Mchan gedara sarwarathrika pirithak kiyanna kochchra wage wiydamak yanawada me dwaswala?
D damith144 Well-known member Dec 7, 2021 888 321 63 Apr 3, 2026 #1 Mchan gedara sarwarathrika pirithak kiyanna kochchra wage wiydamak yanawada me dwaswala?
Candid-B Well-known member Apr 25, 2019 35,164 1 61,504 113 Mother Earth Apr 3, 2026 #3 රුපියල් 20ක් විතර
K Kasun0 Active member Apr 15, 2011 435 210 43 35 Apr 3, 2026 #4 Drpends on the hamuduruwo thama. Katugasthota yaluwekge gedaraka pirithakata aradana karama hamuduruwo 50000k adara illala pansale wadata
Drpends on the hamuduruwo thama. Katugasthota yaluwekge gedaraka pirithakata aradana karama hamuduruwo 50000k adara illala pansale wadata
M mr.bauwwa Well-known member May 15, 2017 1,918 1,340 113 Apr 3, 2026 #6 hamuduruwo kiynawa nam itin, hamuduruwange hetiyata tamai. - pirikara, transport ena unta kanda/bonda denda pahuwa daata dhanayak denda etc
hamuduruwo kiynawa nam itin, hamuduruwange hetiyata tamai. - pirikara, transport ena unta kanda/bonda denda pahuwa daata dhanayak denda etc
jamiezue Well-known member Jul 28, 2008 12,045 1 8,892 113 -~උලක් උඩ-~ Apr 3, 2026 #7 සල්ලි නැත්තම් ගිහි පිරිතක් කියන්න. ලොකුවට පිරිත් මන්ඩප හදන්න, සරසන්න ඕනෙත් නෑනෙ. මේ පැත්තෙනම් පිරිත් කියන අය පිරිත වෙනුවෙන් කියලා රුපියලක් වත් වටින දෙයක් භාරගන්නෙ නෑ
සල්ලි නැත්තම් ගිහි පිරිතක් කියන්න. ලොකුවට පිරිත් මන්ඩප හදන්න, සරසන්න ඕනෙත් නෑනෙ. මේ පැත්තෙනම් පිරිත් කියන අය පිරිත වෙනුවෙන් කියලා රුපියලක් වත් වටින දෙයක් භාරගන්නෙ නෑ