Gayathri ලයිව් ඇවිත් අඩා වැටේ. මව කොරොනා හේතුවෙන් මියයයි.

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ක්ෂණිකව පුච්චන නිසා ඒක ගොඩක් අයට පුරුදු නෑ.. දරා ගන්න බෑ.. උදේ හිටියා හවස වෙද්දි පුළුටක් නෑ.... ඒ හැඟීම දැනෙද්දි අමාරුයි..
     
    • Like
    • Sad
    Reactions: D_Mad and bokaRaj

    Hotpie

    Active member
  • Nov 21, 2020
    122
    156
    43
    My father knows her brother - Roshan well.
    They couldn't attend mother funeral.
    As far as I know she took care her parent.
    I met her father few years ago.
    He is humble,funny, down to earth guy.
    I think she has a sibling Live Australia too.

    Roshan is a decent dude too , he ran for election but failed to secure enough votes.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Lankawe unta pissu bn.marunama adanne nattan ekatath baninawa kisima feeling ekak nethi ekek kiyala.aduwamath bana kiyan enawa siyalu de anithyay adanna epa kiyala.phsyco sinhalu.
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    salliy prasiddiyai thibbata mun serama maha gobba jiwithane ban.patta weird matanam ohoma dewal.dukanm peththakata wela idapanko.owa live ewilla share karaganna ona dewalda?

    mewain therenne minissu kochchara addict welada kiyana eka social media walata.thamange jiwithema karagena thiyenne mun.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    මොනව උනත් පව්. කාගේ හරි අම්මා කෙනෙක්නේ නැති වෙලා තියන්නේ.
    ලයිව් ඇවිල්ලා අඩන එකේ නම් විහිලු සපයන බවක් තියනවා තමයි. මේකප් නම් ඕකට දාන්න නැතුව ඇති කියලා හිතනවා. අයිබ්‍රෝ ටැටූ එකක්නේ. උං එක එකාගේ මානසික මට්ටම් තමයි ඉතිං. නමුත් මොකෙකුගේ හරි හිතේ තියන දුක තමයි ඔය.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මෙයා හින්දා හැදුණා කියලා හිතලා මෙයා වොරි වෙනවා ඇති . මම දන්න කෙනෙක් ගෙ අම්මා නැති වෙලා එයාත් අප්සෙට් එකේ ඉන්නෙ ගොඩක් මොකද ගෙදරින් එලියට යන්නෙ එයා විතරක් නිසා.