Gay වෙබ් අඩවියක් Grade 7 පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කරලා.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මේක honest mistake එකක් වෙන්න බැරිද? ඒ කිව්වෙ මේ වගෙ එකක් හිතලා දාන එක.. (මේක හරියට proof reading කරපු නැති එක වැරදී ඉතිං..) :rolleyes:

    මේ පොත ඔන්ලයින් බලන්න බැරිද දන්නෙ නෑ? 🤔
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    මේක honest mistake එකක් වෙන්න බැරිද? ඒ කිව්වෙ මේ වගෙ එකක් හිතලා දාන එක.. (මේක හරියට proof reading කරපු නැති එක වැරදී ඉතිං..) :rolleyes:

    මේ පොත ඔන්ලයින් බලන්න බැරිද දන්නෙ නෑ? 🤔





    ඔය තියෙන්නේ නම් ටික 🙄
    Module 2 ලියපු අයයි ග්‍රැෆික් හදපු අයයි

    නිකමට බලපං විශය නිර්දේශය හදන්න දාන උන්ගේ සුදුසුකම් 🤢

    කොහොමද බං රටක් හැදෙන්නේ 🥴

    ඕක තමයි කියන්නේ ණය වෙලා හරි ප්‍රයිවට් දාපං ළමයිව
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    එතකොට කෝ මේ රටේ තම්බින්ගේ මව්ලවිලා... පල්ලි වලට වෙලා පොඩි කොල්ලොන්ගේ පුකවල් පලනවද? නැත්නම් තමුන්ගේ ම දුව බැඳගෙන තව පැටව් ගහන ගමන් ද? 🤣🤣 Incest හැත්ත.. ,🤣🤣
    කෝ මේ රටේ මහා ලොකු Mahana-Yakaaලා... බුලත් හප හපා... පඩික්කම් පුරව පුරවා නිදිද?


    Nathiwela.. wanda welama maka Bawelama yanne Kawada da Ban? Akath Hoyala Kiyanna Kiyapan... Ethakan Mahana Yakaalata Bulath Hapa Hapaa Padikkam Puro Puroo Inna kiyaapan...
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    මොනා උනත් ඔය site එකේ Admin උන් full confuse වෙලා ඇත්තෙ

    කොලුකාර දූපතක්‌ කියලා හොයන් එයිද දන්නෑ
     
    • Haha
    Reactions: nkt

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    හෙළැයොන්ගෙ සිලබස් එක.
    NGO? එහෙනම් උන්ගෙ කුණු සල්ලි අරන් හෙළයො හදාගන්න සිලබස් එක

    කොහෙන් ගියත් චාටර්
     

    wpril5

    Well-known member
  • Jul 27, 2024
    602
    756
    93
    කෝ මේ රටේ මහා ලොකු Mahana-Yakaaලා... බුලත් හප හපා... පඩික්කම් පුරව පුරවා නිදිද?


    Nathiwela.. wanda welama maka Bawelama yanne Kawada da Ban? Akath Hoyala Kiyanna Kiyapan... Ethakan Mahana Yakaalata Bulath Hapa Hapaa Padikkam Puro Puroo Inna kiyaapan...
    උන් නැතිවෙන වෙලාවක වෙයි.. එතකන් එකම පව්ලේ මොකෙක් හරි ගෑනියෙක් අල්ලන් තව වදන්න විදියක් බලපන්... 🤣🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    සමලිංගික වෙබ් අඩවියක් පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කරලා.
    ❓


    අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තුමේන්තුව මඟින් නිකුත් කරපු නව විෂය නිර්දේශයට අදාළ
    හය ශ්‍රේණිය, ඉංග්‍රීසී භාෂාව "Module Book" පෙළපොත තමයි මේ තියෙන්නේ!
    👇
    || Download Link එක කමෙන්ට් වල පල කරන්නම්.

    මෙම පෙළ පොතේ Module - 02 ට අදාල කොටසේ (Reading & Viewing ) 51 වැනි පිටුවේත්, 52 වැනි පිටුවෙත් Buddy. (NET) නම් Link එකක් අන්තර්ගත වෙනවා.
    ❗

    මේ Link එකෙන් පෙන්වන වෙබ් අඩවියෙන් යන්නේ "Ga¥ Dating Site එකකට" Meet Bad Boys for FUNNN
    😋
    Hah ?

    🏳️‍🌈
    🤷🏼‍♂️

    කව්රුත් කියන්න එපා, "මේක ඉතින් විෂයට අදාල නෑනේ... ඒ තියෙන්නේ Link එකක් නෙමෙයිනේ, E Buddy Profiles කියල එකක්නේ" කියලා,
    ඒ ඉතින් රෙදි හේදීම

    😅

    අපි මේ ඉන්නේ තාක්ෂණික ලෝකයක, ඔය වගේ තැනක .Lk .Com .NET .ORG වගේ එකක් තිබ්බොත් දැන් නිරායාසයෙන්ම ළමයි ඒක අන්තර්ජාලයේ Search කරනවා!!
    🙏
    අපිටත් මේක හමුවුනේ එහෙම කරලා තමයි, ඒ වගේ ප්‍රාථමික දෙයක්වත් නොතේරෙන පාර්ශවද අධ්‍යාපන අමාත්‍යංශය තුළ ඉන්නේ, තාක්ෂණික සාක්ෂරතාවයක් ඇත්තේම නැද් ද

    ❓

    මේ හැම පොතකටම Guidance, Writing & Editing වගේම Reviewing Team එකකුත් ඉන්නවා!
    ශ්‍රී ලංකාවේ අනාගත පරම්පරාව වෙනස් කළ හැකි මූලිකම තැන වුනු "අධ්‍යාපනය" සම්බන්ධ කාරණා වලදී මීට වඩා අවධානයක් දෙන ලෙසත්, මෙය වහා නිවැරදි කරන ලෙසත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලා සිටිනවා.

    🙏

    නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ නිර්මාණය වූ නව විෂය නිර්දේශය ඉතාම ධනාත්මකයි!
    ❤️
    | අපි ඊට විරුද්ධ නෑ, මේක දැනගන කරපු දෙයක්ද නොදැන කරපු දෙයක්ද අපි දන්නෑ,

    ඒත් මේක වහාම නිවැරදි කරන්න
    🙏

    අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය පිණිසයි
    🇱🇰

    Copied from Rukshan Priyanath


    image.png




    Gay Ass Bitch Ass SL Niggas

    image.png
    @tupac97 me module eka kiyawanna aththe kohenda?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔබතුමන්ලා මේවා ගැන කතා නොකරන්නේ ඇයි? අපේ දරු පැටව් විනාස කරන මේ දුර්දාන්ත මාලිමා ආණ්ඩුවට එරෙහි නොවන්නේ ඇයි
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔබතුමන්ලා මේවා ගැන කතා නොකරන්නේ ඇයි? අපේ දරු පැටව් විනාස කරන මේ දුර්දාන්ත මාලිමා ආණ්ඩුවට එරෙහි නොවන්නේ ඇයි
    මුන් ගෙනාපු උන් තමයි හොයන්නේ අපි. කෝ උන්?? උන්ට් තමයි ඉසේල්ල්ම ගහන්න ඕන මේ පිස්සෝ ගෙනාවට
     
    • Like
    Reactions: Janatha Jhon