Doctor kenek gen thunduwak oni da meka ganna?ගෑස් නම් මේක තමා විසඳුම
![]()
na banDoctor kenek gen thunduwak oni da meka ganna?
ඔව් මේකේ හොඳයිගෑස් නම් මේක තමා විසඳුම
![]()

ඔය එක එක බෙහෙත් බිව්වා කියලම හරියන්නේ නෑ. වෙලාවට....
කන එක, වතුර බොන එක, නිදා ගන්න එක වගේ දේවල්
Stress අඩු කරගන්න එක වගේ තව දේවල් වලින් තමයි ඕක අඩු කරගන්න පුළුවන් හරියටම. සමහර අයට ඔය බෙහෙත් වලට වැඩි වෙනවා ද කොහේදෝ. මොකද බෙහෙත් බොනවා ඒත් පරිස්සම් වෙන්නේ නෑ, වෙලාවට කන්නේ නෑ වගේ දේවල් හින්දා.
සිංහල බෙහෙත් වගේ දේවලුත් පොඩ්ඩක් බලන්න ඔය ගමන්ම
ගෑස් නම් මේක තමා විසඳුම
![]()