Gedarak hadanna ideas?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

Mama geyak hadanna yanne. Mage budget eka 35-40 laks withara. Gedara,

1) Stories - 02
2) Bedrooms - 04 (uda 03i yata 01i)
3) Bathrooms - 02 (uda 01i yata 01i)
4) Balcony - 01 k withara
5) Kitchen, Living area and garden

Perch 10i idama. danata idame parana geyak thiyenawa, eka kadala thamai hadanna yanne.

Mama machan mara tight budget ekaka inne, eka nisa honda architect kenek one., wadiya ganan nathi.

Plz help ekak denna.
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,259
    45,189
    113
    ඔය ගාණට නම් තට්ටු දෙකේ ගෙයක් හදාගන්න අමාරුයි බන්.

    11205075_823696714394842_4382039310462624398_n.jpg

    11924267_823696744394839_4214986014620455326_n.jpg

    11899922_817588941672286_7365669642436576292_n.jpg

    11891123_816657078432139_6056158667609177659_n.jpg

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Yaluwane,

    Mama geyak hadanna yanne. Mage budget eka 35-40 laks withara. Gedara,

    1) Stories - 02
    2) Bedrooms - 04 (uda 03i yata 01i)
    3) Bathrooms - 02 (uda 01i yata 01i)
    4) Balcony - 01 k withara
    5) Kitchen, Living area and garden

    Perch 10i idama. danata idame parana geyak thiyenawa, eka kadala thamai hadanna yanne.

    Mama machan mara tight budget ekaka inne, eka nisa honda architect kenek one., wadiya ganan nathi.

    Plz help ekak denna.

    යට තව Bedrooms එකක් වැඩි කරලා,උඩින් එකක් අඩු කරොත් හොද නැද්ද :rolleyes:

    මොකද මචන් යට හදලා ටික කාලයක් ඉදලනේ උඩ හදන්නේ ගොඩක් අය...ඒ නිසා යට Bedrooms දෙකක් තිබ්බම වටිනවා ;)

    එක පාර තට්ටු හදනවා නම් අවුලක් නැහැ..

    plan එකට නම් හොද එකෙක් අල්ල ගනින්..මොකද ඕක අඩුවට කර ගත්තා වගේ නෙවි මචන් අන්තිමට ලස්සන නැති උනාම.. :sorry:

    වාස්තු විජ්ජාව බලනවා නම් මුලින් බලපන් එකෙක්ට කියලා..ආයි මොකා කිව්වත් හැදුවට පස්සේ නම් බලන්න එපා :rofl:

    අන්තිමට සේරම හරියට තිබ්බත් plan එක පාස් කර ගන්න අමාරුයි..දැන්ම ඉදලා එකෙක් හොයා ගනින් TO අදුරන :baffled:

    ගේ හදන්න කාලිං වතුර ගනින්..වතුර දෙනවා..ලයිට් දෙන්න නම් මඩුවක් ඕන...එහෙම ගත්තම දෙන්නේ business plan එක,ගණන්..අහල පහල එකෙක්ට බටර් පාර දාලා කරන්ට් ඉල්ලා ගනින් ගේ හදන කම්..මාසෙට ගානක් දීපන් ඒ අයට :P

    සේරම කොටලා වැදගත්ම දේ අමතක උනා..

    උබට ඔය කියන spec එකට ගේී හදන්න ලක්ෂ 60 + යනවා.. ;) පලවෙනි තටුවටම යාවි 35ක් වගේ :baffled::oo:
     
    Last edited:

    Macho issellama uda hadala yata shape eke hadanna baluwe. nathnam slab eka sauththu wewi kiyala kenek kiwa anith widiyata haduwoth.

    Meka ape gedara kadala hadanna yanne. eka nisa light wathura thiyenawa.

    60 laks amarui macho :(. Ane manda ban gewal hadana eka sihinayak wage. :(:(
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    අතෑරල දාපන්, ඔය බජට් එකට තට්ටු දෙකේ කාමර 4 ගෙයක් හදන්න ලොවෙත් බෑ. වැඩේ මග නතර වෙන එක විතරයි වෙන්නේ.
    අනික උඹට ආකියෙකුත් ඕනි. 80ක් වත් සෙට් කරගෙන පටන් ගන්න. ගුඩ් ලක්.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,142
    1,387
    113
    Machan uba steps 3kata wage hadanna puluwna plan ekakata palayan.
    First step eka hadala padinchi wenawa..eta passe 2nd step eka ewara karala ground floor ewara kara gannawa. passe salli thiyenawa welawaka 3rd step eka ewara karala upstair eka ewara kara gannawa..

    1st step ekdi living room,one bathroom,kitchen and one bed room witharak finish kara ganna slab ekath dala.. eka oya gananin puluwna wewi.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Macho issellama uda hadala yata shape eke hadanna baluwe. nathnam slab eka sauththu wewi kiyala kenek kiwa anith widiyata haduwoth.

    Meka ape gedara kadala hadanna yanne. eka nisa light wathura thiyenawa.

    60 laks amarui macho :(. Ane manda ban gewal hadana eka sihinayak wage. :(:(

    මචන් දැන් තට්ටුව තෙමෙනවට ගාන්න ඒවා තියෙනවා..(Waterproofing)

    හොදම එක ඔය කියන තරමේ සැල්බ් එකකට 40000ක් වගේ යනවා..

    තව ස්ල්බ් එකෙන් ආපු කබ්බි වල සිමෙන්ති දිය කරලා ගාපන් :D

    තව ස්ලැබ් එකට අව්වේ වැටෙන්නේ දෙන්නේ නැති ගස් තියේනම් කපපම් :rofl:

    ඕවා ටික කරාම හොදට ඇති බන්

    තව වැඩි හොදට ස්ලැබ් එක දාද්දි එක පැත්තකට අගල් බාගයක් අඩු කරපන්..වැස්සම යනවා සට ගලා :D
    (අපේ ස්ලැබ් එකා දාපු එකා අගල් බාගෙකට අගලම තියලා..වතුර නම් සේරම යනවා.. දවසක පොලව ලෙවෙල් කරන එකා කුණු හරුප කියනවා :rofl:)
     
    • Like
    Reactions: Rosantha

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන් දැන් තට්ටුව තෙමෙනවට ගාන්න ඒවා තියෙනවා..(Waterproofing)

    හොදම එක ඔය කියන තරමේ සැල්බ් එකකට 40000ක් වගේ යනවා..

    තව ස්ල්බ් එකෙන් ආපු කබ්බි වල සිමෙන්ති දිය කරලා ගාපන් :D

    තව ස්ලැබ් එකට අව්වේ වැටෙන්නේ දෙන්නේ නැති ගස් තියේනම් කපපම් :rofl:

    ඕවා ටික කරාම හොදට ඇති බන්

    තව වැඩි හොදට ස්ලැබ් එක දාද්දි එක පැත්තකට අගල් බාගයක් අඩු කරපන්..වැස්සම යනවා සට ගලා :D
    (අපේ ස්ලැබ් එකා දාපු එකා අගල් බාගෙකට අගලම තියලා..වතුර නම් සේරම යනවා.. දවසක පොලව ලෙවෙල් කරන එකා කුණු හරුප කියනවා :rofl:)

    මචන් දැන් තට්ටුව තෙමෙනවට ගාන්න ඒවා තියෙනවා..(Waterproofing)

    මෙකෙ හොද වර්ගයක් කොහොමද බන් හොයා ගන්නෙ ලංකවෙ තියන එවා කලවම් කරලාලු තියන්නේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මචන් දැන් තට්ටුව තෙමෙනවට ගාන්න ඒවා තියෙනවා..(Waterproofing)

    මෙකෙ හොද වර්ගයක් කොහොමද බන් හොයා ගන්නෙ ලංකවෙ තියන එවා කලවම් කරලාලු තියන්නේ

    මචන් ගානක් දෙකක තිබ්බා 2015 මුල වගේ..දැන් නම් කොහොමද දන්නේ නැහැ..එකක් 29000 අනික 47000

    හොද Paint කඩ 03ක පලයන්...උන් සේරම විතර කියලා දෙවි..

    නැත්නම් ඔය පලන් අදින උන් දන්නවා ගාන ඒවා..එයින් එකකින් අහපන්..

    ලංකාවේ හැම එක කවලම් තමා බන්..ඒ නිසා 100% හොද ඒවා හොයන්න බැහැ :(