Gay cleaning of Putin

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කලාපෙ අනුව කෙසේ වෙතත් උන් කෝකසොයිඩ් කියන්න පුලුවන්. නෝඩික් අයගෙන්නෙ රුස් සෙට්ල්මන්ට්ස් කොටසක් පටන් ගත්තෙ. රුසියාවෙ උන්ගෙන් ගිහින් ඇහුවත් උඹල යුරො ද ඒෂියන් ද කියල්ද උන් කියන්නෙ යුරෝපියන් කියල. යුරේෂියන් මික්ස් එකක් ඇත්තටම.
    උන් හිතන් ඉන්නවා ඇති උන් European කියලා. හරියට ලංකාවේ උන් මේක ලෝකේ හොඳම රට කියලා හිතන් ඉන්නවා වගේ. උබ European country එකකට ගිහින් බලහන් Russia කියන්නේ Europe ද aisa ද කියන එක. එතකොට තමයි හරි එක හොයාගන්න පුළුවන්.
     
    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    හැමෝම උබ වගේ කියල හිතන්න එපා බන්. මන් straight
    බොරු කියන්න එපා යකෝ උබ පොන්නයෙක් නේ? අර උඩ උන් දෙන්නව සෙට් කරගන පුක පලගනින්.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    බොරු කියන්න එපා යකෝ උබ පොන්නයෙක් නේ? අර උඩ උන් දෙන්නව සෙට් කරගන පුක පලගනින්.
    උබ ඒ පාර සස්තරත් කියනවද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උන් හිතන් ඉන්නවා ඇති උන් European කියලා. හරියට ලංකාවේ උන් මේක ලෝකේ හොඳම රට කියලා හිතන් ඉන්නවා වගේ. උබ European country එකකට ගිහින් බලහන් Russia කියන්නේ Europe ද aisa ද කියන එක. එතකොට තමයි හරි එක හොයාගන්න පුළුවන්.

    ඔයා මේ කතා කරන්නෙ සංස්කෘතික කාරනා ගැන.

    මම රුසියාවෙ ගිහින් තියෙනව. කලින් කිව්වා වගේ රුසියාව කියන්නෙ දෙකේ මික්ස් එකක් කල්චරලි. උන්ට බටහිර උපයෝගීතාවය එක්ක ආසියානු උන්ගෙ මෙඩිටේටිව්, ඇතුලට නැමුන ගතියත් තියෙනව. ඒක තේරුම් ගන්න එහෙට යන්න ඕනෙ නෑ හැබැයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔයා මේ කතා කරන්නෙ සංස්කෘතික කාරනා ගැන.

    මම රුසියාවෙ ගිහින් තියෙනව. කලින් කිව්වා වගේ රුසියාව කියන්නෙ දෙකේ මික්ස් එකක් කල්චරලි. උන්ට බටහිර උපයෝගීතාවය එක්ක ආසියානු උන්ගෙ මෙඩිටේටිව්, ඇතුලට නැමුන ගතියත් තියෙනව.
    සංස්කෘතික කතාවක් නෙමේ මිනිස්සු හිතන විඳිය ගැන අහපු නිසා කිව්වේ. අනික politics, administration, economy අතින් වුණත් Russia කියන්නේ European වලට වඩා Asian රටක ලක්ෂණ තියන රටක. European countries මොනවද තියෙන්නෙ authoritarian dictatorship තියන, communist economy තියන, government majority තියන රටක්. ඔය Asian Model එක මිසක් European නෙමේ.
     
    • Wow
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    Gender change කරගන්න surgery කරගන්නවා කියන්නේ මානසික ලෙඩක් නෙමෙයිද?
    අර එකෙක් කිව්වත් වගේ පිරිමින්ටයි ගෑනුන්ටයි විතරයි ඕක තේරෙන්නේ. පිරිමියෙක් වෙලා ඉපදෙනකොට නිකම් ම පිරිමි හිතකුත් ඒකට fix කරලා එනවා කියල ද හිතන් ඉන්නෙ? උබ කියන විදියට උබ ගෑනියෙක් වෙලා ඉපදුනොත් ගෑනියෙක් විදියට ම ඉදීවිනෙ. ඒක තමයි බන් පොන්න හිත් වලට ඕක තේරෙන්නෙ නෑ

    කලාපෙ අනුව කෙසේ වෙතත් උන් කෝකසොයිඩ් කියන්න පුලුවන්. නෝඩික් අයගෙන්නෙ රුස් සෙට්ල්මන්ට්ස් කොටසක් පටන් ගත්තෙ. රුසියාවෙ උන්ගෙන් ගිහින් ඇහුවත් උඹල යුරො ද ඒෂියන් ද කියල්ද උන් කියන්නෙ යුරෝපියන් කියල. යුරේෂියන් මික්ස් එකක් ඇත්තටම.
    මට මතක අපි 5 වසරෙ වගේ කාලෙ රුසියාව ආසියාතික කියලා ඉගන ගත්තා වගෙ. මොලෙට සමනක් ගැටේ වැටුනා රිප්ලයිස් කියෝලා
    ------ Post added on Aug 13, 2023 at 1:07 PM
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    ජෙන්ඩෙර් ඩිස්පෝරියා කියන්නෙ මානසික ලෙඩක් (disorder)එකක් තමයි. ඒකට විසඳුම තමයි ජෙන්ඩර් ට්‍රාන්සිශන් කියන්නෙ. ඒක ලෝකෙ දියුනුම කියන විශ්වවිද්‍යාල සහ රෝහල් වලින් කන්ෆර්ම් කරලා තියෙන්නෙ. ඕනෙ තරම් රිසර්ච් පේපර්ස් තියනවා ගූගල් වල කියවලා බලන්න.මම නම් කියවලා නෑ හැබැයි. මොකද අපි ගන්නෙ බටහිර ඖශදනෙ. ඕවා රිසර්ච් කියවා කියවා නෙවෙයිනෙ ගන්නෙ. . හැබැ‍යි ලෙඩ හොඳවෙනවානෙ. ඉතින් ඕවා අතර එක එක නරක දේවලුත් යනවා...නමුත් සමස්තය හොඳයි. දැන් වැඩේ වෙලා තියෙන්නෙ ජෙන්ඩෙර් ට්‍රාන්සිශන් එක යන පිලිවෙලින් බැහැරව (වයිද්ය වරුන්ගේ උපදෙස් වලින් ) ඕක කරන එකයි. ඕකට ගොඩාක් හේතුව වෙලා තියෙන්නෙ වෙස්ටන් රටවල සමහර ඉන්ශුවරන්ස් කම්පැනි ඕකට යන වියදම කවර් කරන්නෙ නැති එක.ඒක නිසා දැන් පාලනයක් නෑ.ඒත් එක්කම වෝක් එවුන්ගෙත් සපෝට් එක හන්බෙනවා හොඳට හෝ නරකට. ඉතින් ඕක නරකයි කියන අය විකල්පයක් හොයලා දෙන්න ඕනෙ ඔය ඩිසෝඩර් එක තියන අයට
     
    • Like
    Reactions: Kelvin0

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    සංස්කෘතික කතාවක් නෙමේ මිනිස්සු හිතන විඳිය ගැන අහපු නිසා කිව්වේ. අනික politics, administration, economy අතින් වුණත් Russia කියන්නේ European වලට වඩා Asian රටක ලක්ෂණ තියන රටක. European countries මොනවද තියෙන්නෙ authoritarian dictatorship තියන, communist economy තියන, government majority තියන රටක්. ඔය Asian Model එක මිසක් European නෙමේ.

