මෙහෙමයි මචන් මේව අද ඊයෙ ඉදන් ආපු ඒවා නෙවේ නෙ ඈත අතීතයේ ඉදන් මේව තිබ්බා ඒත් මෙහෙම එළිපිට කරේ නෑ
ලංකාවේ මේක මෙහෙම කරපු පළවෙනි අවස්ථාව මේක උනාට වෙන රටවල් වල ඕනෙ තරම් මෙහෙම දේවල් වෙනවා ඒ හින්ද අපි මේ වැඩේ දිහාත් මේකෙ ඉන්න අය දිහාත් කන්න වගේ බලන්න ඕනෙ නෑ කියන එකයි මගේ අදහස
හෝමො සෙක්සුවල් හරි බයි සෙක්සුවල් හරි වෙන එක ඒ ඒ පුද්ගලයගේ අයිතියක් මගේ මතේ නම් අනික් අයට කරදරයක් නොවී ඉන්න කම් ඒ කියන්නෙ තමන්ගෙ පාඩුවේ ඉන්න කම් ඕනෙ දෙයක් කරාට කමක් නෑ
පිරිමි විදිහට අපි gay අය දිහා අප්පිරියාවෙන් බැලෙන්නෙ උන් අපිටත් ඒවා කරන්න ආවොත් කියල බයට කියන එකයි මගේ මතය ඒත් ලංකාවේ ප්‍රසිද්ධ නොවී ජීවත් වන gay කපල් ඕනෙ තරම් ඉන්නව අනික් අයට වදයක් නොවී තමන්ගෙ පාඩුවේ ජීවත් වෙන ඉතින් ඒ වගේ අහිංසක අයට අපි මේ වගේ ඒ අයව කොන් කරන එක නොන්නඩි කරන එක හරි නෑ නේද?
umbala dannawada saturday mount lavinia beach eke gay party ekak thibuna... ekek kiwwama api wishwasa kale naha.. tika welawakin a paththe hitapu ekek awith porakwa pennala mage yaluwekta kiyanawa 'araya oya gana ahanawa' lu...balanakota ethana innawa hena 6, 4 porawal tikak. serama ponnayo.. api hemita maaru una...

nodakin shik vitharak.......Mount thamai machan Gay kingdom eka
pandara 1 ta 2 ta paara ayine ona tharama innawa gay pros la
ape ekek eka parak BJ ekak karagaththa Rs.200 ta![]()




Mount thamai machan Gay kingdom eka
pandara 1 ta 2 ta paara ayine ona tharama innawa gay pros la
ape ekek eka parak BJ ekak karagaththa Rs.200 ta![]()


nodakin shik vitharak.......![]()

patta seen eka![]()


yako..![]()


මෙහෙමයි මචෝ
කොන් කරන්නේ නම් නෑ
ඒත් අපෙ රටේ සභයත්වයට මේක ලොකු පහරක් නේද
( ඕන තරම් දේවල් නම් තියෙනවා රටේ සභ්‍යත්වය පිරිහෙන )
ඒත් දැන දැන මේව අනුමත කරන්න ඕන නෑනේ බන්
මොකෝ ඕකෙන් වෙන්නේ සමලින්ගික උන් එක්ස්පෝස් වෙලා තවත් සමාජෙන් කොන් වෙන එක
මොකද මචන් තාම අපේ රටේ උන් ඕව දිහා බලන්නේ ශ්‍රී ලාන්කික මානසිකත්වයෙන්
un photo ganna denne na ban
kello widiyamayi
denim ekai blouse ekai adan inne
uba SL awama onnam pennanna ekkan yannam
dakka gaman hithanne kallak kiyala![]()



Mount thamai machan Gay kingdom eka
pandara 1 ta 2 ta paara ayine ona tharama innawa gay pros la
ape ekek eka parak BJ ekak karagaththa Rs.200 ta![]()















yako 5 years hitiye ratmalane.api nodanna p*.![]()



Mount thamai machan Gay kingdom eka
pandara 1 ta 2 ta paara ayine ona tharama innawa gay pros la
ape ekek eka parak BJ ekak karagaththa Rs.200 ta![]()
sure ekatama yaluwa da?