Questions Gedara kottu

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    පුලුවන්නම් කඩෙන් ගොදම්බ රොටියි, චිකන් කැල්ලක් ක‍රි එකකුත් ගත්තනම්, රොටි ටික කපලා, චිකන් එකත් දාලා හොදිත් දාලා, බිත්තර, එලවලු දාලා ගන්න පුලුවන්. කඩේ mixture එකත් හොදයි, ගොදම්බ රොටි තරම් fresh නැ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    පරාටා කපලා කොත්තු වලට ගන්න විදියට හදපු එකක් MDK එකේ තියෙනවා. දැන් සමහර වෙලාවට කඩවලත් එකෙන් තමයි කොත්තු හදන්නේ.
     
    • Like
    Reactions: HmNRazor

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ammata udu

    e kiyanne meka langadi aapu scne ekakda market ekata?

    ehenam man hithapu tharan outdated dial ekak neme neda ok !
    mdk ekanam dan aurudu ganak wenawa..
    kalin thibbe supermarket wala witarai..
    dan hemathenama..
    mdk ekata wada hodai oya kottu kada walata danna game minissu hadana roti packet thiyanawa.. ewa hoyagattanam goda
     
    • Like
    Reactions: Stimulus mind

    HmNRazor

    Well-known member
  • MDK එකේ කොත්තු පැකට් එකේ අමුතු රසක් එනවා මට නම්, උඩින් කියලා තියනවා වගේ ගෝදම්බ රොටි හරි පරාටා හරි කපලා කඩෙන් ගන්න එක තමා හොඳම දේ, පිටි කොත්තුව පස්සේ වැඩිය පන්නේන්නේ නෑ මම නම් යන්නේ ඉඳි ආප්ප කොත්තු සීන් එකට ගොඩක්ම.