gearbest scam items ගන්නේ බලාගෙනයි

vito

Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    why did you buy 2 more items when you experienced bad customer in the first time?
    I would never buy from a site if they did this sort of a thing
    anyways ... thanks for posting
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    බඩුවක් දෙකක් ආවේ නෑ කියල ස්කෑම් වෙන්නේ කොහොමද බන් .උබ ඉන්ශුවර් කරලා ගෙන්නපන්.තව ඩොලර් එකක් වැඩිවෙයි .මම නම් ගෙනාපු ඔක්කොම ආව ඕකෙන්.අන්තිමට දැම්මේ ශයෝමි ෆිට්නස් ට්‍රැකර් එකක්.අප්‍රේල් 13 දැම්මේ.29 ආව .
    ස්ටොක් නැතුව ඕඩර් ගන්න එක වැරදි.ඒ උනාට ඕක ලංකාවෙත් ගොඩක් උන් කරන වැඩක්.wow .lk උනුත් ඔය වගේ වැඩ කරනව .ඕව ඉතින් සාමාන්‍ය දේවල්.

    :yes:

    අනිත් කාරනේ තමයි ලන්කාවෙ අය බඩු අරන් ආවත් පේපෑල් කේස් දාලා සල්ලි ආපහු ගන්නවා ආවෙ නෑ කියල. එහෙම උනාම ඒ අයව බ්ලැක් ලිස්ට් කරලා ආයෙ වතාවක් බඩු ගත්තම ඒ බඩු ශිප් කරන්නෙ නැතුවම ඉන්නව. පේන විදියට ඒ වගේ දෙයක් මෙතනත් වෙලා තියෙන්නෙ :baffled:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113
    Mata nan Ship kara kiyala email ekak awa. parcel eka pc ekakuth dala. balamu moko wenne kiyala.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    :yes:

    අනිත් කාරනේ තමයි ලන්කාවෙ අය බඩු අරන් ආවත් පේපෑල් කේස් දාලා සල්ලි ආපහු ගන්නවා ආවෙ නෑ කියල. එහෙම උනාම ඒ අයව බ්ලැක් ලිස්ට් කරලා ආයෙ වතාවක් බඩු ගත්තම ඒ බඩු ශිප් කරන්නෙ නැතුවම ඉන්නව. පේන විදියට ඒ වගේ දෙයක් මෙතනත් වෙලා තියෙන්නෙ :baffled:

    tracking dala gathhama kohomada hora karanne gedarata enakam update venava un boruwa karanne methana
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Mama Yaluwekta Banggood eken powerbank ekak gaththa awe ne. Contact kalama refund kala. aye gaththa tracking ekka Dawas kipayai awa. eka tack una 17track.net eken. niyama service eka.
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Gearbest.jpg

    mama me genapuva okkoma ava.masa dekak atulata
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113
    වෙලාවක් තිබ්බේ නැ මචන් මාසයක් ඇතුලත ආවේ නැත්තම් paypal case එකක් දාලා සල්ලි ගන්න
    tracking දැන්මද

    mama Order karapu Earphone eka ada awa ban.. more than 3 weeks, but Item eka awa, Original Badu. :love:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබලා මේකෙන් බඩු ගන්නවද බලාගෙන

    Gearbest_scam_leima_otsikko-300x169.jpg


    2dm58pt.jpg


    https://www.trustpilot.com/review/gearbest.com

    මම ඉසේල්ලම xiaomi power bank එකක් ගත්තා 2016/1/20 එකට වෙච්ච දෙයක් නැ මම customer support වලින් refund ඉල්ලුවම මුන් මට ඒ ගානට promo code එකක් දෙන්න හදනවා මම කෙලින්ම paypal එකෙන් case එකක් දාලා සල්ලි ගත්තේ

    ඊට පස්සේ 2016/4/1 ගත්තා xiaomi power bank එකක් මෙදා සැරේ tracking දාලා ගත්තේ දවස් 2n ship කරා කියලා photo එකක් දැන්මා සුමාන 2ක් ගියා tracking update වෙන්නේ නැ, මම ඊට පස්සේ http://www.postnl.post/details/ මේකට msg කරලා විස්තරේ ඇහුවා උන් කියනවා අපිට මේ no එක තියෙන පාර්සල් එකක් ගෙනත් දුන්නේ නැ කියලා

    track කරාම මෙහෙම වැටෙන්නේ The item is pre-advised
    item is pre-advised. It means shipper has already printed shipping label, but parcel has not been received by courier yet.

    මම gearbest එකේ customer support එකට msg කරලා ඇහුවා මේ ගැන උන් කියනවා item එක sri lanka custom එකේ තියෙන්නේ එතනට ගිහින් බලන්න කියලා එතකොට මම tracking post එකෙන් මට එවපු reply එක යැව්වා උන්ට කට උත්තර නැති වුනා උන් කිවිවා ඊට පස්සේ තව දවස් 3ක් ඉන්න කියලා

    තාම උන් මගේ item එක ship කරලා නැ බන් උන් එක පිලි ගන්නෙත් නැ මම ඊට පස්සේ paypal එකට skype call එකක් අරන් කිවිවා මේ ගැන ඔක්කොම details දුන්නා ඒ කෙල්ල බලලා කිව්වා gearbest එකෙන් මේ වගේ වැඩ කරනවා හුගක් case එකක් open කරන්න refund කරන්නම් කියලා

    දැන් මාසයක් වෙනවා තාම උන් ගාව මගේ item එක ship කරලා නැ

    මම යාලුවෙක්ට Original Xiaomi Hybrid Dual Drivers Earphones එකක් ගත්තා 2016/4/14 එක track වෙනවා

    මුන් ගාව stock නැතිව ඇති මුන් order අරන් කට්ටියව අන්දනවා shipping කරා කියලා.

    ඔකේ තියෙන review බාගෙට බාගයක් බොරු microworkers එකේ jobs දානවා review දෙන්න කියාලා

    google එකේ gearbest scam කියලා search කරලා බලන්න


    ඔන්න මම උබලට විස්තරේ කිව්වා උබලගේ ආවේ නැති item තියෙනවා නම් refund ගනිල්ලා

    ඕකුන් ඔහොම්මම තමා මේ:
    http://www.rcgroups.com/forums/showthread.php?t=2563447
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    Electronic information,receive--18-May-2016 06:46 AM

    Small package Center, receive--18-May-2016 08:46 AM

    Parcel centre,sealing--18-May-2016 11:46 AM

    Small package Center, left--18-May-2016 01:19 PM

    Exchange Bureau, have been exported to open--19-May-2016 09:19 PM

    Exchange Bureau, have been exported directly--20-May-2016 03:22 PM

    Transit Center,left hand navigation--20-May-2016 08:56 PM

    SRI LANKA, Arrived --01-Jun-2016 08:56 PM

    SRI LANKA, the transfer of customs-- 02-Jun-2016 12:36 AM

    mage nam aulk naha wage machan