GAY බස්_කොන්දොස්තර

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    GAY බස්_කොන්දොස්තර 11-27-2015 03:01 PM samaje gena denuwath wiyan hinaa nowee gon apathaya

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මු රේප් කපල ...

    දැන් මං මොකක්දැ හිතන්න ඕනේ.....

    1. මේකේ joke දන්නැති උන් ඇත.
    2. ගල් කොල්ලන් ඇත.
    3. පූක්ෂණයට ලක් උවන් ඇත.
    4. ඉහත සියල්ල අතිඋන් ඇත.. උන්ට විද දරා ගැනීමට නොහැක.
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    GAY බස්_කොන්දොස්තර 11-27-2015 03:01 PM samaje gena denuwath wiyan hinaa nowee gon apathaya

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මු රේප් කපල ...

    දැන් මං මොකක්දැ හිතන්න ඕනේ.....

    1. මේකේ joke දන්නැති උන් ඇත.
    2. ගල් කොල්ලන් ඇත.
    3. පූක්ෂණයට ලක් උවන් ඇත.
    4. ඉහත සියල්ල අතිඋන් ඇත.. උන්ට විද දරා ගැනීමට නොහැක.

    djgusc.jpg
     

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මමද අතවරයට ලක් වූ අයෙක් වෙමි :sorry:. මේක උනේ ඕලෙවල් කාලේ වගේ, බස් එක නම් මතක නැ තැන නම් බොරැල්ල හරියේ. උදේ 7 ට 8 ට විතර පට්ට සෙනග බස් එකේ මම වාඩි වෙලා හිටපු සිට් එක උන්නේ නාකි පප්පෙක් අවුරුදු 50ක විතර. ටික ටික මු උගේ බ්‍රිෆ් කේස් එක මගේ ඔඩොක්කුවට තල්ලු කරා. මම හිතුවේ සෙනග නිසා තල්ලු වෙන්න ඇති කියල. මෙන්න යකෝ ටිකකින් බ්‍රිෆ් කෙස් එක යටින් අත දාල බිජ්ජ මිරිකනවා :eek::eek: මාව උඩ ගිහින් හිටවුනා, පොඩි එකා නිසා මුකුත් කියන්නත් බයයි. මේ නාකිය මගේ වල්ල මිරිකුවා කිව්වොත් එහෙම නාකියට කලින් මාව දායි එලියට :lol::lol: මම නැගිට්ටට යන්න තැනක් නැ ඒ ලගමයි හිටගෙන යන්න උනේ. ඊළගට එතනින් ඉදගත්තේ ඔෆිස් යන කොල්ලෙක්, විනාඩි පහක් ගියේ නැ උත් වෙඩිල්ල වගේ නැගිටලා ගියා :lol::lol::lol::lol:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ හිටියා ඩයල් එකක්. ඌත් කොන්දොස්තර..
    ගොඩක්ම වැඩ කරේ ඌ 343 මාවරමංඩිය - කොටුව, 514 වැලිවේරිය - කොටුව බස් වල තමා. ගොඩක්ම 343 බස් වල. දවසක් මම කොටුවෙන් අලුත් පාලමට යන්න බස් එකේ නගිනකොට ඉස්කෝලේ යුනිෆෝර්ම් එක පිටින් ඌ මගේ මූන අත ගෑවා. මම ඌට සද්දයක් දැම්මා " දැනගනිං තෝ. මම සේදවත්තේ. බස් එක යන්න නෙමෙයි පාලම උඩින් ආයේ" කියලා. ඌ බය වෙච්චි පාර මගෙන් ටිකට් ගත්තෙත් නෑ. ලඟට ආවෙත් නෑ.
    පස්සෙත් දවස් කීපයක් ඌගේ බස් එකටම මම නැග්ගා. ඉස්කෝලේ ඇරෙන වෙලාවට 343 තමා ඉක්මනටම යන බස් එක. 138 ලොටනවා. උගේ බස් එකමයි ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ. ඌට ඉස්කෝල කොල්ලෝ පේන්න බෑ. මාවරමංඩිය බස් ඉස්සර තිබුන ඒවා ගොඩක්ම තනි දොරේ බස්. ඌ කරන්නේ ඉස්කෝල කොල්ලො ෆුඩ් බෝර්ඩ් එකට බස්සවලා ඌගේ අහවල් එක අතුල්ල අතුල්ල යන එක. දවසක් ඌ වෙසක් කාලේ දවසක පොඩි උන් දෙන්නෙකුට කීවා මාවරමංඩියේ දන්සලක් දෙනවා. රෑ වෙලා එන්න ඒ පැත්තේ කියලා. මං උන්ට කිව්වා යන්න එපා. ගියොත් තොපි දෙන්නට මැහුම් දාන්න වෙයි මල්ලියේ කියලා.


    ඉඳලා හිටලා දැනුත් ඩයල් එක දකිනවා බස් එකේ දොරේ එල්ලිලා යනවා. 138/1 කිරිල්ලවල බස් වල.. :D

    Machan i was talking about this man...mama kivve bung oka kolu maruwek
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    but the problem is the change will never come :yes:

    Without sounding so corny, I'd say change needs come from you. If you want to change you should do something about it. Last time we talked you seemed to be in a better position. What happened? :(

    We should talk somewhere else, this has gone derailed enough. :sorry:
     
    Last edited:

    After Dark

    Junior member
  • Sep 21, 2015
    155
    16
    18
    මං මුලාවී...
    මටත් උනා බං ඔහොම සීන් එකක් නුවර පොදු වැසිකිලියෙදි :sorry: මං එතකොට ඒලෙවල් ක්ලාස් යනව
    පොරක් පස්සෙන් ඇවිත් මගෙ පුක මිරිකල ගියා
    මං පස්ස බැලුවමයි දැක්කේ නිකන් පොන්සි ඩයල් එකක් වගේ එකෙක්
    මං ෂිප් එක වහන්නෙවත් නැතුව අරූව අල්ලල බිත්තයට හේත්තු කරල බෙල්ලෙන් ඉස්සුවා (මං ටිකක් ඇ‍ගෙන් ලොකු සයිස්)
    තොගෙ අම්මට !@$%@$ කියල මරනව කියව්ව
    ඌ බය උන් නැ බං
    පොර ගානකටවත් ගත්තේ නෑ
    මං එහෙම්ම ඌව අතඇරල කෙල්ල ලගට දුවන් ආව :(
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මටත් උනා බං ඔහොම සීන් එකක් නුවර පොදු වැසිකිලියෙදි :sorry: මං එතකොට ඒලෙවල් ක්ලාස් යනව
    පොරක් පස්සෙන් ඇවිත් මගෙ පුක මිරිකල ගියා
    මං පස්ස බැලුවමයි දැක්කේ නිකන් පොන්සි ඩයල් එකක් වගේ එකෙක්
    මං ෂිප් එක වහන්නෙවත් නැතුව අරූව අල්ලල බිත්තයට හේත්තු කරල බෙල්ලෙන් ඉස්සුවා (මං ටිකක් ඇ‍ගෙන් ලොකු සයිස්)
    තොගෙ අම්මට !@$%@$ කියල මරනව කියව්ව
    ඌ බය උන් නැ බං
    පොර ගානකටවත් ගත්තේ නෑ
    මං එහෙම්ම ඌව අතඇරල කෙල්ල ලගට දුවන් ආව :(

    පම්ප් එකක් සෙට් වෙලා මම කොටුවේ ටොයිලට් එකට ගියා. මන් යනවත් එක්කම ඩයල් දෙකක් රින්ගුවා. මුන් දෙන්නා චූ දානවා වගේ ඉඳගෙන මගේ #යිය දිහා බලාගෙන ඉන්නවා. මට හුජ්ජ යන්නෙත් නෑ කියහන්කෝ. මුන් මට මුකුත් කියන්න ආවේ නැහැ. මාත් ඉතින් ගේමට යන්නේ නැතුව කොහොම හරි දාලා ඉවරවෙලා මම ඉක්මනට කැපුනා. සික් කාරයෝ හැමතැනම.
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,579
    1,458
    113
    Sri Lanka
    මම පොඩි කාලේ අපේ ගෙදර වැඩට බස් කෙනෙක් අවා එයා මට බට තුවක්කුවක් හදලා දිලා එයගේ සරමේ ඔඩොක්කේ වාඩි කරලා වැස්ස දවසක් වගේ තුරුල් කරන් එක විද්දා මමට දැන් හිතෙනවා මම අපචාරයට ලක් වුනා කියලා මට මම ගැන දුකයි බන්
    :lol::lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මරුසිරා;19351451 said:
    සෑහෙන්න අතවර වෙලා තියෙනවනේ ...:lol::lol:

    machan atavara kiyanne joke nevi. ubata unath kauru hari allagena puke ariyama apith ehema hina unoth kohomada? hama tissema anun thamata adesa karala balapan.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අපේ ගෙවල් ගව නාකියෙක් කරගෙන ගිය කඩයක් තිබ්බා

    මම පොඩි කාලේ කඩේට ගිහාම එන්න ටොපියක් දෙන්න කියල අහුලට අඬගහල ජුන්ඩා අල්ලනවා.

    මම එයින් පස්සේ පැත්ත පළාතේ ගියේ නැහැ
    කවදාහරි ලොකු උනහම ඔකගෙන් පාලි ගන්නවා කියල හිතන් හිටියා

    නමුත් ඌ මරුනනේ බන් වයසට ගිහින්

    2ey7sdl.jpg