gay අය එපා ලාgay කමක් නෑ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ කුල ක්‍රමය තුල ඔය දැන් ගොවි කුලය ඉහලයි කියල සැලකුවට ඕක ඉහල වුනේ සුද්දගේ කාලෙන් පස්සේ තමයි...සුද්දගේ කාලේදී ඉඩම් අයිතිය තිබ්බේ සුද්දට...වැඩ කරපු ගොවියෝ ඉඩමට බැඳිලා හිටපු උන්...වහල් සීන් එකක් වගේ...ඊට පස්සේ ඒ සුද්දගේ ක්‍රමය බිඳවැටුනට පස්සේ ඒ හිටපු උන් ඉඩම් අයිති කාරයෝ වුනා...උන් අනිත් හැම කුලයටම වඩා උසස් වුනා...

    ඉස්සරම ලංකාවේ ඔහොම උස පහත බේදයක් තිබිල නැහැ සාමාන්‍ය රැකියා වලින් කුල බෙදල තිබ්බට...ඒවා සේරම සමානයි...සුද්දගේ කාලෙන් පස්සේ ඕක උඩු යටිකුරු ගැහුවා...:yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ලන්කාවෙ දැන් ඉන්න ගනයො සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ජරා ජාතියක්. මිනිස්සු ඔනෙ නම් ඉදල හිටල ශොට් එකක් දාල ආතල් එකක් ගන්නව ඇරෙන්න මහ පවක් කරන්නෙ නෑ. ඒත් ගනයො දවස ගානෙ කරන්නෙ කුජීත වැඩ. මම වාහන හොයනකොට බලන්න යනකොට මාර ගනයො ගොඩක් හම්බවෙන්නෙ. කෙලෙස් අත ඇරල නිවන පස්සෙ යනව නම් මොකටද මේ ලක්ශ කෝටි ගනන් වල වාහන පස්සෙ යන්නෙ ?
     
    REO89

    Member
    May 10, 2016
    19
    4
    0
    ඔය නිකාය ප්‍රශ්නයක් අමරපුර නිකායේ මහණකර ගන්නේ ගොවිගම හා රදළ කුලවල අය විතරයි. සියම් නිකායේ එහෙම ප්‍රශ්නයක් නෑ. මහණ වෙන්න සුදුසුකම් තියන ඕන කෙනෙක්ට මහණ වෙන්න පුළුවන්.
    අපේ පැත්තේ ඔය නිකාය දෙකේම පන්සල් තියනවා අමරපුර නිකායේ පන්සල පොෂ් අවාසේ A/C කරලා. රෑටත් දානේ වලදනවා (හොරෙන් නෙවෙයි එළිපිට.) ගොවිගම උනත් දුප්පත් මිනිහෙක්ට දානයක් බාර ගන්න අමාරුයි අවුරුදු ගානකට බුක් කරලලු. වෙන කුලෙක උනත් කමක් නැ සල්ලි තියනවනම් අද ගිහින් හෙට උනත් දානයක් බාර ගතහැකි. අනිත් නිකායේ පන්සල් වලනම් ඔහොම අවුල් නෑ. මට මහණ වෙන්න උනොත් මහණ වෙන්නේ සියම් නිකායේ. කුලෙන්නම් ප්‍රශ්නයක් නෑ දෙකේම මහණ වෙතහැකි එත් අමරපුර පන්සලේ තියෙන්නේ බෞද්ධාගම නෙවෙයි වෙන මොකක් හරි බ්‍රාහ්මණ ආගමක්.

    You are totally INCORRECT,members of Amarapura and Ramanna sects are Not permitted by their founders to see the pedigree before taking a novice into the sasanaya,its the members of Siyam sect who seeks for this old rotten system before taking a novice into their order,DON'T talk without proper knowledge,Even the Amarapura and Ramanna looks for the caste when naming their Mahanayaka.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ලංකාවේ කුල ක්‍රමය තුල ඔය දැන් ගොවි කුලය ඉහලයි කියල සැලකුවට ඕක ඉහල වුනේ සුද්දගේ කාලෙන් පස්සේ තමයි...සුද්දගේ කාලේදී ඉඩම් අයිතිය තිබ්බේ සුද්දට...වැඩ කරපු ගොවියෝ ඉඩමට බැඳිලා හිටපු උන්...වහල් සීන් එකක් වගේ...ඊට පස්සේ ඒ සුද්දගේ ක්‍රමය බිඳවැටුනට පස්සේ ඒ හිටපු උන් ඉඩම් අයිති කාරයෝ වුනා...උන් අනිත් හැම කුලයටම වඩා උසස් වුනා...

    ඉස්සරම ලංකාවේ ඔහොම උස පහත බේදයක් තිබිල නැහැ සාමාන්‍ය රැකියා වලින් කුල බෙදල තිබ්බට...ඒවා සේරම සමානයි...සුද්දගේ කාලෙන් පස්සේ ඕක උඩු යටිකුරු ගැහුවා...:yes:

    වැරදී. ඉස්සර වඩවසම් යුගයේ බලය තිබ්බෙ රදල අයට. ඒ අයට විසාල ඉඩම් අයිති උනා. ප්‍රාදේසීය පාලන බලතල තිබුන. ඉතින් සුද්දගෙ කාලෙ රජ පෙලපත තමා නැති උනේ. අනික් උන් ෆෝම් උනා අරුන් නැති නිසා. සුද්ද ඔය මොකුත් බැලුවෙ නෑ උන් සැලකුවෙ ක්‍රිස්තියානි වෙන එවුන්ට පරන කුල අදාල උනේ නෑ. ඉතින් ඔය හේතුවෙන් ආගම මාරු කරපු එවුන් තමා බන්ඩාරනායක එහෙම ඩයල්. ඌනෙ රට සුද්දගෙන් පස්සෙ කෑවෙ.
    දැන් නම් ඉතින් කුලවාදෙ නිකන් වාහන මාකට් එක වගේ වෙලා. ටොයොටා නම තියනව නම් කෝටියක් දීල ලෑන්ඩ්මාස්ටරයක් උනත් ගන්නවනෙ ඒ වගේ :rofl:
     
    ලංකාවේ අනුරාධපුරය යුගයෙත් කුල තිබ්බා,ලංකාව කෘෂි කර්මානත්යෙන් යැපෙන රටක් උනු නිසා බත සපයන ගොවියාට සමාජයේ අනික් අයට වඩා ඉහල තැනක් අවිවාදයෙන් ලැබුනා,කුල දුරාවලියේ ගොවිගම කුලයට අයත් උප කුල තුනක් තියනවා මේ අය පොදුවේ ආමන්ත්‍රනය කරලා තියෙන්නෙ හොන්දුරුවේ කියලා,එයාලා,රදළ,ගොවිගම සහ පට්ටි ලෙස දක්වනවා,රදළ කියන්නෙ රජුට පක්ෂ කියන අර්ථයෙන් එන වචනයක්,රජ කෙනෙකුට ඔනම අඩු යැයි සැලකෙන පුද්ගලයෙක් තත්පරයෙන් රද
    කිරිමට හැකියි,රදළ කියන්නෙ රජ කෙනෙක් යම් කාලෙක රදළ වරප්‍රසාදය දුන්නු කෙනෙක් (එක එයාගේ පරම්පරාවටම යනවා එතකොට) ගොවිගමට පහත් යැයි සැලකෙන කුල වලිනුත් රදළ වරු ඉඳලා තියනවා.

    ලංකාවේ කුල වර්ග වෙන්නෙ හින්දුන්ගේ ක්‍රමයට නොවෙයි,ලංකාවේ වර්ග වෙන්නෙ තමන්ගේ රක්ෂාව පදනම් කරගන,එසේ උනත් එ සමාජයෙත් ගොවියාට සුවිශේෂි තැනක් ලැබිලා තියනවා,නමුත් ඔක පසු කාලයේ වඩුග සහ සුදු පාලකයන්ගේ යුගයේ අපගේ කුල ක්‍රමයත් නිකන් අර හින්දුන්ගේ ක්‍රමය වගේ වෙලා තිබෙනවා.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    වැරදී. ඉස්සර වඩවසම් යුගයේ බලය තිබ්බෙ රදල අයට. ඒ අයට විසාල ඉඩම් අයිති උනා. ප්‍රාදේසීය පාලන බලතල තිබුන. ඉතින් සුද්දගෙ කාලෙ රජ පෙලපත තමා නැති උනේ. අනික් උන් ෆෝම් උනා අරුන් නැති නිසා. සුද්ද ඔය මොකුත් බැලුවෙ නෑ උන් සැලකුවෙ ක්‍රිස්තියානි වෙන එවුන්ට පරන කුල අදාල උනේ නෑ. ඉතින් ඔය හේතුවෙන් ආගම මාරු කරපු එවුන් තමා බන්ඩාරනායක එහෙම ඩයල්. ඌනෙ රට සුද්දගෙන් පස්සෙ කෑවෙ.
    දැන් නම් ඉතින් කුලවාදෙ නිකන් වාහන මාකට් එක වගේ වෙලා. ටොයොටා නම තියනව නම් කෝටියක් දීල ලෑන්ඩ්මාස්ටරයක් උනත් ගන්නවනෙ ඒ වගේ :rofl:

