Gay wedding

chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    දළදා මාළිගය අසල උඩරට නිළමේ ඇඳුමින් සැරසි සමලිංගික විවාහයක් video ගත කිරීමට යාමෙන් නුවර කැළබෙයි​

    විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුමින් සැරසී මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇඳුම් වලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදුකරමින් සිටි බවට චෝදනා කරමින් මහනුවර අලවතුගොඩ සමන් දෙවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් ඊයේ (02) සවස දැඩි විරෝදය පල කළේය.

    මහනුවර පොලිසියේ නිලධාරින් පැමින මෙම විදේශිය පිරිසගේ ආරක්ෂාව සදහා එම පිරිස මහනුවර රැජින හෝටලය තුලට රැගෙන ගොස් ඇත.

    මෙම විඩියෝ ශිල්පින් සමඟ පැමිණි ශ්‍රි ලංකා නියෝජිතවරියවන ඉරන්ති අබේසිංහ මහත්මියට මෙි පිරිස විරෝදය දක්වමින් ඉල්ලා සිටියේ විඩියෝ ගත කරන ලද එම අවමන් දර්ශන මකා දමන ලෙසයි.

    විරෝදතාවය දක්වමින් ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රකාශ කළේ උඩරට නිළමෙි ඇදුමින් සැරසි පුද්ගලයකු හා තවත් පුද්ගලයකු විසින් ගැහනු අදුමිවලට සමාන ලෙස විකෘති කරන ලද ඇදුමි ඇදගෙන අවමන්වන ආකාරයෙන් හැසිරිම පිලබදව තමන්ගේ දැඩි විරෝදය පල කරන බවයි.

    ඉරන්ති විජේසිංහ මහත්මිය සදහන් කළේ මෙි විඩියෝ ගත කිරිම සදහා අවශ්‍ය අවසර රජයේ සැම ස්ථානයකින්ම ලබාගෙන ඇති බවයි.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හා චිත්‍රපට සංස්ථාවෙි ද අවසර ලබා ගෙන මෙම කටයුතු සිදුකරමින් සිටි බව ඇය ප්‍රකාශ කර තිබේ.

    නමුත් මේ බස්නායක නිලමෙිතුමන් ඇතුලු පිරිස විරෝදය දක්වන්නේ නමි තමන් ලබා ගත් එම විඩ්යෝ දර්ශන මකා දැමමිට ද කැමති බව ඇය ප්‍රකාශ කළේය.

    නමුත් ඒ අවස්ථාවෙි බස්නායක නිලමෙි ඇතුලු පිරිස ප්‍රකාශ කර ඇත්තේ මෙි විඩියෝ දර්ශන මකාදැමිමට තමන් එකඟ බවත් නමුත් ඒවා නිසි ලෙසම මකා දමන බවට සහතික විය යුතු බවයි.

    වැඩිි දුරටත් ජයමිපති නිලමේතුමා සඳහන් කළේ මෙවැනි කටයුතු සදහා අවසර දෙන රාජ්‍ය ආයතන මෙි පැමිණෙන පිරිස් පිලබදව මිට වඩා අවධියෙන් සිටියුතු අතර අප රටෙි අනන්‍යතාවයට හානි කිරිමට ඉඩ නොදිය යුතු බව සහ සිදු වු දෙය සම්බන්ධයෛන් තමන්ගේ විරෝදය පල කරන බවයි.​
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    පර සුද්දන්ට මුල් අැඳුම දුන්න එවුන් අල්ලා ගහන්න ඕනේ මුලින්ම.
    ඊට පස්සේ අර ගෑනිට
     
    • Like
    Reactions: sanath ekanayake

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    බුදු දහමේ කොහෙද සමලිංගිකත්වය වැරදි කියල තියෙන්නේ? මේක සංස්කෘතික ප්‍රශ්නයක් විතරයි..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    දළදා මාළිගය අසල උඩරට නිළමේ ඇඳුමින් සැරසි සමලිංගික විවාහයක් video ගත කිරීමට යාමෙන් නුවර කැළබෙයි​

    විදේශියන් පිරිසක් මහනුවර උඩරට නිළමෙි ඇදුමින් සැරසී මහනුවර දළදා මාළිගාව ආසන්නයේ වැව රවුමෙි එම ඇඳුම් වලට අවමන් ලෙස හැසිිරෙමින් විඩියෝ ගත කිරිමක් සිදුකරමින් සිටි බවට චෝදනා කරමින් මහනුවර අලවතුගොඩ සමන් දෙවාලයේ බස්නායක නිලමෙි ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රමුඛ මහනුවර වැසියන් පිරිසක් ඊයේ (02) සවස දැඩි විරෝදය පල කළේය.

    මහනුවර පොලිසියේ නිලධාරින් පැමින මෙම විදේශිය පිරිසගේ ආරක්ෂාව සදහා එම පිරිස මහනුවර රැජින හෝටලය තුලට රැගෙන ගොස් ඇත.

    මෙම විඩියෝ ශිල්පින් සමඟ පැමිණි ශ්‍රි ලංකා නියෝජිතවරියවන ඉරන්ති අබේසිංහ මහත්මියට මෙි පිරිස විරෝදය දක්වමින් ඉල්ලා සිටියේ විඩියෝ ගත කරන ලද එම අවමන් දර්ශන මකා දමන ලෙසයි.

    විරෝදතාවය දක්වමින් ජයමිපති හිංකෙන්ද මහතා ප්‍රකාශ කළේ උඩරට නිළමෙි ඇදුමින් සැරසි පුද්ගලයකු හා තවත් පුද්ගලයකු විසින් ගැහනු අදුමිවලට සමාන ලෙස විකෘති කරන ලද ඇදුමි ඇදගෙන අවමන්වන ආකාරයෙන් හැසිරිම පිලබදව තමන්ගේ දැඩි විරෝදය පල කරන බවයි.

    ඉරන්ති විජේසිංහ මහත්මිය සදහන් කළේ මෙි විඩියෝ ගත කිරිම සදහා අවශ්‍ය අවසර රජයේ සැම ස්ථානයකින්ම ලබාගෙන ඇති බවයි.

    රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හා චිත්‍රපට සංස්ථාවෙි ද අවසර ලබා ගෙන මෙම කටයුතු සිදුකරමින් සිටි බව ඇය ප්‍රකාශ කර තිබේ.

    නමුත් මේ බස්නායක නිලමෙිතුමන් ඇතුලු පිරිස විරෝදය දක්වන්නේ නමි තමන් ලබා ගත් එම විඩ්යෝ දර්ශන මකා දැමමිට ද කැමති බව ඇය ප්‍රකාශ කළේය.

    නමුත් ඒ අවස්ථාවෙි බස්නායක නිලමෙි ඇතුලු පිරිස ප්‍රකාශ කර ඇත්තේ මෙි විඩියෝ දර්ශන මකාදැමිමට තමන් එකඟ බවත් නමුත් ඒවා නිසි ලෙසම මකා දමන බවට සහතික විය යුතු බවයි.

    වැඩිි දුරටත් ජයමිපති නිලමේතුමා සඳහන් කළේ මෙවැනි කටයුතු සදහා අවසර දෙන රාජ්‍ය ආයතන මෙි පැමිණෙන පිරිස් පිලබදව මිට වඩා අවධියෙන් සිටියුතු අතර අප රටෙි අනන්‍යතාවයට හානි කිරිමට ඉඩ නොදිය යුතු බව සහ සිදු වු දෙය සම්බන්ධයෛන් තමන්ගේ විරෝදය පල කරන බවයි.​

    ඔය වගේම සීන් 1ක් උනා බං නිදහස් ටොරින්ටන් 1කේ. සිංහයාගෙ පිටේ නැගලා ෙපාටෝ ගැහුවා. අපි අැද්දා බකට් 1ක . ගයිඩා හීන් සීරුවේ මාරු. අරුන් ටික පොලිසි ගෙනිච්චා. උං කියනවා ගයිඩා හා කීවලු ඒහෙම නගින්න.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    ඔය වගේම සීන් 1ක් උනා බං නිදහස් ටොරින්ටන් 1කේ. සිංහයාගෙ පිටේ නැගලා ෙපාටෝ ගැහුවා. අපි අැද්දා බකට් 1ක . ගයිඩා හීන් සීරුවේ මාරු. අරුන් ටික පොලිසි ගෙනිච්චා. උං කියනවා ගයිඩා හා කීවලු ඒහෙම නගින්න.

    :shocked::shocked::shocked:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    එකෙක් අල්ලල අහවල් එක කපල දාන්න තිබ්බෙ... මුලින්ම...
    කාලකණ්ණි... මේකයි වෙලා තියෙන්නෙ...මහ කක්කුට්ටා ඇදේට යන ගමන් කොහොමෙයි අනිත් උන්ට කෙලින් යන්න කියන්නෙ...
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    එකෙක් අල්ලල අහවල් එක කපල දාන්න තිබ්බෙ... මුලින්ම...
    කාලකණ්ණි... මේකයි වෙලා තියෙන්නෙ...මහ කක්කුට්ටා ඇදේට යන ගමන් කොහොමෙයි අනිත් උන්ට කෙලින් යන්න කියන්නෙ...

    Suddanta tourist visa dena eka kelinma neweththuwa nan oita wada hodai ne...

    Suddo 500 years lankawa kala thawath kanna enawa

    Maha pon*na anduwa...
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය වගේම සීන් 1ක් උනා බං නිදහස් ටොරින්ටන් 1කේ. සිංහයාගෙ පිටේ නැගලා ෙපාටෝ ගැහුවා. අපි අැද්දා බකට් 1ක . ගයිඩා හීන් සීරුවේ මාරු. අරුන් ටික පොලිසි ගෙනිච්චා. උං කියනවා ගයිඩා හා කීවලු ඒහෙම නගින්න.

    සිංහයාගේ පිටේ නැග්ග ලංකාවේ සිංහල සින්හයෙක්ගේ පිටෙද
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    kari suddo

    උන්ට බැනල වැඩක් නැ උන් මේ දේවල් මෙලොදෙයක් දන්නේ නැනේ ... මේකට සම්පුර්ණ වගකීම අර ගෑනිගේ​
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,005
    2,797
    113
    storage media එක destroy කරන්න ඕනේ. ඕක අයිත් recover කරවී කිසි ගේමක් නැතුව
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඕක ඇදගෙන ඉස්සර නිලමෙට ගමේ ඉන්න ගෑණුගෙ ගෙවල් වලට රිංග රිංග ඔක්කොම කුපාඩි කම් කරන්න හොදයි. එක්කො ඉතිරි ටික ඕනෙ නෑ
     
    • Like
    Reactions: Mr Dilshan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,332
    21,976
    113
    Gotland
    ඕක ඇදගෙන ඉස්සර නිලමෙට ගමේ ඉන්න ගෑණුගෙ ගෙවල් වලට රිංග රිංග ඔක්කොම කුපාඩි කම් කරන්න හොදයි. එක්කො ඉතිරි ටික ඕනෙ නෑ

    e sinhala bauddha nilame. ringuwe sinhala ganu gedara.

    meke inne para suddo. wijathikayo kurusayo