gay අය එපා ලාgay කමක් නෑ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැනුත් එහෙම තමා. මොන ලෝඩ් පකීර් උනත් වාහනයක් ගරාජ් එකට දැම්මොත් අපිත් බාසා එක්කම ර්න්ජිමට එහෙම රින්ගන්න ඕනෙ වැඩේ හරියට කරගන්න. නැත්තන් දන්නවනෙ ලන්කාවෙ ගොබ්බයොන්ගෙ වැඩ ඔක්කොම බාගෙටනෙ

    :rofl::rofl:

    :rofl::rofl: මේ ඇවිල්ල බාගෙට වැඩේ කරන නිසානේ බන්...අපි බැලුවේ නැත්තම් කෑලි බෑලි උන් උස්සනවා...මෙතන මම කිව්වේ වෙන සීන් එකක්...But I like the way you think :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දවස් ගානක් උඩ පල්ලෙහා යන ත්‍රෙඩ් එකක් නිසා අදහසක් දාන්න හිතුනා :yes:

    ගේ කියන එකෙන්වත් ලාගේ කියන එකෙන්වත් ගොවිගම ද කරාවේද සාලගමේද හෝ වෙන මොන රෙද්දෙද කියන එකනම් හොයන්න බැ ගොයියෝ :D

    මම සාලගමේ,විවහා වෙලා ඉන්නෙ ගොවිගම කෙල්ලෙක් එක්ක,මම මොන එකේ උනත් මට සාලගම ලොකුත් නැ වෙන එකක් ලොකුත් නැ.මම විශ්වවිද්‍යලයේ ඉන්න කොට සමාජ විද්‍යව එගෙන ගත් නිසා ඔය භෙද ගැන ගොඩක් දෙවල් ඉගෙනගත්තා,ඉතින් එ දැනුමෙන් කතා කරන්නෙ.

    හැබැයි මෙහෙම දෙයක් තියනවා,ලංකාවේ කුල භෙදය උග්‍ර උනේ 1800 යෙන් පස්සෙ,එ සුද්දාගෙන් පස්සෙ,ඉට කලින් ඔය අද තියන විදියේ තත්වයක් තිබ්බෙ නැ,හැබැයි එ යුගයට කලින් උනත් කුලේට පිටින් විවහා සිදු උනේ නැ,නමුත් අද වගේ නිකන් අඩු මට්ටමට දාල කතා කරපු තත්වයක් තිබිලා නැ,නමුත් බත් ටික දෙන ගොවියාට අර අනික් අයට වඩා ගරුත්වයක් තිබිලා තියනවා,එක හරියට මේ සමාජයේ දොස්තරලාට පොඩි ගෞරවයක් තියනවා වගේ (අනික් උන්ට වඩා) දොස්තරට එ තත්වේ සමාජය දුන්නට,ඉංජිනෙරුවා පහත් වෙන්නෙ නැ නේ,ඌත් එවාගේම විශයන් ටිකක් හදාරලා නේ එ තත්වේට එන්නෙ,අන්න එවාගේ තමයි ඔය කුල කෙස් එකත් එකාලේ.

    ඔය සියම් නිකායේ රජුගේ අනකින් ගොවිගමට පිට අය මහණ කරගන්නෙ නැ,එක වඩුග රජෙක් ගේ නීතියක්,අද සියම් නිකායේ තියන නීතිය බුදුන්ගේ නීතිය නෙමෙයි හින්දු භක්තික වඩුගයෙක් ගේ නීතියක්,ලංකාවේ කුල සම්ප්‍රදාය වෙනස් වෙලා තියෙන්නෙ වඩුග සහ බ්‍රිතාන්‍යන් ගේ අත පෙවිම උඩ.එක එක කුල වල අයට ගරු කරලා කතා කරන පද ඉස්සර තිබිලා තියනවා,ගොවිගම උන්ට,බණ්ඩාර,බණ්ඩා,මුදියන්සේ,අප්පුහාමි,රාළ ,මැණිකේ,හාමිනේ,කුමාරිහාමි වගේ එවා,අනික් කුල වල උන්ටත් එහෙමම පද තිබිලා තියනවා,නමුත් සමාජයේ අනික් කුල වලට එ තිබ්බ ගරු පද මැකිලා ගිහින් මේ ටික විතරයි තාම තියෙන්නෙ,එ පන්සලේ සහ අනිකුත් ස්පොන්සර් කිරිම් වලට පිංසිද්ධ වෙන්න මම හිතන්නෙ.

    :D:D:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුල් යුගයේ ඉතිහාසඥයින්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්‍රමය හින්දු කුල ක්‍රමයෙන් බිඳී ආ ආයතනයක් බවයි. බෞද්ධ වංශ කතා වල රජ බමුණු දෙපාර්ශවය ගැන ද, වෛශ්‍ය කුලිකයන් ගැන ද, ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් ගැන ද සඳහන් වී තිබීම මේ මතයට හේතු විය. කුල ක්‍රමයේ මතවාදී නිර්මාතෘවරයන් ලෙස සැළකිය හැකි බමුණන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ ඇත. කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක්‍රමණික ගෝත්‍ර වල ක්‍රියාකාරීත්වය හා දකුණු ඉන්දීය බලපෑම් නිසා කුල වාදය ක්‍රමයෙන් ලාංකීය සමාජයේ මුල් බැසගන්නට ඇතැයි එම්. යූ. ද සිල්වා පවසයි. (ද සිල්වා, 1998:76.)

    නමුත් සම්භාව්‍ය හින්දු වර්ණ ක්‍රම මූලික වශයෙන් බෞද්ධ සමාජයක් වූ සිංහල සමාජයේ ආයතනගතව පැවැති බවට ඇති සාක‍ෂි විරලය. පැරණි සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි වැනි ඓතිහාසික මූලාශ්‍ර විමසීමෙන් පසු වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනා ඉදිරිපත් කර ඇති නිගමනය නම් සිංහල කුල ක්‍රමය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිතව, එනමුත් ලංකාවේ සමාජ දේශපාලන පසුතලයට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයි. (ද.සිල්වා, 1998:147)

    ලංකාවේ කුල ක්‍රමය ස්ථාපිත කරනු සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍ර දෙස බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල දැමීම ද රජවරුන්ගේ වරප්‍රසාදයක් විය. (අමරසේකර, 1988:16.) විජයගේ අවෑමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්‍රේණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්‍යාප්ත කළ බව පෙනේ. ලංකාවට ඒමට ප්‍රථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත්‍රික පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත්‍රික ජිවිතය හැර දමා තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්‍ර කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ.

    මේ ආකාරයට කුල පදනම ලාංකීය සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ. රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේ. සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල "කුල බද්ද" නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය හැකිය. (පීරිස්, 2001:189.)

    මහනුවර යුගයේදී කුල ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු වල භුක්තිය රාජකාරී ක්‍රමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ වාර්ෂික චාරිත්‍ර විධි වලදී අනුගමනය කළ යුතු වූ ප්‍රමුඛතා පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්‍ෂ සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප්‍රජාවකගේ තත්වය රජතුමා විසින් පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි. (යාල්මාන්, 2004:106.)

    https://si.wikipedia.org/wiki/කුලය_-_සිංහල_සම්ප්‍රදායික
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728

    tfs :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් හැබැයි උබ කියන කතාවේ අත්තක් නැත්තේ නැහැ...රදල කියන්නේ ගොවි කුලයේ ඉහල මට්ටමේ ඉඩම් හිමි උන්ට...එත් මම මොකක හරි රිසර්ච් එකක දැක්ක කවුද කියල තිබ්බ ඔය හැම එකම තත්වයෙන් සමානව පැවතුනා කියල...:baffled:

    radala kiyanne udarata newei da?:oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    radala kiyanne udarata newei da?:oo:

    Data_table.JPG
     
    Jun 1, 2016
    3
    2
    0
    radala kiyanne udarata newei da?:oo:

