Mehe nam gaylata hodith na
Ape office eke ekek mall ekadi cid ekata mattu wela ewelema cancel yawwa
Mage hoda yaluwa pau

ඇමරිකන් එම්බසිය එහා පැත්තේ ලොකුවට සමලිංගික කොඩියක් ගහලා තියෙනවා දැක්කද උබලා

Mehe nam gaylata hodith na
Ape office eke ekek mall ekadi cid ekata mattu wela ewelema cancel yawwa
Mage hoda yaluwa pau
Spotify eke playlist ekakuth thiyanwa pride kiyala, transgendersla kiyana sindu mn hithanne![]()

June is the Gay Pride month යකෝ, එකවත් දන්නේ නැද්ද?![]()
හරි යකෝ. එහෙමයි කියල මෙහෙ සම්මත නැති දෙයක් ප්‍රසිද්දියේ පෙන්නන්න බෑනේ. කිසි කෙනෙක් ඕක ගැන වැඩිය දන්නේ නැති නිසා ඕක නිකම්ම කොඩියක් විදිහට පේන්නේ. නමුත් දන්න කෙනා දන්නවා මේකෙන් මුන් පෙන්නන්න උත්සහ කරන දේ . ඒකට ඉඩ දෙන්න හොඳ නෑ.
math dakka ban mama hithuwe mangala sir ge office ekak kiyala
ඉතින් බන් ඇමෙරිකන් කාරය ඕක සමරනවනේ, ඒක හින්ද උන්ගේ embassy එකේ ගහනවා . මතක තියා ගනින් ඕනෑම රටක Embassy එකේ වත්ත ඒ රටට අයිති බව
ඉතින් බන් ඇමෙරිකන් කාරය ඕක සමරනවනේ, ඒක හින්ද උන්ගේ embassy එකේ ගහනවා . මතක තියා ගනින් ඕනෑම රටක Embassy එකේ වත්ත ඒ රටට අයිති බව
වත්ත උට අයිති කියල උන්ට බෑ මේ රටේ සංස්කෘතියට හානි වෙන විදිහට හැසිරෙන්න.
ඊට පස්සේ අහයි අපේ රටේ වෙන උන්ට අයිති ඉඩම් තියෙන්නේ කොමද කියලා. අපරාදේ මෙකට උත්තර දුන්නේ![]()
![]()