    සංස්කෘතිය කියන්නෙ චින්තනේ තමා බන්. ඔව් ඔයා හරි, චින්තනය අතින් බටහිර කියල මම හිතන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    ජෙන්ඩෙර් ඩිස්පෝරියා කියන්නෙ මානසික ලෙඩක් (disorder)එකක් තමයි. ඒකට විසඳුම තමයි ජෙන්ඩර් ට්‍රාන්සිශන් කියන්නෙ. ඒක ලෝකෙ දියුනුම කියන විශ්වවිද්‍යාල සහ රෝහල් වලින් කන්ෆර්ම් කරලා තියෙන්නෙ. ඕනෙ තරම් රිසර්ච් පේපර්ස් තියනවා ගූගල් වල කියවලා බලන්න.මම නම් කියවලා නෑ හැබැයි. මොකද අපි ගන්නෙ බටහිර ඖශදනෙ. ඕවා රිසර්ච් කියවා කියවා නෙවෙයිනෙ ගන්නෙ. . හැබැ‍යි ලෙඩ හොඳවෙනවානෙ. ඉතින් ඕවා අතර එක එක නරක දේවලුත් යනවා...නමුත් සමස්තය හොඳයි. දැන් වැඩේ වෙලා තියෙන්නෙ ජෙන්ඩෙර් ට්‍රාන්සිශන් එක යන පිලිවෙලින් බැහැරව (වයිද්ය වරුන්ගේ උපදෙස් වලින් ) ඕක කරන එකයි. ඕකට ගොඩාක් හේතුව වෙලා තියෙන්නෙ වෙස්ටන් රටවල සමහර ඉන්ශුවරන්ස් කම්පැනි ඕකට යන වියදම කවර් කරන්නෙ නැති එක.ඒක නිසා දැන් පාලනයක් නෑ.ඒත් එක්කම වෝක් එවුන්ගෙත් සපෝට් එක හන්බෙනවා හොඳට හෝ නරකට. ඉතින් ඕක නරකයි කියන අය විකල්පයක් හොයලා දෙන්න ඕනෙ ඔය ඩිසෝඩර් එක තියන අයට
    මානසික ලෙඩක් නෙමෙයි බන්. අපගමනයක්.පිරිමි මොලයක් තියෙන එකෙක් පිරිමියෙක් විදියට හැසිරෙන එක, ගෑනු මොලයක් තියෙන එකෙක් ගෑනු විදියට හැසිරෙන එක මානසික ලෙඩක් කියන්න බෑනෙ. උන් හරි. ඒක මානසික ලෙඩක් නම් බෙහෙත් දීලා වෙනස් කරන්න පුලුවන් වෙන්න එපැයි. මානසික ලෙඩක් කියන්නෙ මොලේ කෙමිකල් වෙනසක් වෙලා ඇති වෙන දෙයක්. බෙහෙත් දෙන්නේ නියොරෝන අතර තියෙන කෙමිකල් වෙනස් කරන්න. ඒකෙන් මොලේ සැකැස්ම වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි. තවත් එක් අපගමන සංසිද්ධියක්. එයාලගේ මොලේ සැකැස්ම තියෙන්නෙ ලිංගික අවයව වලට අදාල ජෙන්ඩර් එකේ නෙමෙයි. ඒ කියන්නේ රූප කායෙන් පිරිමි උනාට මනෝ කායෙන් ගෑනු. නැත්නම් ඒකෙ අනිත් පැත්ත.විසදුම වෙන්නේ මරලා ඇතුලේ ඉන්න මනෝකාය යවලා ඇගේ ජෙන්ඩර් එකට හරියන මනෝකායක් ගේන එක. මැරුවා කියමු ඒත් පුලුවන් ද බන් ගැලපෙන එකෙක් ගෙනැල්ලා බොඩියට පන දෙන්න? ඒක නිසා ඕක තමයි තියෙන එක ම විසදුම.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සංස්කෘතිය කියන්නෙ චින්තනේ තමා බන්. ඔව් ඔයා හරි, චින්තනය අතින් බටහිර කියල මම හිතන්නෙත් නෑ.
    චින්තනය මත තමයි සංස්කෘතිය, දේශපාලනය, ආර්ථිකය, පරිපාලනය ඔක්කොම තියෙන්නේ. ඉතින් චින්තනය අවුල් කියන්නේ ඔක්කොම අවුල්.
     
    • Like
    Reactions: Kelvin0

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    මානසික ලෙඩක් නෙමෙයි බන්. අපගමනයක්. ඒක මානසික ලෙඩක් නම් බෙහෙත් දීලා වෙනස් කරන්න පුලුවන් වෙන්න එපැයි. මානසික ලෙඩක් කියන්නෙ මොලේ කෙමිකල් වෙනසක් වෙලා ඇති වෙන දෙයක්. බෙහෙත් දෙන්නේ නියොරෝන අතර තියෙන කෙමිකල් වෙනස් කරන්න. ඒකෙන් මොලේ සැකැස්ම වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ මානසික ලෙඩක් නෙමෙයි. තවත් එක් අපගමන සංසිද්ධියක්. එයාලගේ මොලේ සැකැස්ම තියෙන්නෙ ලිංගික අවයව වලට අදාල ජෙන්ඩර් එකේ නෙමෙයි. ඒ කියන්නේ රූප කායෙන් පිරිමි උනාට මනෝ කායෙන් ගෑනු. නැත්නම් ඒකෙ අනිත් පැත්ත.
    මන් අනිත් උන්ට විරුද්ධවනෙ කතා කරන්නෙ. ඒත් ඉතින් පොඩ්ඩක් බටර් පාරක් ගාන්නත් එපැ‍යි. ඒකයි ලෙඩක් කිව්වෙ. ..නැත්තම් ඉතින් ඩිසොර්ඩෙර් කියන වචනෙ හරි තේරුම අපගමනය තමා නේ?. ඒත් මානසික ලෙඩක් තියන හැම වෙලාවකම මොලේ කෙමිකල්ස් වෙනසක් කියලා මම නම් හිතන්නෙ නෑ.. මොකද මානසික ලෙඩ හැදෙන්න පුලුහන් විවිද විදි තියනවනෙ. උදාහරනයක් ගත්තොත් වියිෆ් ඩිවෝස් උනා කියමු..ඕක කල්පනා කරලා ඩෙප්‍රෙස් වෙලා ක්ලිනිකල් ඩෙප්‍රෙස්ශන් තත්වකට යන්න පුලුහන්නෙ. ඉතින් ඔය සිද්දියේදි කොතනද අර පුද්ගලයාගෙ මොලේ කෙමිකල්ස් වෙනස් වෙන්නෙ.. එතකොට මොන සීමාවෙද ඒක මානසික ලෙඩක් විදිහට සලකන්නෙ
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    නිසි වයසට ආවම ඕවා කරන්න අවසර දෙන්න ඕනේ. කොච්චර කාලයක් ඕවා තහනම් කරන්නද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අර එකෙක් කිව්වත් වගේ පිරිමින්ටයි ගෑනුන්ටයි විතරයි ඕක තේරෙන්නේ. පිරිමියෙක් වෙලා ඉපදෙනකොට නිකම් ම පිරිමි හිතකුත් ඒකට fix කරලා එනවා කියල ද හිතන් ඉන්නෙ? උබ කියන විදියට උබ ගෑනියෙක් වෙලා ඉපදුනොත් ගෑනියෙක් විදියට ම ඉදීවිනෙ. ඒක තමයි බන් පොන්න හිත් වලට ඕක තේරෙන්නෙ නෑ

    මට මතක අපි 5 වසරෙ වගේ කාලෙ රුසියාව ආසියාතික කියලා ඉගන ගත්තා වගෙ. මොලෙට සමනක් ගැටේ වැටුනා රිප්ලයිස් කියෝලා
    ------ Post added on Aug 13, 2023 at 1:07 PM

    පෙළ පොත්වල නම් ඉතින් කොහොම හරි ක්ලැසිෆයි කරන්න ඕනෙ නිසා ඒක යම් පදනමකින් කරනව. භූගෝලීයව ආසියාතික වෙන්න එපැයි. නමුත් අපිට බයොලොජිකලි සංස්කෘතිකව අරව මේවයින් තව කතා කරන්න පුලුවන් ලොකු ඉතිහාසයක් භූමියක් තියෙන සංකීර්ණ ජන කණ්ඩායමක් නිසා. මුලින්ම වයිකිංලගෙ මයිග්‍රේෂන් වෙලා තියෙනව, කොටසක් අග්නිදිග ආසියානු මිනිස්සු එක්ක මික්ස් වෙලා තියෙනව, සුලු ආසියාවෙ ග්‍රීක් පර්සියන් අය එක්ක සම්බන්දයක් තියෙනව, ඔය ස්ටෙප්ස් වල හිටපු නෝමැඩ් ල එහෙමත්. අද දකින රුසියන් මිනිස්සු විතරක් නෙමේ උතුරු ඉන්දියාවත් ඕවයෙ ප්‍රතිඵලයක්.
     