    රදල කියන්නෙ කුලයක් නෙමෙයි බං,එක තානන්තරයක්,පස්සෙ කුලයක් හැටියට අරගත්තට ඔක කුලයක් නෙමෙයි,රජ වාසලේ වැඩ කල ඉහල තනතුරු දැරු ඔක්කොම රදලවරු හැටියට තමා සැලකුවේ,එක එලිසබත් ‍රැජීන දෙන නයිට් පදවිය වගේ එකක්,නයිට් පදවියක් ලබන්න රජුට/‍රැජීනට පක්ෂ භාවයෙන් කටයුතු කරන්න ඔනේ (දැන් ඉංගලන්තයේ නයිට් පදවි දෙන්නෙ නම් පක්ෂව කටයුතු කරන නිසාම නොවෙයි) නමුත් අතිතයේ එහෙමයි,එවාගේ තමයි කොල්ලෝ මේ රදල හුටප්පරයත්,ඔක පරම්පරාවෙන් එන එකක් නෙමෙයි රජ කෙනෙක් දුන්නට පස්සෙ එතනින් එහාට පැවතෙන දෙයක්,අනුරාධපුරයේ,පොලොන්නරු යුගයෙත් රදල වරු හිටිය බං උන් හිටියේ කොයි කාලෙද මිට අවුරුදු 1000,2000 කලින් නිසා,එ පරම්පරා හොයගන්නත් නැ,දැන් ඔය කියන රදල උන් ඉන්නෙ නුවර අවට තමා,මොකද නුවර රාජධානියේ ඉවර උනේ මේ ඉයේ පෙරෙදා නේ (අවුරුදු 200,250 කලින් නේ) උනුත් තව කාලයක් ගියාම උන්නද මලාද කියලා හොයගන්න බැරි වෙයි.උන්ගෙත් පෙලපත් නාමවල එන්නෙ රාළහාමිල්ලාගේ,මුදියන්සේල්ලාගේ වගේ එවා,හැබයි ගොඩක් දුරට ග්‍රම නම් එක්ක.

    රදල වෙන්න ගොවිගමේ එකෙක්ම වෙන්න ඔනේ නැ

    ඇහැලේපොල හරි කැප්පැටිපොල නිළමේලාගෙන් එක නිළමේ කෙනෙක් ගේ පෙලපතේ මුල් සාමජිකයා නැකති කුලයේ කෙනෙක් (දෙදෙනාගෙන් කොයි කෙනාද කියලා හරියට මට මතක නැ)

    මිට වඩා කුල තියනවා මචන්,රත්නපුරේ පැත්තෙ එහෙම සැහෙන කුල තියනවා.
     
    Jun 1, 2016
    3
    2
    0
    දැන් එතකොට අප්පුහාමි, අප්පුහාමිලාගේ වගේ නම් අතර වෙනස මොකක්ද?

    twui28K.jpg

    අප්පුහාමිලාගේ කියන්නෙ පෙලපත් නාමයක්,අප්පුහාමි කියන්නෙ නම අගට එන ගෞරවන්විත පදයක්,අප්පෝ සහ හාමි කියන වචන දෙක එකබද්ධ වෙලා සැදුන වචනයක්.

    වැඩි විස්තර මෙකෙන් බලගනින්

    https://en.wikipedia.org/wiki/Appuhamy
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනික ඔය පොලිස් වේසිගේ පුතාලට රාලහාමි හියන්න එපා

    පහත රට අඩු කුලේ උන් ඉහල කුලේ උන්ට තමා රාලහාමි කිව්වේ. දැන්මේ අට පා ගම්බට්ටන්ටත් රාලහාමි

    අනික ඕකුන්ට සර් කියන්නත් එපා. එංගලන්තේ මහ රැජින නයිට් නාමයක් දුන්න එකෙක් හම්බ උනොත් සර් කියපන්:rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;20232226 said:
    අනික ඔය පොලිස් වේසිගේ පුතාලට රාලහාමි හියන්න එපා

    පහත රට අඩු කුලේ උන් ඉහල කුලේ උන්ට තමා රාලහාමි කිව්වේ. දැන්මේ අට පා ගම්බට්ටන්ටත් රාලහාමි

    අනික ඕකුන්ට සර් කියන්නත් එපා. එංගලන්තේ මහ රැජින නයිට් නාමයක් දුන්න එකෙක් හම්බ උනොත් සර් කියපන්:rofl::rofl:

    මේ උට්ටෝ මගේ කුලේ හොයාගන්න විදියක් කියපන්කෝ. .
    කටක් ඇරලා ඔය මගුල අහන්න පුලුවන්ද බන්. . :baffled:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ උට්ටෝ මගේ කුලේ හොයාගන්න විදියක් කියපන්කෝ. .
    කටක් ඇරලා ඔය මගුල අහන්න පුලුවන්ද බන්. . :baffled:

    surname eka dapan. danna ekek kiyai.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මේ උට්ටෝ මගේ කුලේ හොයාගන්න විදියක් කියපන්කෝ. .
    කටක් ඇරලා ඔය මගුල අහන්න පුලුවන්ද බන්. . :baffled:

    paule wadimal kenekgen ahapan. aththammagen wage. aniwa umbata rajasinha rajathumage kaale indala pawathuna hai ahaganna puluwan:P:P:P:P:P:P
     
    chasa62

    Member
    Jan 17, 2022
    1
    0
    1
    ඔකේ සින් එක මෙහෙමයි ගොඩක් ගොවිගම පෙලපත් නාම වල අගට එන්නෙ ලාගේ කැල්ල

    මුදියන්සේලාගේ,අප්පුහාමිලාගේ,ආරච්චිලාගේ වගේ

    ඔක අනික් කුල වල තියෙන්නෙ පෙඩිගේ,හකුරුගේ,නැකතිගේ,දුරයාගේ වගේ එවා

    ඔන්න ඔකයි කෙස් එක,ලාගේ එන්නෙ ගොවිගම පෙලපත් නාම වල ගේ එන්නෙ පහත් කුල යැයි සම්මත පෙලපත් නාම වල (බොහෝ අවස්ථාවල) මෙවා කල් පැනමු විගඩම්,එත් සමහරු මෙවා තවමත් ඔලුවේ තියාගන ඉන්න එක ගැටලුවක්.

    එහෙම නෑ හැම නමකම ඔය දෙකම යෙදෙනවා. "ලාගේ" "ගේ" යෙදුනට කුලය උස් ද පහත් ද කියන්න බෑ. කුලය උස් ද පහත් ද කියන්නෙ කුල ක්‍රමය අනුව. ඒ කුල ක්‍රමය නුවර යුගයෙදි තමයි ඇවිත් තියෙන්නෙ මම හිතන්නෙ මම හරියටම දන්නෙ නෑ. වැරදි නම් නිවැරදි කරන්න. බුදු හමුදුරුවො ලංකාවට වඩින කාලේ අපේ ලංකාවේ කුල 4යි තිබිලා තියෙන්නෙ. ඒ යක්ඛ, නාග, දේව, රාක්ෂස කියලා. මම අහල තියන විදිහට ඒවා කුල නෙමෙයි ගෝත්‍ර. නුවර යුගයේ කුල ක්‍රමයේ එන විදිහට ඔය පරණ ස්වදේශික ගෝත්‍ර නාම, නීච කුල හැටියටයි ගනන් ගන්නෙ. නුවර යුගයේ ඉහල පෙලපත් නාම බොහෝමයක මුල් අය, ගොඩක් ලංදේසි, ඉංග්‍රීසී, පෘතුගීසින්ට උදව් කරලා දේශපාලන බලය ලබාගෙන නුවර යුගයෙදි නම් වෙනස් කරපු කට්ටිය. ආරච්චිලාගේ කියලා කියනවා වගේම ආරච්චිගෙ කියල එන වාසගමුත් තියනවා සහ දේවගේ වගේම දේවයලාගේ කියලා එන වාසගමුත් තියනවා.