ඕක මහ දෙයක් ද බන්. ප්‍රින්ටරයක් තියෙන ඕන එකෙක්ට ලේබලයක් හැදුව කෙහෙල් ගෙඩි ටිකක් එක්ක ඔය වගේ කොලයක් දාල ෆොටෝ ගහල දාත හැකිනේ?
fb දකින හැම දේම උබ වශ්වාස කරනවද?

ara numbers walata cl ekak dila balahan aloneguy![]()
Could be a printout machang. Anyone with basic ps skills and a printer can make a label like that.

aloneguy![]()

Could be a printout machang. Anyone with basic ps skills and a printer can make a label like that.
gayantha meke uge neme kyla kiwwada?
ඉතිං yako numbers උනත් හොයල danna puluwan ne

gayantha meke uge neme kyla kiwwada?

ElaKiri = Jeewithe Kotasak unama ohoma wenawa. ohoma kalayak matat tibba. man oya gana thread ekak danna inne.![]()

ගයන්ත ඒක ගැහුවේ කියල ඌ කොහේ හරි කිවුවද?![]()
nehe ban gossip lanka eke tiyenne millions dakinawa uge nemenam kyna puluwanne
nehe ban gossip lanka eke tiyenne millions dakinawa uge nemenam kyna puluwanne
ඕක තමයි බන් අන්තිමට වෙන්නෙ, මිනිස්සුන්ට බොරුවට මැද ගැහුවම අන්තිමට ඇත්තටම කුජීත වැඩක් අහුවෙලා පබ්ලිෂ් කරත් කවුරුත් ගණන් ගන්නේ නෑ.
ඉතිං yako numbers උනත් හොයල danna puluwan ne

ඕකට කියල වැඩක් නෑ බන් හෙනම ඔලුවෙන් ඉන්නේ.
මූ අර මැරීගෙන මලීකගෙ 17Min වීඩියෝ එක හොයන කොට මම කිව්ව ඕක අමු බොරුවක් එහෙම එකක් නෑ කියල.
මූ කියපි නෑ අනිවා තියෙන්න ඕන. කියල.
පස්සෙ මූම දානව ත්‍රෙඩ් එකක් එහෙම 17min එකක් නෑ අර යකා අපිව රැවැට්ටුව කියල.
ඔන්න ඕකගෙ තරම.![]()