Gayathri Dias Drunk on LIVE TV. #ICEORWEED

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මොනව උනත් ඔහොම කරන එක නම් කැත වැඩක්.. මම නම් ආසම නැති දෙයක් තමා ආතල් එකෙ ඉන්නෙ එකෙක්ගෙන් ඔහොම ප්‍රශ්න අහන එක. ජොයින්ට් එකක් ගහල හොදට වැඩිල ඉන්නකොට ඔහොම ප්‍රශ්න ඇහුවම පිස්සු හැදෙනවනෙ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,739
    28,093
    113
    මොනවා හරි සුපිරියට ගහලා බන් ඉන්නෙ, බලපන්කො අහන ඒවටද උත්තර දෙන්නෙ කියලා. කොන්ඩෙ අදින විදිහෙන්ම පේනවා ඒකි පට්ට විදිහට befuddled කියලා 😁