Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gay wedding
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දළදා මාළිගය අසල උඩරට නිළමේ ඇඳුමින් සැරසි සමලිංගික විවාහයක් video ගත කිරීමට යාමෙන් නුවර කැළබෙයි

[YOUTUBE]vryXmZ7VhJk[/YOUTUBE]

විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුමින් සැරසී මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇඳුම් වලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදුකරමින් සිටි බවට චෝදනා කරමින් මහනුවර අලවතුගොඩ සමන් දෙවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්රමුඛ මහනුවර වැසියන් පිරිසක් ඊයේ (02) සවස දැඩි විරෝදය පල කළේය.

මහනුවර පොලිසියේ නිලධාරින් පැමින මෙම විදේශිය පිරිසගේ ආරක්ෂාව සදහා එම පිරිස මහනුවර රැජින හෝටලය තුලට රැගෙන ගොස් ඇත.

මෙම විඩියෝ ශිල්පින් සමඟ පැමිණි ශ්‍රි ලංකා නියෝජිතවරියවන ඉරන්ති අබේසිංහ මහත්මියට මෙි පිරිස විරෝදය දක්වමින් ඉල්ලා සිටියේ විඩියෝ ගත කරන ලද එම අවමන් දර්ශන මකා දමන ලෙසයි.

විරෝදතාවය දක්වමින් ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රකාශ කළේ උඩරට නිළමෙි ඇදුමින් සැරසි පුද්ගලයකු හා තවත් පුද්ගලයකු විසින් ගැහනු අදුමිවලට සමාන ලෙස විකෘති කරන ලද ඇදුමි ඇදගෙන අවමන්වන ආකාරයෙන් හැසිරිම පිලබදව තමන්ගේ දැඩි විරෝදය පල කරන බවයි.

ඉරන්ති විජේසිංහ මහත්මිය සදහන් කළේ මෙි විඩියෝ ගත කිරිම සදහා අවශ්‍ය අවසර රජයේ සැම ස්ථානයකින්ම ලබාගෙන ඇති බවයි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හා චිත්‍රපට සංස්ථාවෙි ද අවසර ලබා ගෙන මෙම කටයුතු සිදුකරමින් සිටි බව ඇය ප්‍රකාශ කර තිබේ.

නමුත් මේ බස්නායක නිලමෙිතුමන් ඇතුලු පිරිස විරෝදය දක්වන්නේ නමි තමන් ලබා ගත් එම විඩ්යෝ දර්ශන මකා දැමමිට ද කැමති බව ඇය ප්‍රකාශ කළේය.

නමුත් ඒ අවස්ථාවෙි බස්නායක නිලමෙි ඇතුලු පිරිස ප්‍රකාශ කර ඇත්තේ මෙි විඩියෝ දර්ශන මකාදැමිමට තමන් එකඟ බවත් නමුත් ඒවා නිසි ලෙසම මකා දමන බවට සහතික විය යුතු බවයි.

වැඩිි දුරටත් ජයමිපති නිලමේතුමා සඳහන් කළේ මෙවැනි කටයුතු සදහා අවසර දෙන රාජ්‍ය ආයතන මෙි පැමිණෙන පිරිස් පිලබදව මිට වඩා අවධියෙන් සිටියුතු අතර අප රටෙි අනන්‍යතාවයට හානි කිරිමට ඉඩ නොදිය යුතු බව සහ සිදු වු දෙය සම්බන්ධයෛන් තමන්ගේ විරෝදය පල කරන බවයි.

[QUOTE="chanaka, post: 24343365, member: 80"] [COLOR="Red"][SIZE="6"][CENTER][CENTER]දළදා මාළිගය අසල උඩරට නිළමේ ඇඳුමින් සැරසි සමලිංගික විවාහයක් video ගත කිරීමට යාමෙන් නුවර කැළබෙයි [/CENTER][/CENTER][/SIZE][/COLOR] [CENTER][YOUTUBE]vryXmZ7VhJk[/YOUTUBE][/CENTER] [COLOR="Black"][SIZE="4"][CENTER]විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුමින් සැරසී මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇඳුම් වලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදුකරමින් සිටි බවට චෝදනා කරමින් මහනුවර අලවතුගොඩ සමන් දෙවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්රමුඛ මහනුවර වැසියන් පිරිසක් ඊයේ (02) සවස දැඩි විරෝදය පල කළේය. මහනුවර පොලිසියේ නිලධාරින් පැමින මෙම විදේශිය පිරිසගේ ආරක්ෂාව සදහා එම පිරිස මහනුවර රැජින හෝටලය තුලට රැගෙන ගොස් ඇත. මෙම විඩියෝ ශිල්පින් සමඟ පැමිණි ශ්‍රි ලංකා නියෝජිතවරියවන ඉරන්ති අබේසිංහ මහත්මියට මෙි පිරිස විරෝදය දක්වමින් ඉල්ලා සිටියේ විඩියෝ ගත කරන ලද එම අවමන් දර්ශන මකා දමන ලෙසයි. විරෝදතාවය දක්වමින් ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රකාශ කළේ උඩරට නිළමෙි ඇදුමින් සැරසි පුද්ගලයකු හා තවත් පුද්ගලයකු විසින් ගැහනු අදුමිවලට සමාන ලෙස විකෘති කරන ලද ඇදුමි ඇදගෙන අවමන්වන ආකාරයෙන් හැසිරිම පිලබදව තමන්ගේ දැඩි විරෝදය පල කරන බවයි. ඉරන්ති විජේසිංහ මහත්මිය සදහන් කළේ මෙි විඩියෝ ගත කිරිම සදහා අවශ්‍ය අවසර රජයේ සැම ස්ථානයකින්ම ලබාගෙන ඇති බවයි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හා චිත්‍රපට සංස්ථාවෙි ද අවසර ලබා ගෙන මෙම කටයුතු සිදුකරමින් සිටි බව ඇය ප්‍රකාශ කර තිබේ. නමුත් මේ බස්නායක නිලමෙිතුමන් ඇතුලු පිරිස විරෝදය දක්වන්නේ නමි තමන් ලබා ගත් එම විඩ්යෝ දර්ශන මකා දැමමිට ද කැමති බව ඇය ප්‍රකාශ කළේය. නමුත් ඒ අවස්ථාවෙි බස්නායක නිලමෙි ඇතුලු පිරිස ප්‍රකාශ කර ඇත්තේ මෙි විඩියෝ දර්ශන මකාදැමිමට තමන් එකඟ බවත් නමුත් ඒවා නිසි ලෙසම මකා දමන බවට සහතික විය යුතු බවයි. වැඩිි දුරටත් ජයමිපති නිලමේතුමා සඳහන් කළේ මෙවැනි කටයුතු සදහා අවසර දෙන රාජ්‍ය ආයතන මෙි පැමිණෙන පිරිස් පිලබදව මිට වඩා අවධියෙන් සිටියුතු අතර අප රටෙි අනන්‍යතාවයට හානි කිරිමට ඉඩ නොදිය යුතු බව සහ සිදු වු දෙය සම්බන්ධයෛන් තමන්ගේ විරෝදය පල කරන බවයි.[/CENTER][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom