Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gay Spider-Man.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Andrew Garfield Once Pitched a Bisexual Spider-Man & Wanted Michael B. Jordan as His MJ...

Andrew Garfield, කාලෙකට පෙර Spider-Man ගේ චරිතය වෙනුවෙන් ඉදිරිපත් කරපු අමුතුම විදියේ අදහසක් ගැන 2013 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවක් මේ වෙද්දී අන්තර්ජාලය පුරා නැවතත් දැවැන්ත කතාබහක් නිර්මාණය කරලා තියෙනවා...

Peter Parker ගේ ප්‍රධානම ආදරවන්තිය වෙන Mary Jane ගේ චරිතය පිරිමි චරිතයක් විදියට වෙනස් කරන්න පුළුවන්ද කියලා Andrew Garfield චිත්‍රපටයේ නිෂ්පාදක Matt Tolmach ගෙන් කෙලින්ම අහලා තියෙනවා. ඒ හරහා Peter ට තමන්ගේ ලිංගිකත්වය ගවේෂණය කරන්න අවස්ථාව දීම ඔහුගේ අරමුණ වෙලා තිබුණා...

මේ පිරිමි MJ ගේ චරිතය වෙනුවෙන් Andrew ගේ පළමු තේරීම වෙලා තිබුණේ Michael B. Jordan වයි. ඔහු ඒ ගැන කියලා තිබුණෙ, "මම The Wire කතාමාලාවේ ඉඳන්ම Michael B. Jordan ට ගොඩක් කැමතියි. ඒ වගේම මේක අපිට ජාතීන් දෙකක් අතර වෙනස්ම විදියේ ආදර කතාවක් නිර්මාණය කරන්න හොඳ අවස්ථාවක්" කියලයි...

Andrew පවසන විදියට ඔහු මේ අදහස ඉදිරිපත් කරලා තියෙන්නෙ බාගයක් විහිළුවට වගේම බාගයක් ඇත්තටමයි. "ඇයි Peter ට පිරිමි ළමයින්ට කැමති වෙන්න බැරි?" කියලා ඔහු එදා විවෘතවම ප්‍රශ්න කරලා තිබුණා...

කොහොම වුණත් මේ අදහස කවදාවත් චිත්‍රපටවලට එකතු වුණේ නැහැ. The Amazing Spider-Man වල MJ ගේ චරිතයට Shailene Woodley ව තෝරගෙන රූගත කිරීම් පවා කළත් පසුව ඒ දර්ශන සියල්ලම චිත්‍රපටයෙන් අයින් කළා. ඒ වගේම Peter ගේ එකම ආදරය විදියට Emma Stone රඟපෑ Gwen Stacy ගේ චරිතය පමණක් චිත්‍රපටයේ ඉතිරි වුණා...

[ATTACH=full]269221[/ATTACH]

[QUOTE="Kuruminiyaa, post: 31576973, member: 590799"] Andrew Garfield Once Pitched a Bisexual Spider-Man & Wanted Michael B. Jordan as His MJ... Andrew Garfield, කාලෙකට පෙර Spider-Man ගේ චරිතය වෙනුවෙන් ඉදිරිපත් කරපු අමුතුම විදියේ අදහසක් ගැන 2013 වසරේ පැවති සම්මුඛ සාකච්ඡාවක් මේ වෙද්දී අන්තර්ජාලය පුරා නැවතත් දැවැන්ත කතාබහක් නිර්මාණය කරලා තියෙනවා... Peter Parker ගේ ප්‍රධානම ආදරවන්තිය වෙන Mary Jane ගේ චරිතය පිරිමි චරිතයක් විදියට වෙනස් කරන්න පුළුවන්ද කියලා Andrew Garfield චිත්‍රපටයේ නිෂ්පාදක Matt Tolmach ගෙන් කෙලින්ම අහලා තියෙනවා. ඒ හරහා Peter ට තමන්ගේ ලිංගිකත්වය ගවේෂණය කරන්න අවස්ථාව දීම ඔහුගේ අරමුණ වෙලා තිබුණා... මේ පිරිමි MJ ගේ චරිතය වෙනුවෙන් Andrew ගේ පළමු තේරීම වෙලා තිබුණේ Michael B. Jordan වයි. ඔහු ඒ ගැන කියලා තිබුණෙ, "මම The Wire කතාමාලාවේ ඉඳන්ම Michael B. Jordan ට ගොඩක් කැමතියි. ඒ වගේම මේක අපිට ජාතීන් දෙකක් අතර වෙනස්ම විදියේ ආදර කතාවක් නිර්මාණය කරන්න හොඳ අවස්ථාවක්" කියලයි... Andrew පවසන විදියට ඔහු මේ අදහස ඉදිරිපත් කරලා තියෙන්නෙ බාගයක් විහිළුවට වගේම බාගයක් ඇත්තටමයි. "ඇයි Peter ට පිරිමි ළමයින්ට කැමති වෙන්න බැරි?" කියලා ඔහු එදා විවෘතවම ප්‍රශ්න කරලා තිබුණා... කොහොම වුණත් මේ අදහස කවදාවත් චිත්‍රපටවලට එකතු වුණේ නැහැ. The Amazing Spider-Man වල MJ ගේ චරිතයට Shailene Woodley ව තෝරගෙන රූගත කිරීම් පවා කළත් පසුව ඒ දර්ශන සියල්ලම චිත්‍රපටයෙන් අයින් කළා. ඒ වගේම Peter ගේ එකම ආදරය විදියට Emma Stone රඟපෑ Gwen Stacy ගේ චරිතය පමණක් චිත්‍රපටයේ ඉතිරි වුණා... [ATTACH type="full" width="504px"]269221[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom