තව දෙයක් . මට රාජ්‍ය ඔසුසලේ නියෝජිත ෆර්මසියක් තියෙන යාලුවෙක් ඉන්නවා. එයා කියනවා වේද මහත්වරු දියවැඩියාවට දෙන මෙට්ෆොර්මින් ඩයෝනිල් , ඒ වගේම අන්ටිබයොටීච්ස් , ප්රෙද්නිසලෝන් වගේ ගොඩක් සර බෙහෙත් තොග පිටින් අරන් යනවා කියල. ඒවා අරන් ගිහින් අහිංසක මිනිස්සුන්ට අබරලා දෙනවා. හයි ඩෝසස් නිසා ටක් ගාල අමාරුව අඩු වෙනවා. නමුත් පස්සේ කිඩ්නී ලෙඩ වෙනවා. මේ ටික කියන්නේ දැනුවත් වෙන්න.
ithin machan ehema thoga pitin beheth ganna license ekak one neda? aurweda doctors lata ehema license thiyenawada batahira beheth thoga pitin ganna?
