අනේ අපි නොදන්න අහිංසක කම.
අපි අහිංසක ද බං ?
මේක හම්බයෝ ඉවරවෙන ලෝක යුද්දේ ආරම්බය නම්, ඒක වෙන්නම ඕනි.
+8
අනේ අපි නොදන්න අහිංසක කම.
අපි අහිංසක ද බං ?
මේක හම්බයෝ ඉවරවෙන ලෝක යුද්දේ ආරම්බය නම්, ඒක වෙන්නම ඕනි.
අහිංසක මිනිස්සු ?
මම කියන්නේ ඔය පොඩි උන් දන්න දෙයක් තියෙනවද? මුලු මුස්ලිම් ලෝකයක්ම විනාශ කරන්නනම් , අනික් පැත්තෙනුත් විනාශයක් වෙනවා, ත්‍රස්තවාදය සමූල ඝාතනය කලයුතුයි, ඒකට මීට වැඩිය වෙන පිලිවෙලක් නැද්ද?
Don't bother warning the disbelievers. Allah has made it impossible for them to believe so that he can torture them forever after they die. 2:6-7
meke inna anith msulim aya nan kalin kiwwe wena katawak. un kiwwe ehema thiyenne alla minissu mawwe hodai naraki dekama ekka nisa ehema maranna kiyalath thiyenawa kiyala.ඒ වගේ දේවල් කුරානය ඇතුලේ තියෙනවා කියල පිටු අංක එක්ක චේද අංක එක්ක බලාගන්න පුලුවන් වෙන්නේ ඉස්ලාම් ආගමට විරුද්ධව මඩ ගහන සයිට්ස් වල විතරයි. කුරානයේ කිසිම තැනක කිසිම කෙනෙකුව නිකරුනේ මරන්න කියල නෑ.
එහෙම තියෙනවානම් අද කුරානය කියවල සුද්දෝ ඉස්ලාම් ආගමට එන්නේ නෑ...
තවත් විදියකට කියනවානම්... සෞත් ඇෆ්‍රිකාවල ඒරට ක්‍රිස්තියානි රරක් වෙලත් ඒරට ඇතුලට බයිබල් එනවනම් සෙක්ස් ස්ටෝරි නැති බයිබල් විතරයි රට ඇතුලට ගෙනියන්න පුලුවන්... නමුත් කුරාන් එක එහෙම කිසිම දෙයක් නතිනිසයි කිසිම ප්‍රශ්නයක් නතිව ගෙනියන්න පුලුවන්... එහෙම කුරාන් එකේ මිනිස්සුන්ව මරන්න කියල කියනවානම් කවදාවත් කුරානයක් ගෙනියන්න බැරිවෙලා තියෙන්න ඕනේ.
world war weida
පොඩ්ඩක් මෙන්න මේක බලන්න
ඔය කුරාණෙන් කෙලින්ම ගත්තු වාක්‍යක්
මෙහෙම ඉගැන්වෙන ආගමක මිනිස්සුත් එක්ක කතා කරල වැඩක් තියෙනවද කියල හිතල බලන්න ?
පොඩි උං ගැන නං දුකයි. නමුත් ඔය මිනිස්සු ඇබිත්තක්වත් අහිංසක නං නෑ
ඔය කියන ආගමේ වැරදි තැන් ඇති හැබැයි පොඩි උන් ඉපදෙන්නෙ ආගමක් අරගෙන නෙමේ , එහෙම තියෙද්දි කොහොමද සමූළ ඝාතනයක් ගැන හීන මවන්නේ , මම මුස්ලිම් උන්ට කඩේ යන්නෑ, ලංකාවේ උන් නටන්න හදන ඒවට මම කෙලින්ම විරුද්දයි, හැබැයි විසදුම සමූළ ඝාතනයක් නෙමේ , හෙතුව මේක ත්‍රස්තවාදී සටනක් නොව ජාතියක් ආගමක් අතර සටනක් වීමයි
මං උඹට දොස් කියන්නෙ නෑ මචං. ඇත්ත කතාව.
ඒත් පිදුරු ගොඩේ ඉඳිකටු හොය හොය ඉන්න වෙලාවක් නෙවෙයි මේක.
