Gedara thibba push bike

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,622
    33,797
    113
    4k nikan minissunta dila dan ganna hoyaddi
    1700 ta thibba japan lady pushbike eka 25000

    kari ponna naki wesa mayna atulu hora kariyo kapanna ona
    ඇයි ඉතිං එකක්වත් තියාගත්තේ නැත්තේ. වාහන ගනිද්දි මානයක් ඇති උනා නේද මට දැං මොකටද මේ බයිසිකල් කටු කීලා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    ඇයි ඉතිං එකක්වත් තියාගත්තේ නැත්තේ. වාහන ගනිද්දි මානයක් ඇති උනා නේද මට දැං මොකටද මේ බයිසිකල් කටු කීලා

    සමහර උන් ඉන්නවා කෝටි 4-5 වාහන ගත්තත් ගෙදර පුස් බයික්කේ දිරල ගියත් කාටවත් නොදෙන
     
    • Love
    Reactions: nalin0001

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ow ban mehe thibba bicycle 2k nikan dunna..
    mage mountain eka horen issuwa dan aurudu ganak wenawa..
    dan itin ganna hithannawath ba 35000n uda serama