GAY ??

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,187
    3,307
    113
    Maligawatta
    1452144_455404214576206_902809422_n.jpg

    :angry::angry::angry::angry::angry::angry:

    වවුනියාව සෙත් සෙවණ ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි බාල වයස්කාර පිරිමි දරුවන් හතර දෙනකු කෘෘරත්වයට පත්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ, උතුරු පළාතේ උප ප්‍රධාන සංඝනායක ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන් නොවැම්බර් 19 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් වව්නියාවේ දිසා විනිසුරු වී.රාමකමලන් මහතා ඊයේ (06) නියෝග කළේය.

    විනිසුරුවරයා මෙසේ නියෝග කලේ, ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

    ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය කෘෘරත්වයට පත්වූ බව කියන දරුවන් හය-හතර දෙනකු අධිකරණයට ඉදිරිපත් කෙළේය. එම දරුවන් හතර දෙනා සිය මවුපියන්ට භාර දෙන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට නියෝග කෙරිණි.

    කෘෘරත්වයට ලක්කර ඇති බව කියන දරුවන් සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට තවදුරටත් නියෝග කෙළේය.

    චූදිත ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන්ගේ පාලනය යටතේ පවතින 'සෙත්සෙවන' ළමා නිවාසයේ සිංහල සහ දෙමළ ළමුන් පනහක් පමණ නේවාසිකව සිටි අතර, එහි විසූ දස හැවිරිදි පිරිමි දරුවකු පසුගිය මාසයේ ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමට සිදු විය.

    ඔහු පරීක්ෂා කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කොට තිබුණේ, එම දරුවා ලිංගික අපයෝජනයට සහ ලිංගික හිංසනයට ගොදුරු වී ඇති බවයි.
    ඉන් අනතුරුව,අදාළ පරීක්ෂණ වව්නියාව පොලිසියෙන් ළමාරක්ෂණ අධිකාරියට පවරුන අතර එහි නිලධාරීන් විසින් සෙත් සෙවන ළමා නිවාසයේ ළමුන් විසිඑක් දෙනෙක් ඔවුන්ගේ භාරයට ගෙන කළුතර ළමා නිවාසයේ භාරයට පත් කරනු ලැබුණි.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Monk raped child : Arrested

    Muhammad raped a child, raped women, murdered husbands : Made him the Prophet

    WTF ISLAM !!!!!