    ඔව් හැබැයි උබ කියන කතාවේ අත්තක් නැත්තේ නැහැ...රදල කියන්නේ ගොවි කුලයේ ඉහල මට්ටමේ ඉඩම් හිමි උන්ට...එත් මම මොකක හරි රිසර්ච් එකක දැක්ක කවුද කියල තිබ්බ ඔය හැම එකම තත්වයෙන් සමානව පැවතුනා කියල...:baffled:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    13335575_985774614871740_843961296064248498_n.jpg

    :sorry:සාසනේට බුදු සරණයි :sorry:

    Samanera hamudhuru warunta vena apayojana walane karanna wenna ethi :baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,924
    113
    Dubai
    මේ මොන හුයන්නක්ද බන් මේ? මම අදමයි මෙහෙම මගුලක් දැක්කේ. :eek:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕව තියෙන්නෙ කොයි කාලෙ ඉදන්ද බං ඕව මේ අද ඊයෙ බලන්න ගත්ත ඒව නෙමේ :no: :no:
    ඒ කාලෙ පත්තර වල දැම්මෙ නෑ එච්චරයි වෙනසකට තියෙන්නෙ :dull: :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වඩිග රජ්ජවරු දාපු තිරිසන්, වහල් නිතිය ඉවත් කරගන්න තවම බරුවුනානේ මේ උතුම් මනුස්සයගේ දර්මය සරණ යන පිරිසට. ඉතින් කොහෙද ඕක 5000ක් මෙහෙ රැකෙන්නේ. ඔතන හොයන්නේ ගොයිගමත් නෙවෙයි රදලයෙක්

    :yes::yes::yes:
    ge ena govigama minissu ona tharam innawa, eth mona labbak da ban mun me kula balala mahana karanne, thanikara budda darshane winasa karanawa :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පල්ලියෙන් දාපු ඇඩ් එකක් වගේ නේද ?

    යටි කූට්ටු වැඩ වලට ඔකුන් ඔව දාන්නේ

    :lol::lol: හා..හා...ඕකත් දාපන්කෝ අනුන්ගේ පිට...සිඞ්හළු කියන්නේ හැදෙන ජාතියක් නෙමෙයි නේ :rofl:
     
    waligamaya

    Well-known member
  • :yes::yes::yes:
    ge ena govigama minissu ona tharam innawa, eth mona labbak da ban mun me kula balala mahana karanne, thanikara budda darshane winasa karanawa :angry:

    ලංකා වේ ඇති සංග සමාජයක් නැ. ඉතිරිවෙලා ඉන්නේ අරණ්‍ය වාසි සගපරපුර වුතරයි බුදුරදුන් මහායාන. ඉන්නේ දැන් ඉනේ මද්ද්යකාලින යුරෝපයේ ඉන්දියාවේ හිටිය වගේ ඉන්න පුජක මුදලාලිලා, සහ කපටි චීවර දරින්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ලංකා වේ ඇති සංග සමාජයක් නැ. ඉතිරිවෙලා ඉන්නේ අරණ්‍ය වාසි සගපරපුර වුතරයි බුදුරදුන් මහායාන. ඉන්නේ දැන් ඉනේ මද්ද්යකාලින යුරෝපයේ ඉන්දියාවේ හිටිය වගේ ඉන්න පුජක මුදලාලිලා, සහ කපටි චීවර දරින්.

    :yes::yes::yes::yes:

    ගනයො තමා දැන් ඉන්න එවුන් ඔක්කොම. අර ජෝන් කොතලාවල මීට අවුරුදු 60කට විතර කලින් කිවා වගේ පුකේ තාර ගාන්න ඕනෙ චීවරධාරී හොරු ටික එකතු කරල