Gedarata hoda printer ekak?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,140
    1,386
    113
    Day to day use ekata hoda printers monawada ban? canon all in one printer ekak dan use karanne.Eke catridge ekak dala kola 150 withara print karama ink ewara wenawa..patta paduy..large size cartridge ekak rs 3500 withara wenawa..
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ATLASchootygelpenMC5pkt_aa322506-8455-4c28-b202-cd7ebda6cf6d@2x.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    Day to day use ekata hoda printers monawada ban? canon all in one printer ekak dan use karanne.Eke catridge ekak dala kola 150 withara print karama ink ewara wenawa..patta paduy..large size cartridge ekak rs 3500 withara wenawa..
    ඕක ink tank කරන ගැජමැටික් තියනවා. රු5000-8000ක් අතර වෙන්නේ, ඉක්මන්, ෆබී එකේ බලන්න. ඊට පස්සේ ink ටෑන්ක් විදිහට පාවිච්චි කල හැකි.

    නැති නම් ලේසර් ප්‍රින්ටරයක් තමා ගෙදරකට හොදම. කලර් ඕනා නැති නම්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    Color laser printer ekak ganna
    50k withara wei
    එක ඊට වඩා විනාසයක්.. ඔය 50කට කලර් ලේසර් ප්‍රින්ටර් එකක් ගන්න එක. ගන්න කලින් ටෝනර් වල ගණන්, ගහන්න පුළුවන් කොළ ගාන හොයලා ඉන්න
     
    Ishasi

    Member
    Sep 18, 2021
    6
    2
    3
    Day to day use ekata hoda printers monawada ban? canon all in one printer ekak dan use karanne.Eke catridge ekak dala kola 150 withara print karama ink ewara wenawa..patta paduy..large size cartridge ekak rs 3500 withara wenawa..
    ලාබෙට ලර් ප්‍රින්ට් අවුට් නම් canon L130 තමා එහෙනම්..
    ප්‍රින්ට් කොලිටි එක හොදට ඔනී නම් ලේසර් එකක් තමා..කොස්ට් එකත් වැඩී ප්‍රින්ට් අවුට් එකෙ කොලිටි එකයි කල්පැවැත්තමයි වැඩී..
    එහෙම නැත්තම් Canon Laser B/W එකක් ගන්න 10-15 වගේ..
    ටෝනර් එකෙන් කොළ 1500 වගේ ගහන්න පුලුවන් කතාවක් කියනවා පාවිච්චි කරලා නම් නැ..

    එහෙමත් නැත්තම් ඔය ප්‍රින්ටර් එකටම CISS Kit එකක් හයිකරගෙන පිටින් තීන්ත දාලා පවිච්චි කරන්න..