති දොස්තරයෙක් නෑ...නොකරපු පරීක්ෂනේකුත් නෑ...ජීවිතේ ඔක්කොම කඩන් වැටුනා...කොහොමහරි අන්තිමට සින්හල බෙහෙත් කරන තැනකින් හෙන බෙහෙත් ගොඩක් දුන්නා ඇග නිමෙන්න..එදයින් පස්සේ තමයි සනීප වුනේ...ඒ වෙදානම් දැන් මැරිලා...

    ඕක එක එක්කනාට හැදෙන විදි වෙනස් බන්..මටනම් කවදාවත් වමනේ ගියෙ නෑ..බඩ බුරුල්වෙනවා විතරයි..මට තිබුනේ හැමදාම ඇග රිදෙන එක..මුලු දවසම නිදි මම..හැමදාම උදේ නැගිටිද්දී මුලු ඇගම රිදෙන්න ගත්තා..කිසිම ෆිට් එකක් නැතුව ගියා...ලොකු අසනීපයක් ඇග ඇතුලේ තියනවා වගේ හැමවෙලේම දැනෙන්න ගත්තා..කියන්න බැරි තරම් අමාරු ගොඩක් ආවා..ඉන්ග්‍රීසි දොස්තරල කරන්න පුලුවන් ඔක්කොම පරීක්ෂණ කරලා..දෙන්න පුලුවන් ඔක්කොම බෙහෙත් දීලා අන්තිමට කිවුවා මට මානසික රෝගයක් තියෙන්නේ කියලා..මට තියන අමාරුව මමනේ දන්නේ බන්..උන්ට තේරෙනවයැ ඒක..අන්තිමේ පූරුවෙ මොකක්ද පිනකට වෙද මහත්තයෙක් හම්බවෙලා පොර හොදකරා මාව..නැත්තම් පිස්සන් කොටුවේ නවතින්නේ...

    ඔය ලෙඩේ එක එක්කනාට තියන විදිය වෙනස්නේ...ඒක නිසා කරන්න ඕනි ප්‍රතිකාරත් වෙනස්..ගොඩක් අමාරුනම් ඉස්සරලම ඩොකෙක් හම්බවෙලා එන්ඩොස්කොපි එකක් කරන්න..ඒකෙන් බලාගන්න පුලුවන් තුවාල එහෙම තියනවද කියලා..ඒක කරලා ඉන්ග්‍රීසි බෙහෙත් ටිකක් බීලා බලන්න මාසයක් විතර..හොදවෙන්නේ නැත්තම් සින්හල බෙහෙත් කරන්න...සින්හල බෙහෙත් කරන තැන් ගැන ගොඩක් විස්තර හොයාගන්න පුලුවන් google එකේ gastritis elakiri කියල හරි අම්ලපිත්ත elakiri කියල හරි ටයිප් කරලා ඔය ගැන එලකිරියේ ගියපු ත්‍රෙඩ් කියවන්න...

    • Like
    Reactions: jeewan tk

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    රත්තරං;24673563 said:
    අද උදේම මටත් පත්තු උනා. 6පාරක් වමනේ ගියා. ලූස් මොශන් මේ පටන් ගත්තා විතරයි. පපුවත් කැක්කුමයි. ගැවිස්කොන් බෝතලයක්ම බිව්ව හුට්ට

    Uba koheda bn hitiye me tharam kal...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රත්තරං;24673563 said:
    අද උදේම මටත් පත්තු උනා. 6පාරක් වමනේ ගියා. ලූස් මොශන් මේ පටන් ගත්තා විතරයි. පපුවත් කැක්කුමයි. ගැවිස්කොන් බෝතලයක්ම බිව්ව හුට්ට

    මෙන්න බොලේ ඇවිත් ආයේ :shocked:

    ඕකට හරියටම බෙහෙතක් නෑ බන්. කෑමෙන් තමයි හොඳ කරගන්න පුළුවන්. :yes:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,894
    1,549
    113
    මගේ අත්දැකීම අනුව නම් ඉංග්‍රීසි බේත් වලින් සනීප කරන්නගොඩක් අමරුය්.
    සිංහල බේත් වලින් නම් පුළුවන්

    මම බේත් ගත්තේ අල්ල ලියද්දේ දයාරත්න වේද මහත්තයා - නුවර මැණික් හින්න, වලල හන්දියේ
    එයා දුන්න බඩ යන්න බේත්. ඒ ඇග නිවෙන්න කියල. ගෑස් වලට කුඩු එකක් දුන්න කොල්ලු තැම්බූ වතුරින් දවසට 3 පාරක් කෑමට පෙර බොන්න කියලා. ඒ කුඩු සති දෙකකට රු 600 වගේ උනේ. දවස් 60 - 90 ක්වගේ බිව්වා. පට්ට ගදය්. කානු ගද වගේ. එත් බිව්වම සනීපය්...

