gastritis බ0

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ගැස්ට්‍රික් සම්බන්ධව මගේ අද්දැකීම දැන් අවු 10කට වැඩියි. කැම්පස් එකේ exam නිසා full stress වෙල හිටියෙ. හිටී ගමන් බඩේ අමාරුවක් ආව. ඩොකා කිව්වෙත් නෑ හරියටම ලෙඩේ ගැස්ට්‍රයිටීස් කියල. කරන්න තියෙන test ඔක්කොම කරා. ගැස්ට්‍රයිටීස් වලට කිරි හොඳයි කියපු නිසා කල්කිරි බෝතලයක්ම බිව්ව. ඒකෙන් උනේ ලෙඩේ තවත් උත්සන්න වෙච්ච එක. අන්තිමට මාස 2-3ක් දුක් විඳල Exam ඉවර උන විතරයි ලෙඩෙත් ඉබේම හොඳයි. එදා ඉඳන් අද වෙනතුරු ආපහු ආවෙ නෑ.
     

    cr27

    Junior member
  • Jan 18, 2015
    37
    4
    8
    colombo
    Math giya satiyma duk winda.
    Hamada udeta hodata kala iwara wela. Komadu blendar karala biuwa
    Komarika blender karala biuwa.
    Dan sanipai
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,690
    12,821
    113
    ලංකාවේ.. ලංකාවේ
    Thanks Machan..Sirawatama epa wenawa thama..kemak kanna be..bada gora gora ganawa wage sadda enawa...bade wathaya pirila..kisima fit ekek ne..Mama machan Job ekata enna Ude 4.30 negitinne..udeta kaddi 8.30 wage wenawa..eka nisa wenna athi hedune




    4. 30 ta nagitta nam 6 wenakota kanna ekaparak.

    welawa wadi unama gaas enna puluwan.
    piti kanna epaa. ulu haal case eka dawas dekak karala balanna.
    hari dockek hoyala beth karanna. moka unath ube parissamata thama saneepa wenne.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේකෙ ඇත්ත නැත්ත මම දන්නෙ නෑ. මම අඳුරන ඩ්‍රයිවර් කෙනෙක් එක්ක ගමනක් යනකොට කිවුවෙ. මිනිහ ජොබ් එකේ වැඩකට මහියංගනේ ගිහින් දවස් ගානක් ඉන්නකොට ගැස්ට්‍රයිටිස් හැදිලා ගොඩක් අමාරුවෙන් ඉන්නකොට වැදි මනුස්සයෙක් කිවුවලු දිවුල් දලු කොල කැඳ හදල හිස් බඩ දවස් කීපයක් බොන්න කියල. ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම හොඳ උනාලු. බොන්න බැරි කමකුත් නැතිලු. වහ ගහන කොළ වර්ගෙකුත් නොවෙන හින්ද කැමති කෙනෙක් ට්‍රයි කරලා බලපල්ලා. හරි ගියොත් කියපල්ලා.
     
    • Like
    Reactions: jeewan tk

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    MAMA HITANNE EKA EKA AYATA WENAS WIDIYATA KIYALA ...
    MATATH HADENAWA .........
    MATA ETHAKOTA INNAMA BAHA PAPUWE MADA RIDENNE ........HEART CASE EKAK HADILA MAREI KIYALA HITUNA WARA ANANTHAI .....................
    PUDUMA AMARUWAK ........EKAMA DEE ITHIN HOSPITAL GIYAMA INJECTION EKAK DILA WARUWAK TIYAGENA EWANAWA ....NITTAWATA SUWANAHA AYETH KOI WELE HADEIDA KIYANNA BAHA
     
    • Like
    Reactions: jeewan tk

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    lifestyle eka thamai.
    eka paarak depaarak aapuwahama therum aragena lifestle eka hadaganna.

    badaginne inna epa. yogurt, milk wage ewain shape wenawa. but digatama kaama ratawa hariyata hadagatte nattan eelanga sare worse case ekak wenawa.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    රත්තරං;24673563 said:
    අද උදේම මටත් පත්තු උනා. 6පාරක් වමනේ ගියා. ලූස් මොශන් මේ පටන් ගත්තා විතරයි. පපුවත් කැක්කුමයි. ගැවිස්කොන් බෝතලයක්ම බිව්ව හුට්ට

    ammo mahaththayo mokada une mechara dawas????