සිරස නිව්ස් ෆස්ට් එකේ අර ෆිකුවේන්සි හොරකම ගැන කතාව අදාල ගත්ත කියල බැසිල්ට ගැහුවා නේ බන්. එකයි උඩ ගියේ.
බ්‍රෙක්සිට් ටොක්ස් පුතා..
උබ ඔය කියන ටයිම් එකට යුරොපියන් බැන්ක් එකේ එකෙක් කතා කලා.. උගේ පොසිටිව් සයිඩ් එකෙන් කිව්වේ බ්‍රෙක්සිට් ටොක්ස් සාර්තකයි කියලා තෙරෙස්සා අක්කා සපොට් කියලා ෆයිනැන්ශල් ස්ටෙබිලිටි එකකට කන්ට්‍රි එකේ බැන්ක් වල. ඒක ඇහිලා GBP ෆොම් උනා. සොස් නම් බ්ලුම්බර්ග් තමානිව්ස්? source එකක් දීපන්කො හොඳ ...
ඉකොනොමික් නිව්ස් නම් තියෙනව, ඒකෙ කිසිදෙයක් නැතුව උඩ ගියා ..
උබ ඔය කියන ටයිම් එකට යුරොපියන් බැන්ක් එකේ එකෙක් කතා කලා.. උගේ පොසිටිව් සයිඩ් එකෙන් කිව්වේ බ්‍රෙක්සිට් ටොක්ස් සාර්තකයි කියලා තෙරෙස්සා අක්කා සපොට් කියලා ෆයිනැන්ශල් ස්ටෙබිලිටි එකකට කන්ට්‍රි එකේ බැන්ක් වල. ඒක ඇහිලා GBP ෆොම් උනා. සොස් නම් බ්ලුම්බර්ග් තමා
උබට හින්ට්.. සෙල් ASX200 ඇන්ඩ් බයි Gold ඇන්ඩ් WTI
ලින්ක් නැ මචො.. TV තමා...එහෙමද .. බ්ලූම්බර්ග් එකේ ඔය නිව්ස් එකේ ලින්ක් එක එවපංකෝ ..
gold වගේ CFDs කරන්නෙ නෑ බන් මම ..
ලින්ක් නැ මචො.. TV තමා...
පොතේ හැටියට හෙට උ.කොරියන් උන් මිසයිල ගහන්න ඔනා. ට්‍රම්ප් ටැක්ස් රිෆොම් අනාගත්තොත් සදුදා ශෙයාර් ඩවුන් ගොල්ඩ් අප්. උ.කොරියන් මිසයිල ගැහුවොත් JPY,CHF වගේ සේෆ්හෙවන් කරන්සි උඩ යනවා. ගොල්ඩ් ඉන්වෙස්ට් කරනවා ඔක්කොම. උ.කොරියන් උන් ගහන එක කිම් මාමගේ කැමැත්ත. අල්ලටවත් බැ ඒක කියන්න.එහෙමද එල එල .. ඇයි උඹ ගෝල්ඩ් buy කරන්න කිව්වෙ .. මොකක්ද පොයින්ට් එක .. දැනගන්නත් එක්ක කියපන්කො ..
ඒ වගේද putha බයි කරපු උන්.kee denekge sl/ tp hit wenda athida ne
samharu owa danneth na ne. thama yanwa athi loss wemin.
පොතේ හැටියට හෙට උ.කොරියන් උන් මිසයිල ගහන්න ඔනා. ට්‍රම්ප් ටැක්ස් රිෆොම් අනාගත්තොත් සදුදා ශෙයාර් ඩවුන් ගොල්ඩ් අප්. උ.කොරියන් මිසයිල ගැහුවොත් JPY,CHF වගේ සේෆ්හෙවන් කරන්සි උඩ යනවා. ගොල්ඩ් ඉන්වෙස්ට් කරනවා ඔක්කොම. උ.කොරියන් උන් ගහන එක කිම් මාමගේ කැමැත්ත. අල්ලටවත් බැ ඒක කියන්න.
නැ.. නැ.. බ්ලුම්බර්ග් එකේ කිව්වේ නැ.. නොර්ත් කොරියන් නියුක් ගහන ඩයල් ටික මිසින්ලු. ඒ කියන්නේ හෙට ටෙස්ට් එකක් තියනවා.හෑ, උඹ කොහොමද ඒක දැනගත්තෙ? බ්ලූම්බර්ග් එකේ ඕකත් කිව්වද?
නැ.. නැ.. බ්ලුම්බර්ග් එකේ කිව්වේ නැ.. නොර්ත් කොරියන් නියුක් ගහන ඩයල් ටික මිසින්ලු. ඒ කියන්නේ හෙට ටෙස්ට් එකක් තියනවා.
අද එමිරාටි උන් නොර්ත් කොරියන් එම්බසිය වැහුවා.
සවුත් කොරියා ඉවැක් ඩ්‍රිල් එකක් අද කලා.
kee denekge sl/ tp hit wenda athida ne
samharu owa danneth na ne. thama yanwa athi loss wemin.