මචන් මගේ අලුත් ගෙදර වයරින් වලට
ඒ කියන්නේ උන් බට
ප්ලග් බේස් දාල 135000 ඉල්ලනව මචන්.
නොර්මලි කොහොමද යන ගනන් කියහල්ලකෝ.
ස්ලැබ් එකේ විතරක් බට දාල බල්බ් බේස් දාන්න
15 ගත්තා ඔයිට කලින්
gewal hadanna salli wedi bans- ekane mam hadapu geyak gatte.


bump
බඩු සමහරක් ඒවා ගණන් නිවැරදි.. Main wire යාරේ 260 යි දාලා තියෙන්නේ. අර කටින්ග් වීල් වගේ ඒවයින් අඩු කර ගන්න බලපන්...
machan cutting wheel un gaane neda danna ona
main wire adu karanna puluwanda?
මෙහෙමයි....
ඔව් කටින්ග් වීල් වියදම් එයාලා දරන්න ඕනේ... මගේ යට කැල්ලට කටින්ග් වීල් 2යි ගියේ.. උඹට 4ක් දාලා...
Main Wire ගාන හරි මචන්.උඹට අඩු කර ගන්න පුළුවන් වයර් වලින්...රතු / නිල් වයර් රෝල් ගානත් හරි.. පොයින්ට් එහෙකට පුළුවන් තරම් 650 කට අඩුවෙන් කර ගන්න බලන්න...
gewal hadanna salli wedi bans- ekane mam hadapu geyak gatte.
, නිකන් හිටපන් මෝඩ k රිඕ 
OYA WAGE WADAKADI LABAYA WITHRAK BALANNA EPA, WADE QUALITY EKATH BALANNA . DANA BADU CHEAPEST CHINA EWA DANNE NATHUWA HARIYATA KARA GANNA.