Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gedarak hadanna ideas?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යට තව Bedrooms එකක් වැඩි කරලා,උඩින් එකක් අඩු කරොත් හොද නැද්ද

මොකද මචන් යට හදලා ටික කාලයක් ඉදලනේ උඩ හදන්නේ ගොඩක් අය...ඒ නිසා යට Bedrooms දෙකක් තිබ්බම වටිනවා

එක පාර තට්ටු හදනවා නම් අවුලක් නැහැ..

plan එකට නම් හොද එකෙක් අල්ල ගනින්..මොකද ඕක අඩුවට කර ගත්තා වගේ නෙවි මචන් අන්තිමට ලස්සන නැති උනාම..

වාස්තු විජ්ජාව බලනවා නම් මුලින් බලපන් එකෙක්ට කියලා..ආයි මොකා කිව්වත් හැදුවට පස්සේ නම් බලන්න එපා

අන්තිමට සේරම හරියට තිබ්බත් plan එක පාස් කර ගන්න අමාරුයි..දැන්ම ඉදලා එකෙක් හොයා ගනින් TO අදුරන

ගේ හදන්න කාලිං වතුර ගනින්..වතුර දෙනවා..ලයිට් දෙන්න නම් මඩුවක් ඕන...එහෙම ගත්තම දෙන්නේ business plan එක,ගණන්..අහල පහල එකෙක්ට බටර් පාර දාලා කරන්ට් ඉල්ලා ගනින් ගේ හදන කම්..මාසෙට ගානක් දීපන් ඒ අයට

සේරම කොටලා වැදගත්ම දේ අමතක උනා..

උබට ඔය කියන spec එකට ගේී හදන්න ලක්ෂ 60 + යනවා..  පලවෙනි තටුවටම යාවි 35ක් වගේ

[QUOTE="3rdEye, post: 20237494, member: 501105"] යට තව Bedrooms එකක් වැඩි කරලා,උඩින් එකක් අඩු කරොත් හොද නැද්ද :rolleyes: මොකද මචන් යට හදලා ටික කාලයක් ඉදලනේ උඩ හදන්නේ ගොඩක් අය...ඒ නිසා යට Bedrooms දෙකක් තිබ්බම වටිනවා ;) එක පාර තට්ටු හදනවා නම් අවුලක් නැහැ.. plan එකට නම් හොද එකෙක් අල්ල ගනින්..මොකද ඕක අඩුවට කර ගත්තා වගේ නෙවි මචන් අන්තිමට ලස්සන නැති උනාම.. :sorry: වාස්තු විජ්ජාව බලනවා නම් මුලින් බලපන් එකෙක්ට කියලා..ආයි මොකා කිව්වත් හැදුවට පස්සේ නම් බලන්න එපා :rofl: අන්තිමට සේරම හරියට තිබ්බත් plan එක පාස් කර ගන්න අමාරුයි..දැන්ම ඉදලා එකෙක් හොයා ගනින් TO අදුරන :baffled: ගේ හදන්න කාලිං වතුර ගනින්..වතුර දෙනවා..ලයිට් දෙන්න නම් මඩුවක් ඕන...එහෙම ගත්තම දෙන්නේ business plan එක,ගණන්..අහල පහල එකෙක්ට බටර් පාර දාලා කරන්ට් ඉල්ලා ගනින් ගේ හදන කම්..මාසෙට ගානක් දීපන් ඒ අයට :P සේරම කොටලා වැදගත්ම දේ අමතක උනා.. උබට ඔය කියන spec එකට ගේී හදන්න ලක්ෂ 60 + යනවා.. ;) පලවෙනි තටුවටම යාවි 35ක් වගේ :baffled::oo: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom