gearbest බඩු ගන්ට හොදද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    Gearbest බඩු හොදට බලලා ගත්තොතින් කිසි අවුලක් නැහැ
    මම ගනිපු කිසිම එකක් අවුලක් වෙලා නැහැ
    හැබැයි එන්න අනිවාර්යෙන් මාසෙට වඩා යනවා

    අලි එකේත් බඩු හොදයි ගනිපු එවුන් ෆොටෝ එක්ක දාන නිසා ශුවර් කරලා බලලා ගත්තහැකි
    සමහර සෙලර්ස්ලා සතියෙන් එවනවා
    ගොඩක් උන්ගෙ ඔෆීශියල් ස්ටෝ තියනවා ඒව පට්ට ඉක්මනට ශිප් කරනවා
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    feed back baluwada ? මොකද හිතන්නේ ?

    Gearbest බඩු හොදට බලලා ගත්තොතින් කිසි අවුලක් නැහැ
    මම ගනිපු කිසිම එකක් අවුලක් වෙලා නැහැ
    හැබැයි එන්න අනිවාර්යෙන් මාසෙට වඩා යනවා

    අලි එකේත් බඩු හොදයි ගනිපු එවුන් ෆොටෝ එක්ක දාන නිසා ශුවර් කරලා බලලා ගත්තහැකි
    සමහර සෙලර්ස්ලා සතියෙන් එවනවා
    ගොඩක් උන්ගෙ ඔෆීශියල් ස්ටෝ තියනවා ඒව පට්ට ඉක්මනට ශිප් කරනවා

    ali eke feedback aul ban
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    feedback balala laba thanin ganin. ali eken nam math gennala thiyenwa. awlak na. eth feedback hodata balanna ona, horu ehma innwalu
     
    Last edited: