gay අය එපා ලාgay කමක් නෑ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113

    මම කළින් වැඩ කරපු තැනට අලුත් කොල්ලෙක් ගත්තා
    ඌයි උගේ තාත්තයි ඇවිත් අපේ නම් ඇහුවා, වාසගම් එහෙම අහද්දි අපිත් කියලා දැම්මා
    පස්සෙ තමා මීටර් උනේ මුන් මේ අපේ කුළ හොයනවා කියලා
    අපේ බොසා පැනලා කිව්වා "මම රොඩී, උඹ ඉන්නවා නම් කුළ හොයන් නැතුව ඉඳපන්. නැත්තම් පලයන් හාමු මහත්ත්යෝ මාළිගාවට" කියලා.
    ගියේ නැහැ බල්ලා වගේ හිටියා, කුළ හෙව්වට සුදුසුකම් මුකුත් නැහැ
    ඒ ජොබ් එකෙන් ගියොත් ඌට ඇප නැහැ කියලා ඌ දන්නවා :rofl:

    ලංකාවේ කුල ක්‍රමය තුල ඔය දැන් ගොවි කුලය ඉහලයි කියල සැලකුවට ඕක ඉහල වුනේ සුද්දගේ කාලෙන් පස්සේ තමයි...සුද්දගේ කාලේදී ඉඩම් අයිතිය තිබ්බේ සුද්දට...වැඩ කරපු ගොවියෝ ඉඩමට බැඳිලා හිටපු උන්...වහල් සීන් එකක් වගේ...ඊට පස්සේ ඒ සුද්දගේ ක්‍රමය බිඳවැටුනට පස්සේ ඒ හිටපු උන් ඉඩම් අයිති කාරයෝ වුනා...උන් අනිත් හැම කුලයටම වඩා උසස් වුනා...

    ඉස්සරම ලංකාවේ ඔහොම උස පහත බේදයක් තිබිල නැහැ සාමාන්‍ය රැකියා වලින් කුල බෙදල තිබ්බට...ඒවා සේරම සමානයි...සුද්දගේ කාලෙන් පස්සේ ඕක උඩු යටිකුරු ගැහුවා...:yes:

    ලන්කාවෙ දැන් ඉන්න ගනයො සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ජරා ජාතියක්. මිනිස්සු ඔනෙ නම් ඉදල හිටල ශොට් එකක් දාල ආතල් එකක් ගන්නව ඇරෙන්න මහ පවක් කරන්නෙ නෑ. ඒත් ගනයො දවස ගානෙ කරන්නෙ කුජීත වැඩ. මම වාහන හොයනකොට බලන්න යනකොට මාර ගනයො ගොඩක් හම්බවෙන්නෙ. කෙලෙස් අත ඇරල නිවන පස්සෙ යනව නම් මොකටද මේ ලක්ශ කෝටි ගනන් වල වාහන පස්සෙ යන්නෙ ?

    Samanera hamudhuru warunta vena apayojana walane karanna wenna ethi :baffled:

    පල්ලියෙන් දාපු ඇඩ් එකක් වගේ නේද ?

    යටි කූට්ටු වැඩ වලට ඔකුන් ඔව දාන්නේ
    මොකදම්මත් පන්සල් වල මේක තියෙනවා නේ :angry::angry:

    රමඥ නිකායේ විතරයි ඕනි කුලයක් මහන කරවන්නේ :D

    එයාල තමා දුබුරු පාට සිවුරු අදින්නේ

    කහ සිවුරු අදින සියම් අමර පුර වල උඩරට ය විතරද කොහෙද මහන කරන්නේ
    :sorry::sorry:
     
    • Like
    Reactions: RandomGuy

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔය ඇඩ් එකනම් විශ්වාස කරන්න පුලුවන් එකක් නෙවෙයි. . මොන පත්තරේද ඕක තිබ්බේ කවදද තිබ්බේ?
    නිකායන් වල නීති වෙනස් ඒත් අපි බලන්න ඕනේ නිකායන් සේරම එකතු කරන්න. . මතක තියාගන්න බුද්ද ධර්මය විනාශවෙන්නේ බික්ශූන් නිසාමයි. .
    ධර්මය රැකෙන්න නම් විනය අකුරටම පිලිපැදිය යුතුයි. .

    මේ ත්‍රේඩ් එකේනම් අමුතු ලයින් එකක් යන බවයි පේන්නේ. . කෝ සුපර් සීනියර් බවුද්දයෝ නිදිද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ කුල ක්‍රමය තුල ඔය දැන් ගොවි කුලය ඉහලයි කියල සැලකුවට ඕක ඉහල වුනේ සුද්දගේ කාලෙන් පස්සේ තමයි...සුද්දගේ කාලේදී ඉඩම් අයිතිය තිබ්බේ සුද්දට...වැඩ කරපු ගොවියෝ ඉඩමට බැඳිලා හිටපු උන්...වහල් සීන් එකක් වගේ...ඊට පස්සේ ඒ සුද්දගේ ක්‍රමය බිඳවැටුනට පස්සේ ඒ හිටපු උන් ඉඩම් අයිති කාරයෝ වුනා...උන් අනිත් හැම කුලයටම වඩා උසස් වුනා...

    ඉස්සරම ලංකාවේ ඔහොම උස පහත බේදයක් තිබිල නැහැ සාමාන්‍ය රැකියා වලින් කුල බෙදල තිබ්බට...ඒවා සේරම සමානයි...සුද්දගේ කාලෙන් පස්සේ ඕක උඩු යටිකුරු ගැහුවා...:yes:

    මේක සම්පූර්න වැරදි

    වැරදී. ඉස්සර වඩවසම් යුගයේ බලය තිබ්බෙ රදල අයට. ඒ අයට විසාල ඉඩම් අයිති උනා. ප්‍රාදේසීය පාලන බලතල තිබුන. ඉතින් සුද්දගෙ කාලෙ රජ පෙලපත තමා නැති උනේ. අනික් උන් ෆෝම් උනා අරුන් නැති නිසා. සුද්ද ඔය මොකුත් බැලුවෙ නෑ උන් සැලකුවෙ ක්‍රිස්තියානි වෙන එවුන්ට පරන කුල අදාල උනේ නෑ. ඉතින් ඔය හේතුවෙන් ආගම මාරු කරපු එවුන් තමා බන්ඩාරනායක එහෙම ඩයල්. ඌනෙ රට සුද්දගෙන් පස්සෙ කෑවෙ.
    දැන් නම් ඉතින් කුලවාදෙ නිකන් වාහන මාකට් එක වගේ වෙලා. ටොයොටා නම තියනව නම් කෝටියක් දීල ලෑන්ඩ්මාස්ටරයක් උනත් ගන්නවනෙ ඒ වගේ :rofl:

    මේක හරි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කිව්වට තරහ වෙන්න එපා. කුල ක්‍රමය හරි හෝ වැරදි සමාජයේ පවතින එකක්.

    රදල , ගොවි, නැකති, කරාව, රොඩී, දේව, විශ්ව කිය කියා කුල තියෙනවා වගේම මේ කුලවල ඉන්න භහුතරයක් අයගේ ගති පැවතුම් වලත් වෙනස් කම් තියෙනවා. සමහර විට ඒ ඒ කුලයෙන් මානයෙන් ඉදිමීම සහ සමාජයෙන් පහත් වේ යැයි සිත් තුල කැකෑරුන හැකිලීම කුලෑටි බව හෝ ස්වයන් අවතක්සේරුව පරම්පරාවෙන් පරම්පරාවට ඇවිත් ලේ තුලට කා වැදිලම වෙන්න ඇති

    මගේ පුද්ගලික අද්දැකීම් අතරනම් එක එක් කුලවල (හැම එකේම ඉන්නවා) හොද උන් සහ කැරියෝ වෙන් කලොත් දසම කැරි උට්ටලා වැඩියෙන්ම ඉන්නේ(සේරම නෙමේ කුලකයක් විදිහට වැඩියෙන්ම) කරාව උන් අතර තමා. රොඩිත් හෝදා ඊට වඩා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රත්තරං;20217364 said:

    :shocked::shocked:
     
    ඔය කුලේ කොහොමද බන් හොයාගන්නේ? ඔහොම මගුලක් උප්පැන්නේ වත් ගහලා තිබ්බේ නෑනේ. . :D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය කුලේ කොහොමද බන් හොයාගන්නේ? ඔහොම මගුලක් උප්පැන්නේ වත් ගහලා තිබ්බේ නෑනේ. . :D

    ලොල්, කරාව කියන්නේ බස්නාහිර මුහුදුබඩ ප්‍රදේශයේ කුල..මම දන්නා විදිහට ඔය මාළු එහෙම කරන්නේ ගොඩක් උන් තමා...කතෝලික උන් තමා වැඩි...ඌ ඔය නොකියා කියන්නේ ඕක..:lol:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ලොල්, කරාව කියන්නේ බස්නාහිර මුහුදුබඩ ප්‍රදේශයේ කුල..මම දන්නා විදිහට ඔය මාළු එහෙම කරන්නේ ගොඩක් උන් තමා...කතෝලික උන් තමා වැඩි...ඌ ඔය නොකියා කියන්නේ ඕක..:lol:
    හම්බෝ ඔය කිව්වට කොහොමද ගෑනුන්ගේ අරකෙ සයිස් එක :love:;)
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    You are totally INCORRECT,members of Amarapura and Ramanna sects are Not permitted by their founders to see the pedigree before taking a novice into the sasanaya,its the members of Siyam sect who seeks for this old rotten system before taking a novice into their order,DON'T talk without proper knowledge,Even the Amarapura and Ramanna looks for the caste when naming their Mahanayaka.

    :yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගේ හරි ලාගේ කිව්ව පමණින් රදලද ගොවිද කියන්න බැහැ..අනිත් කුලවලත් ගේ එන අය ඉන්නවා නේ ඕනේ තරම්...මටත් එන්නේ ගේ කියල..අපි ගොවි නෙමෙයි...:yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;20217353 said:
    මේක සම්පූර්න වැරදි

    මචන් මම කිව්වේ ඔය රැකියාව අනුවත් කුල හැදිලා තියෙනවා...වෙනත් ප්‍රදේශ වලින් කර්මාන්ත දැනුම එක්කල ආපු උන් වෙනම කුල හදාගෙන ඉදල තියෙනවා..උදා: ඔය ආචාරි පංගුව, නවන්ගමුව, වගේ ඒවා එහෙම කියල කියන්නේ...සමාජ මට්ටම අනුව කුල හැදුනු ඒවායේ නම් උස පහත කම් තිබිල තියෙනවා...එත් කොහේ හරි තැනක මම දැක්ක හැම කුලයේම අය ඒ ඒ වෙනත් කුල වලින් යමක් කරගන්න ඕනේ නම් ඒ අයට යම් යම් වැඩ කරලා දෙන්නට ඕනේ කියල කුලය අදාලත්වයක් නැතුව...උදාහරෙනකට කෙනෙක් කම්මලකින් ආයුදයක් කරගන්නවානම් ඒ කෙනා එතන මයිනහම අදින්නට ඕනේ..කුලය මොකක් වුනත්...ඒ වගේ දේවල් තිබිල තියෙනවා..පොඩ්ඩක් බලපන්...මම ඕක කොහේ හරි කියවපු එකක්...දැන් ගොඩක් කල්...තැන හොයාගන්න බැහැ..කාගේ හරි පර්යේෂණයකින් තමා මේ විස්තර හොයන තිබ්බේ..පරණ පොත් පත් වලින් :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland

    දැනුත් එහෙම තමා. මොන ලෝඩ් පකීර් උනත් වාහනයක් ගරාජ් එකට දැම්මොත් අපිත් බාසා එක්කම ර්න්ජිමට එහෙම රින්ගන්න ඕනෙ වැඩේ හරියට කරගන්න. නැත්තන් දන්නවනෙ ලන්කාවෙ ගොබ්බයොන්ගෙ වැඩ ඔක්කොම බාගෙටනෙ

    :rofl::rofl:
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මොකේද? :baffled:
    Kanchana+Mendis+big+ass+pic.jpg
     
    Jun 1, 2016
    3
    2
    0
    දවස් ගානක් උඩ පල්ලෙහා යන ත්‍රෙඩ් එකක් නිසා අදහසක් දාන්න හිතුනා :yes:

    ගේ කියන එකෙන්වත් ලාගේ කියන එකෙන්වත් ගොවිගම ද කරාවේද සාලගමේද හෝ වෙන මොන රෙද්දෙද කියන එකනම් හොයන්න බැ ගොයියෝ :D

    මම සාලගමේ,විවහා වෙලා ඉන්නෙ ගොවිගම කෙල්ලෙක් එක්ක,මම මොන එකේ උනත් මට සාලගම ලොකුත් නැ වෙන එකක් ලොකුත් නැ.මම විශ්වවිද්‍යලයේ ඉන්න කොට සමාජ විද්‍යව එගෙන ගත් නිසා ඔය භෙද ගැන ගොඩක් දෙවල් ඉගෙනගත්තා,ඉතින් එ දැනුමෙන් කතා කරන්නෙ.

    හැබැයි මෙහෙම දෙයක් තියනවා,ලංකාවේ කුල භෙදය උග්‍ර උනේ 1800 යෙන් පස්සෙ,එ සුද්දාගෙන් පස්සෙ,ඉට කලින් ඔය අද තියන විදියේ තත්වයක් තිබ්බෙ නැ,හැබැයි එ යුගයට කලින් උනත් කුලේට පිටින් විවහා සිදු උනේ නැ,නමුත් අද වගේ නිකන් අඩු මට්ටමට දාල කතා කරපු තත්වයක් තිබිලා නැ,නමුත් බත් ටික දෙන ගොවියාට අර අනික් අයට වඩා ගරුත්වයක් තිබිලා තියනවා,එක හරියට මේ සමාජයේ දොස්තරලාට පොඩි ගෞරවයක් තියනවා වගේ (අනික් උන්ට වඩා) දොස්තරට එ තත්වේ සමාජය දුන්නට,ඉංජිනෙරුවා පහත් වෙන්නෙ නැ නේ,ඌත් එවාගේම විශයන් ටිකක් හදාරලා නේ එ තත්වේට එන්නෙ,අන්න එවාගේ තමයි ඔය කුල කෙස් එකත් එකාලේ.

    ඔය සියම් නිකායේ රජුගේ අනකින් ගොවිගමට පිට අය මහණ කරගන්නෙ නැ,එක වඩුග රජෙක් ගේ නීතියක්,අද සියම් නිකායේ තියන නීතිය බුදුන්ගේ නීතිය නෙමෙයි හින්දු භක්තික වඩුගයෙක් ගේ නීතියක්,ලංකාවේ කුල සම්ප්‍රදාය වෙනස් වෙලා තියෙන්නෙ වඩුග සහ බ්‍රිතාන්‍යන් ගේ අත පෙවිම උඩ.එක එක කුල වල අයට ගරු කරලා කතා කරන පද ඉස්සර තිබිලා තියනවා,ගොවිගම උන්ට,බණ්ඩාර,බණ්ඩා,මුදියන්සේ,අප්පුහාමි,රාළ ,මැණිකේ,හාමිනේ,කුමාරිහාමි වගේ එවා,අනික් කුල වල උන්ටත් එහෙමම පද තිබිලා තියනවා,නමුත් සමාජයේ අනික් කුල වලට එ තිබ්බ ගරු පද මැකිලා ගිහින් මේ ටික විතරයි තාම තියෙන්නෙ,එ පන්සලේ සහ අනිකුත් ස්පොන්සර් කිරිම් වලට පිංසිද්ධ වෙන්න මම හිතන්නෙ.