~ Gay (සමලිංගික) Fashion Show in Sri Lanka ~

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    facebook aketh dan lankan gays la wahi wahala..2,3n denik math ekka chat karanna awa..mama mama unta hodata explain karala dunna hama deyakma.:lol::lol::lol::lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මෙහෙමයි මචන් මේව අද ඊයෙ ඉදන් ආපු ඒවා නෙවේ නෙ ඈත අතීතයේ ඉදන් මේව තිබ්බා ඒත් මෙහෙම එළිපිට කරේ නෑ
    ලංකාවේ මේක මෙහෙම කරපු පළවෙනි අවස්ථාව මේක උනාට වෙන රටවල් වල ඕනෙ තරම් මෙහෙම දේවල් වෙනවා ‍ඒ හින්ද අපි මේ වැඩේ දිහාත් මේකෙ ඉන්න අය දිහාත් කන්න වගේ බලන්න ඕනෙ නෑ කියන එකයි මගේ අදහස
    හෝමො සෙක්සුවල් හරි බයි සෙක්සුවල් හරි වෙන එක ඒ ඒ පුද්ගලයගේ අයිතියක් මගේ මතේ නම් අනික් අයට කරදරයක් නොවී ඉන්න කම් ඒ කියන්නෙ තමන්ගෙ පාඩුවේ ඉන්න කම් ඕනෙ දෙයක් කරාට කමක් නෑ

    පිරිමි විදිහට අපි gay අය දිහා අප්පිරියාවෙන් බැලෙන්නෙ උන් අපිටත් ඒවා කරන්න ආවොත් කියල බයට කියන එකයි මගේ මතය ඒත් ලංකාවේ ප්‍රසිද්ධ නොවී ජීවත් වන gay කපල් ඕනෙ තරම් ඉන්නව අනික් අයට වදයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන ඉතින් ඒ වගේ අහිංසක අයට අපි මේ වගේ ඒ අයව කොන් කරන එක නොන්නඩි කරන එක හරි නෑ නේද?

    මෙහෙමයි මචෝ
    කොන් කරන්නේ නම් නෑ
    ඒත් අපෙ රටේ සභ‍යත්වයට මේක ලොකු පහරක් නේද
    ( ඕන තරම් දේවල් නම් තියෙනවා රටේ සභ්යත්වය පිරිහෙන )
    ඒත් දැන දැන මේව අනුමත කරන්න ඕන නෑනේ බන්
    මොකෝ ඕකෙන් වෙන්නේ සමලින්ගික උන් එක්ස්පෝස් වෙලා තවත් සමාජෙන් කොන් වෙන එක
    මොකද මචන් තාම අපේ රටේ උන් ඕව දිහා බලන්නේ ශ්‍රී ලාන්කික මානසිකත්වයෙන්
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    umbala dannawada saturday mount lavinia beach eke gay party ekak thibuna... ekek kiwwama api wishwasa kale naha.. tika welawakin a paththe hitapu ekek awith porakwa pennala mage yaluwekta kiyanawa 'araya oya gana ahanawa' lu...:angry::angry::angry: balanakota ethana innawa hena 6, 4 porawal tikak. serama ponnayo.. api hemita maaru una...

    Mount thamai machan Gay kingdom eka
    pandara 1 ta 2 ta paara ayine ona tharama innawa gay pros la
    ape ekek eka parak BJ ekak karagaththa Rs.200 ta :P
     

    evo77

    Member
    Dec 15, 2009
    454
    13
    0
    සියනෑ කෝරලෙ
    මෙහෙමයි මචෝ
    කොන් කරන්නේ නම් නෑ
    ඒත් අපෙ රටේ සභ‍යත්වයට මේක ලොකු පහරක් නේද
    ( ඕන තරම් දේවල් නම් තියෙනවා රටේ සභ්යත්වය පිරිහෙන )
    ඒත් දැන දැන මේව අනුමත කරන්න ඕන නෑනේ බන්
    මොකෝ ඕකෙන් වෙන්නේ සමලින්ගික උන් එක්ස්පෝස් වෙලා තවත් සමාජෙන් කොන් වෙන එක
    මොකද මචන් තාම අපේ රටේ උන් ඕව දිහා බලන්නේ ශ්‍රී ලාන්කික මානසිකත්වයෙන්

    mach.. umba anthimata kiwwa de hai..
    අපේ රටේ උන් ඕව දිහා බලන්නේ ශ්‍රී ලාන්කික මානසිකත්වයෙන්
    nathuwa Americawe manasakin balala sri lankata ana oyawage jara wada apita anumatha karanna kohomath baha.
    meka europe wath states wath neme,.. meka sri lankawa..