    ඇග නිවෙන්න තමා බේත් කලේ.... ලෙඩ කෑම (එළවලු) තමා කන්න කිව්ව්... පාන් බනිස් තහනම් මස් මාළු කන්න බෑ. එත් හරි ගියා. මමත් ගම්පහ ඉන්නේ. සතියක් ඇර සතියක් ගියා බන් නුවර...

    උළු හාල් ඇට 10- 15 ගෑස් ටික් තියන වෙලාට ගිලල වතුර ටිකක් බොන්න කියල FB එකේ හරි එළකිරියේ හරි පොස්ට් එකක් තිබ්බ. මම බීල බැලුවා. තාවකාලිකව එක වැඩ කරනවා..
    එත් තව එකෙක් දාල තිබ්බා උළු හාල් වැඩිපුර පාවිච්චිය හොද නෑ කියලා. එක ගැන නම් දන්නේ නෑ

    ඉංගිරිසි බේත් බොද්දි අන්තිමට දවසට Esomeprazole 40mg දවසට 3ක් හතරක් බොන්න වෙන case එකක් තමා ගොඩ දාල දුන්නේ.

    පාන් කන්නෙම නෑ දැන්. වෙලාවට කනවා.........

    Thanks Machan...
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,894
    1,549
    113
    Dr. Madunil niriella අල්ලපන් මචං .

    Thank U All
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,894
    1,549
    113

    ඔය කරුම ලෙඩෙන් මම අවුරුදු 4ක් දුක් වින්දා බන්...ලක්ශ ගානක් වියදම් කරා..හොද උනේම නෑ..බෙහෙත් ගත්තේ නැති දොස්තරයෙක් නෑ...නොකරපු පරීක්ෂනේකුත් නෑ...ජීවිතේ ඔක්කොම කඩන් වැටුනා...කොහොමහරි අන්තිමට සින්හල බෙහෙත් කරන තැනකින් හෙන බෙහෙත් ගොඩක් දුන්නා ඇග නිමෙන්න..එදයින් පස්සේ තමයි සනීප වුනේ...ඒ වෙදානම් දැන් මැරිලා...

    ඕක එක එක්කනාට හැදෙන විදි වෙනස් බන්..මටනම් කවදාවත් වමනේ ගියෙ නෑ..බඩ බුරුල්වෙනවා විතරයි..මට තිබුනේ හැමදාම ඇග රිදෙන එක..මුලු දවසම නිදි මම..හැමදාම උදේ නැගිටිද්දී මුලු ඇගම රිදෙන්න ගත්තා..කිසිම ෆිට් එකක් නැතුව ගියා...ලොකු අසනීපයක් ඇග ඇතුලේ තියනවා වගේ හැමවෙලේම දැනෙන්න ගත්තා..කියන්න බැරි තරම් අමාරු ගොඩක් ආවා..ඉන්ග්‍රීසි දොස්තරල කරන්න පුලුවන් ඔක්කොම පරීක්ෂණ කරලා..දෙන්න පුලුවන් ඔක්කොම බෙහෙත් දීලා අන්තිමට කිවුවා මට මානසික රෝගයක් තියෙන්නේ කියලා..මට තියන අමාරුව මමනේ දන්නේ බන්..උන්ට තේරෙනවයැ ඒක..අන්තිමේ පූරුවෙ මොකක්ද පිනකට වෙද මහත්තයෙක් හම්බවෙලා පොර හොදකරා මාව..නැත්තම් පිස්සන් කොටුවේ නවතින්නේ...

    ඔය ලෙඩේ එක එක්කනාට තියන විදිය වෙනස්නේ...ඒක නිසා කරන්න ඕනි ප්‍රතිකාරත් වෙනස්..ගොඩක් අමාරුනම් ඉස්සරලම ඩොකෙක් හම්බවෙලා එන්ඩොස්කොපි එකක් කරන්න..ඒකෙන් බලාගන්න පුලුවන් තුවාල එහෙම තියනවද කියලා..ඒක කරලා ඉන්ග්‍රීසි බෙහෙත් ටිකක් බීලා බලන්න මාසයක් විතර..හොදවෙන්නේ නැත්තම් සින්හල බෙහෙත් කරන්න...සින්හල බෙහෙත් කරන තැන් ගැන ගොඩක් විස්තර හොයාගන්න පුලුවන් google එකේ gastritis elakiri කියල හරි අම්ලපිත්ත elakiri කියල හරි ටයිප් කරලා ඔය ගැන එලකිරියේ ගියපු ත්‍රෙඩ් කියවන්න...

    Thanks Machan..Sirawatama epa wenawa thama..kemak kanna be..bada gora gora ganawa wage sadda enawa...bade wathaya pirila..kisima fit ekek ne..Mama machan Job ekata enna Ude 4.30 negitinne..udeta kaddi 8.30 wage wenawa..eka nisa wenna athi hedune
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    කෑමෙන් පරිස්සම් වෙයන්. පාන් එපා. තෙල් ජාති කන්න එපා. මිරිස් සැරට කන්න එපා. තේ වලටත් වැඩි වෙනවා. ඩයි වර්ග දාලා හදපු බීම ජාති බොන්නත් එපා.