gedarata TELEVISION ekak

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ප්‍රවාහන ගාස්තුවක් අයකරනවද දන්නැ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ගිහිල්ල බලල ගනින් ඔය වගේ එකක් ගනිද්දී. අබාන්ස් ම ගන්නවානම් LG වත්.
    මම TV එක ගන්න කලින් මොඩල් එක බලල එකේ සෙල්ෆ් ටෙස්ට් කෝඩ් පවා හොයාගෙන ඒවත් ගහල ඩේඩ් පික්සෙල් චෙක් කරලා ගත්තේ. මුලින්ම පෙන්නපු එකේ ඩේඩ් පික්සෙල් එකක් තිබුන.
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ප්‍රවාහන ගාස්තුවක් අයකරනවද දන්නැ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,041
    113
    පිළි-ඇඳි-දොළ
    ගිහිල්ල බලල ගනින් ඔය වගේ එකක් ගනිද්දී. අබාන්ස් ම ගන්නවානම් LG වත්.
    මම TV එක ගන්න කලින් මොඩල් එක බලල එකේ සෙල්ෆ් ටෙස්ට් කෝඩ් පවා හොයාගෙන ඒවත් ගහල ඩේඩ් පික්සෙල් චෙක් කරලා ගත්තේ. මුලින්ම පෙන්නපු එකේ ඩේඩ් පික්සෙල් එකක් තිබුන.

    Poddak kiyapanko eka kohomada karanne kiyala