තේරුනේ නෑ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දෙන ඒවත් එහෙමද?
තේරුනේ නෑ. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් දෙන ඒවත් එහෙමද?
![]()
යුදෙව්වොන්ට ජාතක උන් මේකේ වැහි වැහලා..![]()
ලංකාවේ පල්ලි වලට බෝම්බ ගැහුවේ JVP ඊබ්‍රහිම් නානා බන්ලංකාවේ පල්ලි වලට බෝම්බ ගැහුවේ ඔයාගේ තාත්ත ද එතකොට?
කියන point එකක් තේරුම් ගන්න බැරි කමලා හැරිස් , බයිඩන් වගේ චරිතයක් වෙන්න එපා.
පාස්කු ප්‍රහාරය කරේ උබේ යටින් ගේම් ගහන ඊශ්‍රායලයයි ලෝකේ අවුලවන ඇමරිකාවයි හදපු ISIS නේ යකෝ..උන් රටවල් කීයකට ඔය වගේ ඒවා කරාද..අනේ උබේ පොයින්ට් එකලංකාවේ පල්ලි වලට බෝම්බ ගැහුවේ ඔයාගේ තාත්ත ද එතකොට?
කියන point එකක් තේරුම් ගන්න බැරි කමලා හැරිස් , බයිඩන් වගේ චරිතයක් වෙන්න එපා.
කොහොම හරි Muslim සෙට් එකක ආගමික මතවාදයක් නේ ඕකේ කොනක තියෙන්නේලංකාවේ පල්ලි වලට බෝම්බ ගැහුවේ JVP ඊබ්‍රහිම් නානා බන්![]()
ඔයාගේ ඔය conspiracy මානසික රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. EU වල එහෙම Jews උන්ට පාරේ යන්න බැරි කරලා තියෙන්නේ දැන්. එහෙම එකේ ඔහොම දෙයක් වෙන්න අමාරුයි.පාස්කු ප්‍රහාරය කරේ උබේ යටින් ගේම් ගහන ඊශ්‍රායලයයි ලෝකේ අවුලවන ඇමරිකාවයි හදපු ISIS නේ යකෝ..උන් රටවල් කීයකට ඔය වගේ ඒවා කරාද..අනේ උබේ පොයින්ට් එක
ඌට තව මැරුණේ නැති ළමයි හිටියද?ලංකාවේ පල්ලි වලට බෝම්බ ගැහුවේ JVP ඊබ්‍රහිම් නානා බන්![]()
කොහොම හරි Muslim සෙට් එකක ආගමික මතවාදයක් නේ ඕකේ කොනක තියෙන්නේ
ඔයාගේ ඔය conspiracy මානසික රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. EU වල එහෙම Jews උන්ට පාරේ යන්න බැරි කරලා තියෙන්නේ දැන්. එහෙම එකේ ඔහොම දෙයක් වෙන්න අමාරුයි.
------ Post added on May 28, 2025 at 9:12 AM
පිලිකා රෝහලට ආධාර කරලා තියෙනේ හම්බයෝ ලඟදි ගියාද උඹ ඒ පැත්තේ?ගාසා වලට ආධාර කරලා නෑ
හැබැයි දූපතේ නැති බැරි උන් හොයලා උන්ට දේවල් කරලා දීලා තියනවා, පිළිකා රෝහලේ ලෙඩුන්ට කන්න බොන දීලා බෙහත් අරන් දීලා වගේ දේවල් කරලා / කරන්න සහභාගී වෙලා තියනවා,
අපේ මහදෙන්නා තට්ටයෝ පස්සේ යන නිසා ආගම දහම කියලා නල්ලේ තියං ඉන්න නිසා ඔය වැඩ වලට මාව ඇදගෙන යනවා මමත් දැන් දූපතේ ඉන්න නිසා (අකමැත්තෙන් උනත් මම යනවා/ගිහින් තියනවා)
![]()
ඔන්න Anti Semitic කාඩ් එක ගහගන්නවා ඔයා දැන්.![]()
යුදෙව්වොන්ට ජාතක උන් මේකේ වැහි වැහලා..![]()
උඹලා ගාසා වලට කීයක් හරි යැව්වද? මේ ගෑණු කෙනා කීප තැනක දැක්කා. ඇත්ත එකක් වෙන්න ඇති නේ?
උඹලා ගාසා වලට කීයක් හරි යැව්වද? මේ ගෑණු කෙනා කීප තැනක දැක්කා. ඇත්ත එකක් වෙන්න ඇති නේ?
අනේ නිකන් පලයන් මිනිහෝ යන්න.. conspiracy මානසික රෝගී තත්ත්ව උබ ලොවන ට්‍රම්ප් ටත් තියෙනවා ඇති එහෙනම්..![]()
වෙසක් පෝයට අපේ මහා දෙන්නා ගියා බම් තට්ටයෙක් එක්ක, මට යන්න බැරි උනා ආපහු යන්න plan කරගෙන ඉන්නේ ජූලි මාසේ වගේ මොකෝ සිද්ධිය සුන්දරයෝ?ලඟදි ගියාද උඹ ඒ පැත්තේ?