Gay අයට ලෙඩ (monkeypox) වැඩියෙන් හැදෙන්නෙ ඇයි ..

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    https://www.nytimes.com/1981/12/10/us/homosexuals-found-particularly-liable-to-common-viruses.html

    ඔය මම නෙවෙයි කියල තියෙන්නේ 😊

    ඇයි මෙහෙම වෙන්නේ.

    ආශාව කියන එක හදවන්නෙ පිත් දෝෂයෙන්.

    සෙම් දෝෂය වැඩි වුණාම එක විදිහකට, ඒක සමතුලිත කරන්න පිත් දෝෂය වැඩි වෙනව.

    එතකොටත් ආසාව වැඩි වෙනවා.

    ලිංගිකත්වය කියන්නේ මතු පරපුර බිහිකරන්න හැදුන ධර්මතාවයක්.

    මේක නොවැටහීම නිසා ඇති වෙන අනික් සියළු ආසාවල් විකෘතින්.

    අපේ ඇඟේ තියෙනවා තරල ගලන පාරවල්. ඒවා තමයි මේ.

    nadis.gif

    ඔය නිකට යටින් යන පාරවල් 3 හිර වුණාම තමයි සමලිංගිකත්වය ඇතුළු හැම විකෘති ආසාවල් එන්නේ.

    රැවුලක නිරෝගීබවේ අත්‍යාවශ්‍ය කම අන්නේකයි.

    කිරියේ ගේලෝඩ් ගේ හැටි මේ අනුව ගලපලා බලන්න.

    ඌ පොඩි කාලෙ මහතයි ඒ කියන්නෙ සෙම වැඩියි. දැන් කෙට්ටුයි ඒ කියන්නෙ පිත වැඩියි, ඒ නිසා සෙමත් වැඩියි.

    Depression කියන්නෙත් සෙම ලෙඩක්. Gay උන්ට depression වැඩියි කියල කියන්නෙත් මම නෙවෙයි. 😁

    Asset_01.png

    මෙන්න මේ වැඩි සෙම උඩ වෛරස් ඕන මඟුලක් හැදෙන්න පුළුවන්.

    MonkeyPox විතරක් නෙවෙයි. 🤩
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    වටිනා විස්තරයක් තියනවා
    තරල ගලන පාරවල්
    ගැන තියන එක ගත්තේ කොහෙන්ද සහෝ
    තව ටිකක් ඒ ගැන හොයන්න ආසයි

    TFS
     
    • Like
    Reactions: pitiye.appu

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    අනිත් ඒවනම් මම දන්නෙ නෑ..හැබැයි ඩිප්‍රෙශන් ගැන නම් තේරුම් ගන්න ලේසියි. මම කතා කරන්නෙ සින්හල වෙදකම ගැන නෙවෙයි ..ඒ ගැන අවබෝදයක් නෑ. ගොඩාක් වෙලාවට ඩිප්‍රෙශන් වලට බලපාන්නේ අවට පරිසරය. ඒ අතර ජානමය සම්බන්දයක් තියනවා කියලත් කියනවා.. ඒ කියන්නෙ ඒ මත ශරීරයේ කෙමිකල්ස් හැසිරෙන විදිහ.. එතකොට අපි හිතමු.. එක තාත්තා කෙනෙකුට ඩෙප්‍රෙශන් තියනවා කියලා.. එතකොට එයාගෙ මොලේ කෙමිකල්ස් හැසිරෙන විදිහ පුතාටත් යන්න පොඩි සම්භාවිතාවයක් තියනවා ජාන හරහා.. (මේ මම හිතන හැටි ) හැබැ‍යි මේක ඩෙප්‍රෙශන් වලට පොඩි සාදකයක් විතරයි වෙන්නෙ. එතකොට පරිසරයෙන් එන සාදක තමයි ප්‍රදාන වෙන්නෙ.නොයෙක් සාදක.. එතකොට අපි එල් ජී බී ටී කොමියුනිටි එක ගත්තොත්. ස්ට්‍රේට් අයට වඩා ඒ අයට ප්‍රශ්න වැඩියි...ඒකනෙ ඇත්තම කතාව. ඉතින් ඩෙප්‍රෙශන් හැදෙන සම්භාවිතාවයත් වැඩියි. සරලයි.. හැබැ‍යි මන්කිපොක්ස් ගේ අයට වැඩිපුර හැදෙන්නෙ ඇයි කියලනම් අවභෝදයක් නෑ..මේ වෙද්දේ ඉන්ටනෙට් එකේ ඔය සම්බන්ද ලිපි තියෙන්න ඕනෙ. කවුරු හරි ඒ ගැන දායි
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    https://www.nytimes.com/1981/12/10/us/homosexuals-found-particularly-liable-to-common-viruses.html

    ඔය මම නෙවෙයි කියල තියෙන්නේ 😊

    ඇයි මෙහෙම වෙන්නේ.

    ආශාව කියන එක හදවන්නෙ පිත් දෝෂයෙන්.

    සෙම් දෝෂය වැඩි වුණාම එක විදිහකට, ඒක සමතුලිත කරන්න පිත් දෝෂය වැඩි වෙනව.

    එතකොටත් ආසාව වැඩි වෙනවා.

    ලිංගිකත්වය කියන්නේ මතු පරපුර බිහිකරන්න හැදුන ධර්මතාවයක්.

    මේක නොවැටහීම නිසා ඇති වෙන අනික් සියළු ආසාවල් විකෘතින්.

    අපේ ඇඟේ තියෙනවා තරල ගලන පාරවල්. ඒවා තමයි මේ.

    nadis.gif

    ඔය නිකට යටින් යන පාරවල් 3 හිර වුණාම තමයි සමලිංගිකත්වය ඇතුළු හැම විකෘති ආසාවල් එන්නේ.

    රැවුලක නිරෝගීබවේ අත්‍යාවශ්‍ය කම අන්නේකයි.

    කිරියේ ගේලෝඩ් ගේ හැටි මේ අනුව ගලපලා බලන්න.

    ඌ පොඩි කාලෙ මහතයි ඒ කියන්නෙ සෙම වැඩියි. දැන් කෙට්ටුයි ඒ කියන්නෙ පිත වැඩියි, ඒ නිසා සෙමත් වැඩියි.

    Depression කියන්නෙත් සෙම ලෙඩක්. Gay උන්ට depression වැඩියි කියල කියන්නෙත් මම නෙවෙයි. 😁

    Asset_01.png

    මෙන්න මේ වැඩි සෙම උඩ වෛරස් ඕන මඟුලක් හැදෙන්න පුළුවන්.

    MonkeyPox විතරක් නෙවෙයි. 🤩
    ඔය ආයුර්වේදයේ තියෙන එකක්නෙ බන්.. හෙල වෙදකමේ කොහොමද ඕක විස්තර වෙන්නේ???