Meke kakul photoshop karanda amathaka wela!!

මේකිගේ Photoshop කරන්න කිසි දෙයක් නෑ මචං. උඹ ඇත්තට දැකලා තියෙනවා නම් ඔහොම කියන්නේ නෑ. කකුල් කොහොමත් චාටර්. ඒක මේකි ඉන්න හැම පින්තූරෙකම තියෙනවා. මූණ නම් මේකප් දාලා වුනාට මේකිට සිරාම ලුක් එකක් තියෙනවා
මේකිගේ Photoshop කරන්න කිසි දෙයක් නෑ මචං. උඹ ඇත්තට දැකලා තියෙනවා නම් ඔහොම කියන්නේ නෑ. කකුල් කොහොමත් චාටර්. ඒක මේකි ඉන්න හැම පින්තූරෙකම තියෙනවා. මූණ නම් මේකප් දාලා වුනාට මේකිට සිරාම ලුක් එකක් තියෙනවා
meke meya polla diha balana widiyata mata amuthu mewwa ekak wenawa....

hama pinthurema na ban. anikwa balapanko. kakul sudui. meke witharai kalu.
ගොඩක් පින්තූර වල බලපන් වෙනස තේරෙයි කකුල් වලයි මූණෙයි
මේ සෙට් එකේ නෙමෙයි බංගොඩක් පින්තූර වල බලපන් වෙනස තේරෙයි කකුල් වලයි මූණෙයි