gay pride

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    cooperative society flag !!! :D:D:D

    64913345_10158737475657846_7600244582198018048_o.jpg
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63

    ඇමරිකන් එම්බසිය එහා පැත්තේ ලොකුවට සමලිංගික කොඩියක් ගහලා තියෙනවා දැක්කද උබලා :nerd:

    Seriously BIG FCKING deal

    Do you want GAYS to go to hell?

    Whats wrong with you?
    Sometimes I consider if majority Sri Lankans are barbaric?
    I do not know why Elairi allow these kind of pathetic posts
    I am dead as straight Guy but having seen these homophobic posts makes me question the level of awareness Sri Lankan people at and why We Are Still Fcking Poor
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙත් තිබ්බ මන් දැක්ක කොහෙහරි බීච් එකක .. සරුංගල් යවනවා pride colours වලින් හදපුව.. :D:D සැහෙන්න සෙට් එකක් හිටිය LGBTQ

    කලින් තිබ්බෙ LGBT විතරයි දැන් Q ත් දාලා. ඉස්සරහට ඉතුරු අකුරු ටිකත් දායිද දන්නේ නෑ. :eek:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sri Lankan people at and why We Are Still Fcking Poor

    If you blame to the Sri Lankan society machan, don't forget that LGBTQ people also a part of the same society.

    So I think first of all that LGBTQ people should work to earn some respect from the common society by having a sense of decency.

    If you are not agree with me, just see how they behave on Facebook, forums and all over the web.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    Straight Pride kiyala ekak nadda? Straight sex walata kodiyak nadda? :confused:

    Straight උන් වැඩි සහ ඒක normal හින්ද එහෙම එකක් නැහැ, මම ඉන්න town එකේ parade එකක් යනවා බන් හැම June වලම
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    කලින් තිබ්බෙ LGBT විතරයි දැන් Q ත් දාලා. ඉස්සරහට ඉතුරු අකුරු ටිකත් දායිද දන්නේ නෑ. :eek:

    Q විතරක් නෙවෙයි A තියෙනවා. LGBTQA. A= Asexual

    Respect the people that different from us. They are born that way and not choosen.

    සමලිoගිකත්වය සාමාන්ය තත්වයක්ද ? නැත .

    I think it's not abnormal machan.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    If you blame to the Sri Lankan society machan, don't forget that LGBTQ people also a part of the same society.

    So I think first of all that LGBTQ people should work to earn some respect from the common society by having a sense of decency.

    If you are not agree with me, just see how they behave on Facebook, forums and all over the web.

    Don't tell like that machan. Look at heterosexual behavior on the internet and all the places. They also like that machan. Those fucktards fucking a girl and video it then leak to the intenet. They fucking parks, beaches, cars and averywhere.

    Gays also like that. We all (both) like that. Only difference is our orientation.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Seriously BIG FCKING deal

    Do you want GAYS to go to hell?

    Whats wrong with you?
    Sometimes I consider if majority Sri Lankans are barbaric?
    I do not know why Elairi allow these kind of pathetic posts
    I am dead as straight Guy but having seen these homophobic posts makes me question the level of awareness Sri Lankan people at and why We Are Still Fcking Poor

    Oh please, this is one of the last reasons why we are a 3rd world country. :rofl:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113

    ඇමරිකන් එම්බසිය එහා පැත්තේ ලොකුවට සමලිංගික කොඩියක් ගහලා තියෙනවා දැක්කද උබලා :nerd:

    eha paththe nemei, egollange building eke gahala tiyenne.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,548
    48,762
    113
    සේදවත්ත
    අනේ මන්දා ලොකේ මිනිහෙක් ගැනියෙක් තමන්ට ලැබුන ලිංගික අවයවයෙන් කාත් එක්කද සම්බන්ද වෙන්නේ කියන එකත් වෙන උන්ට ප්‍රශ්නයක්. ලංකාවේ උන්ට පොන්නයා කියනවා , උනව මරනවා , ගහන්න හදනවා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ එම කරාම එ මිනිස්සු වෙනස් වෙනවද , ඒ මිනිස්සුන්ගේ ආසවන් වෙනස් කරගන්න ඕනෙද. අනොමලී එකක් තියෙන්න විදියක් ඇත්තෙම නැද්ද සමාජයක ඇයි බහුතරය සුලුතරය නැති කරන්න හදන්නේ එක්තරා විදියක අරාබි සංකෘතික මොඩල් එකක්. ලංකාවත් එක වැලදගෙන කොටින්ම අපේ උන්ටනම් සිගිරි අප්සරාවියෝ උඩුකය නිරුවත්ව හිටිය කියලත් මතක නෑ මෙහෙ ගැනු කෙනෙක් උඩු කය පෙන්නුවපුවම. ලංකාවේ සමාජය මොරල නෑ ගොත්‍ර වාදි , අඩුම සෞඛය පොතට ලමයෙක් හම්බෙන්න කරන්න ඕනේ වැඩේ දාගන්න බැරි ඩබල් ඩිග්‍ර මහාචාර්‍ය වරු ඉන්නේ සංකෘතිය බෙරන්න දාන්න එපා එතකොට ලමයි හැදෙන්නේත් නෑ ඇයි දන්නේ නෑ නේ. ඉන්ටනෙට් නැත්තම් මල මගුලයි අපේ උන්ට ඉස්සරත් පත්තර කැලි වලින් ගියේ . මහා පැපොල් ඇට ලොන්තයෝ කරවන රටක ඉන්නේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    Straight උන් වැඩි සහ ඒක normal හින්ද එහෙම එකක් නැහැ, මම ඉන්න town එකේ parade එකක් යනවා බන් හැම June වලම

    straight එවුන් වැඩියි කියල උන්ට අඩු සැලකිලි දෙන එක වැරදි.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පටු චින්තනයක් තියන දුපත් වාසින්නේ ඉතිං මොනවා කරන්නද .. සමලිංගිකත්වය ශාක හා සත්ව ලෝකේ තියන තව ප්‍රබෙධයක් විදිහටයි විද්‍යාත්මකව සලකන්නේ , විකුර්තිතාවක් විදිහට ගන්නේ නැහැ ප්‍රතිශතයක් විදිහට වැඩි නිසා , එක විකුර්තිතාවයක්ම උනත් උපතින්ම විකුර්තිතා සහිතව උපදින මිනිස්සුන්ට හිනා වෙන එක අමානුෂීය ලක්ෂණයක් , එක ඉතින් පෙරදිග බටහිර හැම සමාජෙම තියනවා , මේ වගේ පසුගාමී සමාජෙක වැඩියි
     
    Last edited:

    makes sense...
    Danna taramin oya pasugami laksheneyath sudda tagi deela giya ekak tamai
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අනේ මන්දා ලොකේ මිනිහෙක් ගැනියෙක් තමන්ට ලැබුන ලිංගික අවයවයෙන් කාත් එක්කද සම්බන්ද වෙන්නේ කියන එකත් වෙන උන්ට ප්‍රශ්නයක්.

    උබේ කමෙන්ට් එක කියෙව්වාම මට මූ කියපු දේ මතක් වුනා. :rolleyes:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබේ කමෙන්ට් එක කියෙව්වාම මට මූ කියපු දේ මතක් වුනා. :rolleyes:

    ubata e wachaneth ekka oya video eka ochcharatama mathaka thibune kohomada? :P :rolleyes:

    gay detected!! :sorry: