මචන්ලා මම ලොකු සික් එකක ඉන්න. විහිලුවකට ගන්න එපා. මට පිදුම ආසාවක් තියෙන්නේ ගයෙෂාව කසාද බදින්න. හැම තිස්සෙම මම එයා ගැන කල්පනා කර කර ඉන්නවා. මට ගයේශා ව මුණ ගැහෙන්න හරි email address එකක් හරි හොයා ගන්න පුළුවන් වෙයිද. මට ගෙදරින් යෝජනා එනවා එක එක කෙල්ලන්ගෙන්. එත් මම ඒවාට ඇති ආසාවක් නැහැ. මට ගයේශා ව ලැබුනොත් මට වෙන් මොනත් ඕන නා. ලොවක් දිනුවා වගේ තියෙයි. මට ඔය එක එකාගේ කුඩුම ජරා කතා අවශ්‍ය නැහැ. මට ගයේශා ව ලබා ගන්න පුළුවන් උනොත් ඔස්ට්‍රේලියාවට ගිහින් ජිවත් වෙනවා. මට ඕස්ට්‍රේලියාවේ PR තියනවා.