ඔය කියන ආගමේ වැරදි තැන් ඇති හැබැයි පොඩි උන් ඉපදෙන්නෙ ආගමක් අරගෙන නෙමේ , එහෙම තියෙද්දි කොහොමද සමූළ ඝාතනයක් ගැන හීන මවන්නේ , මම මුස්ලිම් උන්ට කඩේ යන්නෑ, ලංකාවේ උන් නටන්න හදන ඒවට මම කෙලින්ම විරුද්දයි, හැබැයි විසදුම සමූළ ඝාතනයක් නෙමේ , හෙතුව මේක ත්‍රස්තවාදී සටනක් නොව ජාතියක් ආගමක් අතර සටනක් වීමයි
meke inna anith msulim aya nan kalin kiwwe wena katawak. un kiwwe ehema thiyenne alla minissu mawwe hodai naraki dekama ekka nisa ehema maranna kiyalath thiyenawa kiyala.
kohama hari nikarune maranna kiyala nathi unata mokak hari hetuwakata maranna kiyala thiyenawane?
uba online piligaththa kuraneka full version ekak diyanko. mata nan owage peli hoyanna ba. eth danna ekek thana hoyala pennai owa thiyena
ජාතීන් හා ආගම් අතර යුද්ධයකට මම කෙලින්ම අකමැතී , ඒක නිසා ඒ දෙස බලාසිටිනවා පමණි. අවසානයේ පිදුරු ගොඩේ ඉදිකටුත් නැත පිදුරුත් නැත...
යුද්දෙකදී මිනිස්සු මැරෙනවා.
ඔය කතාව අනිත් පැත්තටත් අදාලයි නේ. මැරෙන්නේ පලස්තිනේ පොඩි උන් විතරක් නෙවි නේ.
මෙන්න මේ ඉස්ලාමික් සයිට් එකේම කියල තියෙනවා ඔයාට අවශ්‍යදේ...
නමුත් ඔයාට ඉස්ලාම් ගැන වැරදි අදහසක් අවශ්‍යයිනම් ඒකට ඔයා ඉස්ලාම් ආගමට විරුද්ධ අදහස් දරන සයිට් එකකින් ගන්න පුලුවන්.... ඒක හරියට මම ත්‍රිපිටකට බුදු දහම ඉගෙන ගන්න ක්‍රිස්තියානි මූලධර්මවාදී ස්තානයකට ගොඩවෙලා බුදු දහම ගැන ඉගෙනනගන්නවා සමානයි.
මෙන්න ලින්ක් එක..
http://www.aljazeerah.info/Islam/Is... Strictly Forbidden in Islam, Adil Salahi.htm
Don't bother warning the disbelievers. Allah has made it impossible for them to believe so that he can torture them forever after they die. 2:6-7
Christians and Jews (who believe in only part of the Scripture), will suffer in this life and go to hell in the next. 2:85
Allah will make disbelievers' lives miserable in this world and torture them forever after they die. 2:114
Allah will leave the disbelievers alone for a while, but then he will compel them to the doom of Fire. 2:126
Kill disbelievers wherever you find them. If they attack you, then kill them. Such is the reward of disbelievers. (But if they desist in their unbelief, then don't kill them.) 2:191-2
Allah says that you must keep fighting until there is no more persecution and everyone on earth is a Muslim. Then you can stop killing people. 2:193a
මගෙ ඕෆ් වෙන වෙලාව ආවා. හෙට දවසේ කතාකරමු.
( ඉන්ශා අල්ලහ්)
වැරදි දේට හේතු ඇතුව කොන්ද කෙලින් තියාගෙන වැරදියි කියන්නත් ඒ ගැන විවුර්තව කතා කරන්න කෙනෙක්ට පුළුවන් වෙන්න ඕනෙ මචං. ඉස්ලාමයට මම තදින්ම විරුද්ධයි. ඇයි කියල ඇහුවොත් මට කියන්න ඕනෙ තරම් හොඳ හේතු තියෙනවා.
ඉස්ලාම් මිනිස්සුන්ටත් ඉස්ලාමය හොඳ ඇයි කියල කියන්න ඕනෙ තරම් හේතු ඇති.
දෙපැත්තටම නෑ කියන්නෙ උඹ ආකල්ප වලින් හිස් කෙනෙක් වෙන්න ඇති. නැත්නං දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙච්චාවෙ කියල බලං ඉන්න කෙනෙක් වෙන්න ඇති.![]()
එක පාරක් කුරාණය කියවල බලන්න කසුන්. ඇඟ හිරිවැටෙන කතා 500 අඩු නැති ගාණක් උඹට දකින්න ලැබේවි.
පලවෙනි එක මම කුරාණය කියවා නැත , දෙවනි එක මට , මගේ පවුල , මගේ ජාතිය , මගේ රට ආරක්ශා කරන්න මම බැඳිලා ඉන්නවා , මම ආකල්ප වලින් හිස්නම් මෙතන අදහස් පලකරන්නෑ, මගේ ආකල්පය තමයි ආගම් හා ජාතීන් අතර අරගලයන්ට අකමැති එක.