oka karala dapan machan bade thuwalayak nan wedi wunoth ubata lifetimema sera jathi kanna,beer ekak bonna beri wei sellan newe.aye aye enawanan ube acid enawa wedi scene ekak tiyenne.oya kiyana tharam amaru ne uguru gel ekak ganawa numb karanna.etakota bate yanawa therenne nelu.eth ara kela hirawenawa eka thamai tikak amaru.badawal walata yanakota podi pain ekak enawalu eka nothing lu.e wage newe hodata gastirc hadunoth ena pain eka.ubata thama hariyata ewilla ne.samaharunta awidinakotath kalanthe danawa bade thuwala wunama.




Mata karala thiyanawa. Ubata wagema honda wenne nathi nisa matath kale.. Karanna kalin canola eken liquid ekak inject karanawa.. Uguratath mokakdoo spray karanawa... Eeta passe ubata karana kiyana ewa dannenewath naa. Kotinma uba danne naa oka karala iwra wenakan..
Kisima dekata baya wenna epa ban.. Ridenawa kiyala naamayakwath naa.. Gihin karaganin..
එයාගෙන් බෙහෙත් අරන් මටත් හොඳ වුනා.
හැබැයි. එන්ඩස්කොපි එක කරල තත්වෙ කොහොමද කියල දැනගෙන ඩොක්ටර්ල කියන දේ අහල මිසක් සිංහල බෙහෙත් කරන්න යන්න එපා. මචන් වෙන ලෙඩ වලටත් දැන් ගැස්ට්‍රයිටිස් කියල බෙහෙත් කරනව සමහරු ලෙඩේ හරියට හොයා නොගෙන. මං බෙහෙත් ගත්ත කෙනෙක් විදියට කියන්නෙ බඩේ තුවාල එහෙම තියනවනම් ඒව හොඳකරගෙන අමාරු ගොඩක්ම අඩුවුනාට පස්සෙ සිංහල බෙහෙත් කරන්න.
මටනම්මචන් අඩුවුනා නෙමේ හොඳවුනා කියල කියන්න පුලුවන්. හැබේයි හිතූමතේ බෙහෙත් කරන්න ගන්න එපා. තත්වෙ දැනගෙන බෙහෙත් කරන්න.
ලෙඩේ හොඳද ?බය වෙන්න එපා කරගනින්. මමත් කළා නවලෝකේ. අමාරුවක් නෑ. බටේ දානකොට ඉතින් නිකන් පණුවෙක් බඩේ දගලනවා වගේ තමයි. රිදෙන්නේ නෑ. වටේ ඉන්න nurse නෝනලා හලී තෝයි. ඔලුවත් අතගානවා දැන් ඉවරයි දැන් ඉවරයි කිය කිය. වැඩේ ඉවර වෙන්න විනාඩි 5ක් වගේ තමයි බන් යන්නේ. මහා දෙයක් නෑ. එවෙලේම ෆොටෝස් ටිකත් උඹට පෙන්නලා අවුල කියල දෙනවා. බේත් දෙනවා. හැබැයි ඉතින් ඉංග්‍රීසි බේත් අනේ මන්ද බන් මේකට නම්. වැඩේ ඉවර උනාම ඉතින් පැයක් විතර යනකන් උගුර හිරි වැටිලා වගේ තියෙනවා මොකද මුලින්ම spray එකක් ගහනවා. බය නැතුව පලයන් බුදු සරණයි මචන්.

ලෙඩේ හොඳයිද දන් නෑ බන් මොකද මම තම දවසට එක ගානේ 20mg Esomaprazol බොනවා. මේ මාසෙන් ඉවරයි. ආයේ ගන් නෑ. කෙලින්ම සිංහල බේත් තමයි. මේ මාසේ අග අරිසිතුම් එකට යනවා අර බේතත් ගන්නවා. කොහොම හරි මිරිස් කන එක අඩු කරපු එකෙන් බඩේ අවුල් ගොඩක් අඩු උණා. තව සීන් වගයක් තියෙනවා මම PM එකකින් අහන්නම් මචන්.ඉදිරියේ රාළ;21102626 said:ලෙඩේ හොඳද ?![]()
ඕක බේත් බීලම හොඳ කරන්න බෑ. කෑම රටාව වෙනස් කරගන්නම ඔනෑ. ඒක ගන්න එහෙ යන්න ඕනෙයි , ගෙදරදි හදාගන්න පුළුවන් නේලෙඩේ හොඳයිද දන් නෑ බන් මොකද මම තම දවසට එක ගානේ 20mg Esomaprazol බොනවා. මේ මාසෙන් ඉවරයි. ආයේ ගන් නෑ. කෙලින්ම සිංහල බේත් තමයි. මේ මාසේ අග අරිසිතුම් එකට යනවා අර බේතත් ගන්නවා. කොහොම හරි මිරිස් කන එක අඩු කරපු එකෙන් බඩේ අවුල් ගොඩක් අඩු උණා. තව සීන් වගයක් තියෙනවා මම PM එකකින් අහන්නම් මචන්.

කෑම රටාව නම් සැහෙන්න වෙනස් කළා බන්. සැර ජාති කන් නෑ. පිටි ජාති වැඩිය කන්නෙම නෑ. ඇඟට හොඳ දේවල් තමයි දැන් කන්නේ බොන්නේ. මට කියපන්කො බන් මේ අපේ immune system එක තියාගන්න මොනවද කරන්න ඕනේ කියල. මොකද මම ගොඩක් හෙම්බිරිස්සාව සෙම viral fever වලට එහෙම සෙට් වෙනවා බන්. දැනුත් හැදිලා ඉන්නේ.ඉදිරියේ රාළ;21102700 said:ඕක බේත් බීලම හොඳ කරන්න බෑ. කෑම රටාව වෙනස් කරගන්නම ඔනෑ. ඒක ගන්න එහෙ යන්න ඕනෙයි , ගෙදරදි හදාගන්න පුළුවන් නේ![]()
සිංහල බේත් කඩේ තියෙනවා ක්‍රිමිරාජ කැස්ස පැණිය කියල තැඹිලි පාට බෝතලයක් - ඒ බෝතලේ ගහල තියෙන විදියට බිව්වාම ගාණට ලස්සනට සෙම උණ දෙකම බස්ස ගන්න පුළුවනිකෑම රටාව නම් සැහෙන්න වෙනස් කළා බන්. සැර ජාති කන් නෑ. පිටි ජාති වැඩිය කන්නෙම නෑ. ඇඟට හොඳ දේවල් තමයි දැන් කන්නේ බොන්නේ. මට කියපන්කො බන් මේ අපේ immune system එක තියාගන්න මොනවද කරන්න ඕනේ කියල. මොකද මම ගොඩක් හෙම්බිරිස්සාව සෙම viral fever වලට එහෙම සෙට් වෙනවා බන්. දැනුත් හැදිලා ඉන්නේ.
