GBKey unlocker software එක තියෙනවාද?

navodissa

Active member
  • Dec 27, 2007
    144
    28
    28
    Kegalle
    GBKey unlocker software එක තියෙනවාද?

    කවුරු හරි ගාව GBKey unlocker software එක තියෙනවාද? එහෙම නැත්නම් ෆොන් අන්ලොක් කරන්න පුලුවන් වෙන මොකක් හරි software එකක් තියෙනවාද? මගෙ ෆොන් එක ඩයලොග් එකෙන් දෙන වුඩාෆොන ස්මාට් 2.