GBP/USD 9.44 ට මොකෝ උඩ ගියෙ?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
GBP/USD 9.44 ට මොකෝ උඩ ගියෙ?

GBP/USD 9.44 pm වෙනකොටම මොකෝ උඩ ගියෙ? කලින් පහලට ගියෙ නම් නිව්ස් එකට, ඒත් 9.44 ට මොන නිව්ස් එකක් වත් නෑනෙ?
 
  • Like
Reactions: Anemanda1

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
සිරස නිව්ස් ෆස්ට් එකේ අර ෆිකුවේන්සි හොරකම ගැන කතාව අදාල ගත්ත කියල බැසිල්ට ගැහුවා නේ බන්. එකයි උඩ ගියේ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට පුදුම වෙන්ඩ එපා...එක්කො උඩට නැත්තන් යටට, හරහට යන්නෙ නැනෙ..:yes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    බ්‍රෙක්සිට් ටොක්ස් පුතා..

    නිව්ස්? source එකක් දීපන්කො හොඳ ...
    ඉකොනොමික් නිව්ස් නම් තියෙනව, ඒකෙ කිසිදෙයක් නැතුව උඩ ගියා ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නිව්ස්? source එකක් දීපන්කො හොඳ ...
    ඉකොනොමික් නිව්ස් නම් තියෙනව, ඒකෙ කිසිදෙයක් නැතුව උඩ ගියා ..
    උබ ඔය කියන ටයිම් එකට යුරොපියන් බැන්ක් එකේ එකෙක් කතා කලා.. උගේ පොසිටිව් සයිඩ් එකෙන් කිව්වේ බ්‍රෙක්සිට් ටොක්ස් සාර්තකයි කියලා තෙරෙස්සා අක්කා සපොට් කියලා ෆයිනැන්ශල් ස්ටෙබිලිටි එකකට කන්ට්‍රි එකේ බැන්ක් වල. ඒක ඇහිලා GBP ෆොම් උනා. සොස් නම් බ්ලුම්බර්ග් තමා

    උබට හින්ට්.. සෙල් ASX200 ඇන්ඩ් බයි Gold ඇන්ඩ් WTI
     
    • Like
    Reactions: Anemanda1

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    උබ ඔය කියන ටයිම් එකට යුරොපියන් බැන්ක් එකේ එකෙක් කතා කලා.. උගේ පොසිටිව් සයිඩ් එකෙන් කිව්වේ බ්‍රෙක්සිට් ටොක්ස් සාර්තකයි කියලා තෙරෙස්සා අක්කා සපොට් කියලා ෆයිනැන්ශල් ස්ටෙබිලිටි එකකට කන්ට්‍රි එකේ බැන්ක් වල. ඒක ඇහිලා GBP ෆොම් උනා. සොස් නම් බ්ලුම්බර්ග් තමා

    උබට හින්ට්.. සෙල් ASX200 ඇන්ඩ් බයි Gold ඇන්ඩ් WTI

    එහෙමද .. බ්ලූම්බර්ග් එකේ ඔය නිව්ස් එකේ ලින්ක් එක එවපංකෝ ..
    gold වගේ CFDs කරන්නෙ නෑ බන් මම ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ලින්ක් නැ මචො.. TV තමා...

    එහෙමද එල එල .. ඇයි උඹ ගෝල්ඩ් buy කරන්න කිව්වෙ .. මොකක්ද පොයින්ට් එක .. දැනගන්නත් එක්ක කියපන්කො ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිග්නල් නෙමෙයි. ත්‍රේඩ් අයිඩියාස්. සිග්නල් දෙන්න මම පේන කියන්න දන්නේ නැ..

