ඊයෙ ඉදල එකපාරටම මේ දෙකෙන්ම තියෙන CLI tool වලින් වැඩක් ගන්න බෑ SLT Fiber කනෙක්ශන් එකෙන් Dialog 4G එකෙන් වැඩ. DNS මාරු කරලත් බැලුව ඒත් වෙනසක් නෑ.
මොකක් හරි විසදුමක් දන්නවද?
මොකක් හරි විසදුමක් දන්නවද?
මෙක කරල බැලුවෙ නෑ. මේක කරල බලන්නන්.VPN ekak dala access karnna balanna dialog walin..
https://1.1.1.1/
මුන් ටොරන්ට් එහෙම බ්ලොක් කරන්න ගිහින් අපිටත් කෙලවලද මන්ද?mkk hri awlk tynw wge, mge upload wennet 2MBps speed eken fiber eke, vm ekak run kara azure eke, ekat awl,
ow mkk hri karala thama, mn dan pipeline ekak run kr kr inne, eye 5 mins walin run una eka dan 1 hour ghn complete una wtri, unge awlk d azure awlkd dn na hbi lol.මෙක කරල බැලුවෙ නෑ. මේක කරල බලන්නන්.
මුන් ටොරන්ට් එහෙම බ්ලොක් කරන්න ගිහින් අපිටත් කෙලවලද මන්ද?
------ Post added on May 18, 2023 at 2:03 PM
මුන්ගෙ කස්ටම් කෙයා කතා කරල වැඩක් නෑ. උන්ට අපිට උගන්නන වෙනව මොනවද port කියන්නෙ කියල.බලමු කන්ෆිග් ටික මාරු කරගෙන.Port කීපයකටම හුකවල තිබ්බ ඊයේ. Port change කරලා බලන්න. Anydesk එහෙම වැඩ කරේ නෑ. Port එක change කරාම වැඩ කරා
ow mkk hri karala thama, mn dan pipeline ekak run kr kr inne, eye 5 mins walin run una eka dan 1 hour ghn complete una wtri, unge awlk d azure awlkd dn na hbi lol.
meka weda karaVPN ekak dala access karnna balanna dialog walin..
https://1.1.1.1/