Gedara sockets wala Neutral wire eka live

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    Machan, Gedara plug sockets wala neutral eke current eka, switch eka off karath current eka thiyenava.
    Habai live pin eke current eka naha.

    (Gedara use karapu units gana me mase double welath thiyenava)

    mokakda wenna puluwan hethuwa??
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    main eka off karala balanna grid eke N eketh ehemada kiyala.

    ehema aulak nattan wiring eke aulak athi
     
    • Like
    Reactions: OpenSpace

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නියුට්‍රල් ලයින් එක කොහෙන් හරි කැඩිලා ඇති
    එතකොට කොහොමත් ඔහොම වෙනවා
     
    • Like
    Reactions: OpenSpace

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,026
    4,815
    113
    පොඩි මල්ටි කැට ගහල තියෙනවද? අපේ ගෙදරත් අල්ලන අල්ලන හැම බඩුවකින්ම කරන් වැඩෙන්න ගත්තට පස්සෙ කැට ටික අයින් කරා. ගැලෙවුවට පස්සෙ සීන් එක හරි ගියා.