Gear Motor - ගියර් මෝටර්

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    මේ වගේ එකක් ගන්න පුලුවන් ලංකාවෙ තැනක් දන්නෙ කවුද ??? 🙂
    මුන්ගෙන් ගෙන්නන්න බෑ... shipping cost 70-80k කියනවා
     

    Attachments

    • Screenshot_20250804-073455.jpg
      Screenshot_20250804-073455.jpg
      98.3 KB · Views: 54

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    @PHBhagya වරෙන්
    ගල්වල පැත්තෙ තමයි රවුමක් දාල බලන්න තියෙන්නෙ..
    ඕල්ඩ්මූර් ස්ට්‍රීට්...

    මේකම නැතත්, මේකට ගැලපෙන හොයිස්ට් වලට එන ස්ලෝ මෝටරයක් හරි හොයාගන්න පුලුවන්.
     
    • Love
    Reactions: AnjanaROCK

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ගල්වල පැත්තෙ තමයි රවුමක් දාල බලන්න තියෙන්නෙ..
    ඕල්ඩ්මූර් ස්ට්‍රීට්...

    මේකම නැතත්, මේකට ගැලපෙන හොයිස්ට් වලට එන ස්ලෝ මෝටරයක් හරි හොයාගන්න පුලුවන්.
    Thanks mchn ❤️❤️