Gedara pirithak kiyanna kiyak wage ynwada?

Kasun0

Active member
  • Apr 15, 2011
    429
    208
    43
    35
    Drpends on the hamuduruwo thama.
    Katugasthota yaluwekge gedaraka pirithakata aradana karama hamuduruwo 50000k adara illala pansale wadata
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,802
    1,250
    113
    hamuduruwo kiynawa nam itin, hamuduruwange hetiyata tamai. - pirikara, transport
    ena unta kanda/bonda denda
    pahuwa daata dhanayak denda
    etc
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,995
    1
    8,839
    113
    -~උලක් උඩ-~
    සල්ලි නැත්තම් ගිහි පිරිතක් කියන්න. ලොකුවට පිරිත් මන්ඩප හදන්න, සරසන්න ඕනෙත් නෑනෙ. මේ පැත්තෙනම් පිරිත් කියන අය පිරිත වෙනුවෙන් කියලා රුපියලක් වත් වටින දෙයක් භාරගන්නෙ නෑ