    • Like
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    994
    93
    මන් අනිත් උන්ට විරුද්ධවනෙ කතා කරන්නෙ. ඒත් ඉතින් පොඩ්ඩක් බටර් පාරක් ගාන්නත් එපැ‍යි. ඒකයි ලෙඩක් කිව්වෙ. ..නැත්තම් ඉතින් ඩිසොර්ඩෙර් කියන වචනෙ හරි තේරුම අපගමනය තමා නේ?. ඒත් මානසික ලෙඩක් තියන හැම වෙලාවකම මොලේ කෙමිකල්ස් වෙනසක් කියලා මම නම් හිතන්නෙ නෑ.. මොකද මානසික ලෙඩ හැදෙන්න පුලුහන් විවිද විදි තියනවනෙ. උදාහරනයක් ගත්තොත් වියිෆ් ඩිවෝස් උනා කියමු..ඕක කල්පනා කරලා ඩෙප්‍රෙස් වෙලා ක්ලිනිකල් ඩෙප්‍රෙස්ශන් තත්වකට යන්න පුලුහන්නෙ. ඉතින් ඔය සිද්දියේදි කොතනද අර පුද්ගලයාගෙ මොලේ කෙමිකල්ස් වෙනස් වෙන්නෙ.. එතකොට මොන සීමාවෙද ඒක මානසික ලෙඩක් විදිහට සලකන්නෙ
    මන් අනිත් උන්ට විරුද්ධවනෙ කතා කරන්නෙ. ඒත් ඉතින් පොඩ්ඩක් බටර් පාරක් ගාන්නත් එපැ‍යි. ඒකයි ලෙඩක් කිව්වෙ. ..නැත්තම් ඉතින් ඩිසොර්ඩෙර් කියන වචනෙ හරි තේරුම අපගමනය තමා නේ?. ඒත් මානසික ලෙඩක් තියන හැම වෙලාවකම මොලේ කෙමිකල්ස් වෙනසක් කියලා මම නම් හිතන්නෙ නෑ.. මොකද මානසික ලෙඩ හැදෙන්න පුලුහන් විවිද විදි තියනවනෙ. උදාහරනයක් ගත්තොත් වියිෆ් ඩිවෝස් උනා කියමු..ඕක කල්පනා කරලා ඩෙප්‍රෙස් වෙලා ක්ලිනිකල් ඩෙප්‍රෙස්ශන් තත්වකට යන්න පුලුහන්නෙ. ඉතින් ඔය සිද්දියේදි කොතනද අර පුද්ගලයාගෙ මොලේ කෙමිකල්ස් වෙනස් වෙන්නෙ.. එතකොට මොන සීමාවෙද ඒක මානසික ලෙඩක් විදිහට සලකන්නෙ
    ඒක සති 3කට වඩා කාලයක් තියෙද්දි නේද ඩිප්‍රෙශන් විදියට ගන්නෙ? අහම්බයක් වෙන්න ඇති බන්.
    ඒ කියන්නෙ මචන් මූඩ් එක වෙනස් වීමත් එක්ක පස්සෙ දුක සිතුවිලි පහව යන්නෙ නැති වෙනවා කියන්නෙ කෙමිකල් වෙනස වීගෙන permanent එනවා කියන එක නෙ. ගොඩක් කට්ටියගේ නෝමල් වෙනවා. අහම්බයකින් කට්ටියකගේ permanent වෙනවා.ඒ වගේ දෙයක් වෙන්නෝනෙ. හැබැයි කෙමිකල් වෙනස් උනත් සමහර දේවල් වෙනස් වෙන්නෙ නෑ. ඒවා වෙනස් කරන්න counselor කෙනෙක් ඕන.

    නිසි වයසට ආවම ඕවා කරන්න අවසර දෙන්න ඕනේ. කොච්චර කාලයක් ඕවා තහනම් කරන්නද?
    ඒකෙ අනිත් පැත්ත වෙන්න ඕන බන්. උබට උබ කොල්ලෙක් කියලා තේරුනේ අවුරුදු 18 පැනලා නෙමෙයි නෙ. මෙයාලත් එහෙමයි වෙන්නෙ.ලොකු වෙලා පස්සෙ හිතෙනවා කියන්නේ වෙන බල්පෑමක් නිසා හරි නොතේරුම් කම නිස හරි වෙන්න තමයි වැඩි ඉඩක් තියෙන්නෙ.
    ------ Post added on Aug 13, 2023 at 1:33 PM