    USDJPY buy limit

    112.00 sl111.5 tp113.2

    EURUSD sell now

    sl 1.18840 tp1.17500

    USDCHF buy now

    sl 0.97245 tp0.98000
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙමද එල එල .. ඇයි උඹ ගෝල්ඩ් buy කරන්න කිව්වෙ .. මොකක්ද පොයින්ට් එක .. දැනගන්නත් එක්ක කියපන්කො ..
    පොතේ හැටියට හෙට උ.කොරියන් උන් මිසයිල ගහන්න ඔනා. ට්‍රම්ප් ටැක්ස් රිෆොම් අනාගත්තොත් සදුදා ශෙයාර් ඩවුන් ගොල්ඩ් අප්. උ.කොරියන් මිසයිල ගැහුවොත් JPY,CHF වගේ සේෆ්හෙවන් කරන්සි උඩ යනවා. ගොල්ඩ් ඉන්වෙස්ට් කරනවා ඔක්කොම. උ.කොරියන් උන් ගහන එක කිම් මාමගේ කැමැත්ත. අල්ලටවත් බැ ඒක කියන්න.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    පොතේ හැටියට හෙට උ.කොරියන් උන් මිසයිල ගහන්න ඔනා. ට්‍රම්ප් ටැක්ස් රිෆොම් අනාගත්තොත් සදුදා ශෙයාර් ඩවුන් ගොල්ඩ් අප්. උ.කොරියන් මිසයිල ගැහුවොත් JPY,CHF වගේ සේෆ්හෙවන් කරන්සි උඩ යනවා. ගොල්ඩ් ඉන්වෙස්ට් කරනවා ඔක්කොම. උ.කොරියන් උන් ගහන එක කිම් මාමගේ කැමැත්ත. අල්ලටවත් බැ ඒක කියන්න.

    හෑ, උඹ කොහොමද ඒක දැනගත්තෙ? බ්ලූම්බර්ග් එකේ ඕකත් කිව්වද? (මම කිව්වෙ අර මිසයිල සීන් එක)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හෑ, උඹ කොහොමද ඒක දැනගත්තෙ? බ්ලූම්බර්ග් එකේ ඕකත් කිව්වද?
    නැ.. නැ.. බ්ලුම්බර්ග් එකේ කිව්වේ නැ.. නොර්ත් කොරියන් නියුක් ගහන ඩයල් ටික මිසින්ලු. ඒ කියන්නේ හෙට ටෙස්ට් එකක් තියනවා.

    අද එමිරාටි උන් නොර්ත් කොරියන් එම්බසිය වැහුවා.

    සවුත් කොරියා ඉවැක් ඩ්‍රිල් එකක් අද කලා.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    නැ.. නැ.. බ්ලුම්බර්ග් එකේ කිව්වේ නැ.. නොර්ත් කොරියන් නියුක් ගහන ඩයල් ටික මිසින්ලු. ඒ කියන්නේ හෙට ටෙස්ට් එකක් තියනවා.

    අද එමිරාටි උන් නොර්ත් කොරියන් එම්බසිය වැහුවා.

    සවුත් කොරියා ඉවැක් ඩ්‍රිල් එකක් අද කලා.

    එහෙමත් සීන් එකක් ද .. ඕකුන් ටෙස්ට් කරනව විතරක් ද මන්ද .. එක්කො ගහන්න ඕනෙ නැත්තන් අකුලගෙන යන්න ඕනෙ ... කොහොම කලත් ඕවත් ඉතින් මාකට් එකේ usd කෙල වෙන්න බලපානව ඇති පොඩි ප්‍රමාණ වලින් හරි .. බලපන්කො usd මෙලෝ රහක් නෑනෙ මාකට් එකේ ..
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    kee denekge sl/ tp hit wenda athida ne :)

    samharu owa danneth na ne. thama yanwa athi loss wemin.

    කොහොමත් ඉතින් ලොකු මාකට් මූව්මන්ට් එකකට පස්සෙ තවත් ඒ ට්‍රේඩ් එක තියාගන්න එක නම් හොඳ නෑ .. ඒ ට්‍රේඩ් එක ලොස් නම් හිතින් අමතක කරල දාල අඩුම ගානෙ retrace වෙන එක අල්ලල අනිත් පැත්තට ට්‍රේඩ් එකක් දාල පාඩුව අඩු කරගන්න බලන්න ඕනෙ .. මාකට් මූව්මන්ට් එකේදි ප්‍රොෆිට් නම්, movement එක අඩු උනාම ට්‍රේඩ් එක ක්ලෝස් කරල economic නිව්ස් හෝ වෙන මොනා හරි වෙනවද කියල බලන එක තමයි හොඳ .. මගෙ අද ලොස් උනේ එක ට්‍රේඩ් එකයි ට්‍රේඩ් 6 ක් දැම්ම 1 ක් ලොස් ඒත් ලොකු ලොස් එකක් නෙමෙයි .. ඒක නිසා අද හොඳ ප්‍රොෆිටබල් දවසක්.
     
    Last edited: