සාපේක්ෂයි හැමදේම..
එක එකා දෙනකං බලං ඉන්න එක නෙමෙයි තමන් මහන්සියෙන් නැගිටින එකයි කරන්න තියෙන්නෙ.
එතකොට කාගෙවත් පස්සෙ යන්න අවශ්‍යම නැහැ..

කාට හරි ජන්දේ දීලා ඔහුව බලයට පත් කරන්නේ රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ට මොකක් හරි කරගන්න කියලා හිතන ආත්මාර්ථකාමින්ට තමයි ඔහොම හිතෙන්නේ. තමන්ගේ ඉලක්ක වලට යන්න ඕනේ තමන්ගේ දක්ෂතාවයෙන් මිසක් දේශපාලකයොන්ට මුට්ටි අල්ලලා නෙමේ. දේශපාලකයොන්ව ඕවලින් නිදහස් කරලා ඒ අයට පැවරිලා තියෙන වගකීම කරන්න මිනිස්සුත් ඉඩ හදලා දෙන්න ඕනේ.