පොඩි confusion එකක් ආවා
ඔච්චර කල් 1000, 8න් බෙදුව එක වැරැදියිද?1 Gbps == 1 Gigabit per second = 10^9 Bits?
or 1 Gbps == 1 Gebibit per second = 2^30 Bits?
if 1 Gbps == 1 Gigabit per second = 10^9 Bits:
1 Gbps = ((10^9/2^3)/2^30) * 2^10 = 119.209289551 Mebibytes per second (which is on windows: MB/s)
if 1 Gbps == 1 Gebibit per second = 2^30 Bits:
1 Gbps = 2^30/2^3 Bytes per second = 128 Mebibytes per second (which is on windows: MB/s)
එතකොට උඩ අවස්ථා 2න් මොකක් උනත් 1000, 8න් බෙදන එක හරියටම හරි නෑ නේද? ආසන්න වෂයෙන් හරි හැබැයි.