Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Geely Panda Long Term Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කාර් වැඩ්ඩෙක් නෙමෙයි

ඒත් මමම සල්ලි දීලා ගත්ත පලවෙනි වාහනේ නිසා

රිවීව් එකක් දාන්න හිතුනා මාස 8ක් විතර පැද්දට පස්සේ

තව පැන්ඩා ගන්න අයට උදව්වක් වෙයි කියලා හිතුවා

සැ.යු. හැම පොටෝ එකක්ම ගත්තේ නෙට් එකෙන්

පැන්ඩා එකේ අඩු පාඩු හොද නරක කිව්වොත්

Original එන සයිලන්සර් එක ලංකාවේ හදන නිසා මලකඩ කනවා පට ගාලා

ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මදි

තෙල් කරනවා මදි අනික්වාට සාපේක්ෂව

තෙල් කරන එක ගැන කිව්වොත්

මගේ තියෙන්නේ 1000CC Manual එකක්

එකේ ටවුන් එකේ 9-11 අතර කරනවා

දුර 14-16 කරනවා

රුපියල් 1000ක ගහලා ට්‍රෆික් එකේ 65ක් වගේ තෙල් කරනවා

75-80 තමයි වැඩිම අවිල්ලා තියෙන්නේෙ කොළඹ දුවලා

AC නම් දවල්ට ටිකක් මදි වගේ

හැන්ඩ්ලින් පට්ට

උස අඩු නිසා ඕන ස්පීඩ් එකකින් ලග නවන්න පුලුවන්

110kmph තමයි මම උපරිම ගිහින් තියෙන්නේ

120න් එලාර්ම් එකක් එනවා කිව්වා තත්පර 15ක් විතර

පැදපු උන් තමයි මේවා කිව්වේ නම්

අද මම දැක්කා 1.3 එකක 175ට ගිහින් තියෙනවා එකෙක්

1000cc එකේ නම් උපරිම 150kmph ක් වගේ

Specs වල දාලා තියෙන්නේ

සැපපහසුව නම් එච්චරම අවුලක් නෑ

ඇල්ටෝ එකට වඩා හොදයි

මේකේ Power Steering එන්නේ EPS නෙමෙයි

ඒ නිසා බටර් වගේ ස්මූත් එකක් නෑ

සමහරු නම් ඒකට අකමැති වෙන්න පුලුවන්

හැබැයි යන විදිය හොදට ෆීල් වෙනවා

එක විදියකට ඒක හොදයි

ස්ටියරින් වීල් එක උස්සන්න පහත් කරන්න පුලුවන්

කල්ච් Biting Point තියෙන්නේ ඉන්දියන් ඒවාට වඩා උඩින්

කල්ච් බැලන්ස් නැති කෙනෙකුට පදින්න අමාරුයි

ට්‍රැෆික් එකේදි ඇල්ටෝ වල වගේ කල්ච් එකෙන් වැඩිය යන්නේ නෑ

ඒ නිසා ඇක්සිලරේට් කරන්න ඔනේ

අනික ක්ල්ච් එකෙන් එහෙම යන එක ප්ලේට් වලට හොද නෑ

Short Gears නෙමෙයි තියෙන්නේ

ටිකක් ඉස්සරහට පස්සට දාන්න ඕනේ

1st 2nd වල පිකප් එක ඉන්දියන් ඒවට වඩා අඩුයි

හැබැයි ස්පීඩ් වැඩි වෙන්න වෙන්න ඉන්දියන් ඒවට වඩා පිකප්

කදු වලදි එහෙමපස්සට 3 දාලා AC දැම්මම පිකප් මදි ගතියක් තියෙනවා 1000CC එකේ

නෝර්මල් පාරේ නම් අවුලක් නෑ

එයාර් බෑග් හැම මොඩල් එකේම නෑ

කොටින්ම 2017 ආපුවත් තියෙනවා Air Bag නැති

Headrest

Rear Window Heater,

head Light Adjuster

Power Mirrors

Power Windows

Central Lock

Rear Wiper

Key එකෙන් ඩිකිය අරින්න

මේ හැම එකක්ම තියෙනවා පැන්ඩා එකේ

පැන්ඩා එකේ සෙන්සර් බොහොමක් BOSCH BRAND එකෙන් තියෙන්නේ

ABS නම් හැම එකේම තියෙනවා

ABS ගැන ලොකුවට කියන්න විදියක් නෑ මගේ ABS Modulator එක ගිහින්

ඒක කොම්පැණි 90ක් වගේ වෙනවා පිටින් ගන්නවා නම් 35

Spare පාර්ට්ස් ඕනතරම් දැන් පිට තියෙනවා

සමහර AC කවුලු වගේ ඒවා නම් Ali Express එකෙන් ගෙන්නන්න වෙන්නේ තාම

95%ක් වගේම පාර්ට්ස් තියෙනවා පිටින් ගන්න

ඒවගේ ගාන අඩුයි කොම්පැනියත් එක්ක බලද්දි

ලොකු මේන්ටේන් කොස්ට් එකක් නෑ තෙල් ඇරෙන්න

උපපත්තියෙන්ම එන වින්ඩ්ස්ක්‍රීන් එකේ ඈන්ගල් වල අවුලක්ද දන්නේ නෑ

දවල් වෙලාවට අව්ව වැටෙනවා කෙලින්ම කකුල් දෙකට

වින්ඩ්ස්ක්‍රීන් එකට උඩින් අගල් 6ක ස්ටිකරයක් ගැහුවම නම්

බොහෝ දුරට ඕක අඩුවෙයි කියලා හිතෙනවා

කොම්පැණි සර්විස් නම් අන්තිමයි

ඩීලර්ස්ලා නම් අවුලක් නෑ

අන්තිමට කියන්න තියෙන්නේ ගෙවන මුදලට වටින වාහනයක්

[QUOTE=".amda, post: 25166421, member: 405036"] [IMG]https://www.carspecsguru.com/img/cars_catalog/1670/5dd20d1766563_2_big.jpg[/IMG] [SIZE="4"] මම කාර් වැඩ්ඩෙක් නෙමෙයි ඒත් මමම සල්ලි දීලා ගත්ත පලවෙනි වාහනේ නිසා රිවීව් එකක් දාන්න හිතුනා මාස 8ක් විතර පැද්දට පස්සේ තව පැන්ඩා ගන්න අයට උදව්වක් වෙයි කියලා හිතුවා [B][I][COLOR="Red"]සැ.යු. හැම පොටෝ එකක්ම ගත්තේ නෙට් එකෙන්[/COLOR][/I][/B] [B]පැන්ඩා එකේ අඩු පාඩු හොද නරක කිව්වොත්[/B] Original එන සයිලන්සර් එක ලංකාවේ හදන නිසා මලකඩ කනවා පට ගාලා [IMG]https://storage.googleapis.com/image.sambole.lk/uploads/images/post/92436/ad-20191024103544-0.jpg[/IMG] [IMG]https://storage.googleapis.com/image.sambole.lk/uploads/images/post/92436/ad-20191024103548-0.jpg[/IMG] ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මදි තෙල් කරනවා මදි අනික්වාට සාපේක්ෂව තෙල් කරන එක ගැන කිව්වොත් මගේ තියෙන්නේ 1000CC Manual එකක් එකේ ටවුන් එකේ 9-11 අතර කරනවා දුර 14-16 කරනවා රුපියල් 1000ක ගහලා ට්‍රෆික් එකේ 65ක් වගේ තෙල් කරනවා 75-80 තමයි වැඩිම අවිල්ලා තියෙන්නේෙ කොළඹ දුවලා AC නම් දවල්ට ටිකක් මදි වගේ හැන්ඩ්ලින් පට්ට උස අඩු නිසා ඕන ස්පීඩ් එකකින් ලග නවන්න පුලුවන් 110kmph තමයි මම උපරිම ගිහින් තියෙන්නේ 120න් එලාර්ම් එකක් එනවා කිව්වා තත්පර 15ක් විතර පැදපු උන් තමයි මේවා කිව්වේ නම් අද මම දැක්කා 1.3 එකක 175ට ගිහින් තියෙනවා එකෙක් [IMG]https://i.ytimg.com/vi/KL3wm3hOkcw/hqdefault.jpg[/IMG] 1000cc එකේ නම් උපරිම 150kmph ක් වගේ Specs වල දාලා තියෙන්නේ සැපපහසුව නම් එච්චරම අවුලක් නෑ ඇල්ටෝ එකට වඩා හොදයි මේකේ Power Steering එන්නේ EPS නෙමෙයි ඒ නිසා බටර් වගේ ස්මූත් එකක් නෑ සමහරු නම් ඒකට අකමැති වෙන්න පුලුවන් හැබැයි යන විදිය හොදට ෆීල් වෙනවා එක විදියකට ඒක හොදයි ස්ටියරින් වීල් එක උස්සන්න පහත් කරන්න පුලුවන් කල්ච් Biting Point තියෙන්නේ ඉන්දියන් ඒවාට වඩා උඩින් කල්ච් බැලන්ස් නැති කෙනෙකුට පදින්න අමාරුයි ට්‍රැෆික් එකේදි ඇල්ටෝ වල වගේ කල්ච් එකෙන් වැඩිය යන්නේ නෑ ඒ නිසා ඇක්සිලරේට් කරන්න ඔනේ අනික ක්ල්ච් එකෙන් එහෙම යන එක ප්ලේට් වලට හොද නෑ [IMG]https://ae01.alicdn.com/kf/HTB1z7BNXzzuK1Rjy0Fpq6yEpFXa3.jpg[/IMG] Short Gears නෙමෙයි තියෙන්නේ ටිකක් ඉස්සරහට පස්සට දාන්න ඕනේ 1st 2nd වල පිකප් එක ඉන්දියන් ඒවට වඩා අඩුයි හැබැයි ස්පීඩ් වැඩි වෙන්න වෙන්න ඉන්දියන් ඒවට වඩා පිකප් කදු වලදි එහෙමපස්සට 3 දාලා AC දැම්මම පිකප් මදි ගතියක් තියෙනවා 1000CC එකේ නෝර්මල් පාරේ නම් අවුලක් නෑ එයාර් බෑග් හැම මොඩල් එකේම නෑ කොටින්ම 2017 ආපුවත් තියෙනවා Air Bag නැති [IMG]https://ae01.alicdn.com/kf/HTB1uErvvL9TBuNjy1zbq6xpepXaw/For-Geely-LC-Cross-GC2-RV-GX2-Emgrand-Xpandino-Panda-Pandino-GC2-Car-remote-key.jpg_640x640q70.jpg[/IMG] [IMG]https://s1.cdn.autoevolution.com/images/gallery/GEELYLC-4448_1.jpg[/IMG] [IMG]https://ae01.alicdn.com/kf/HTB19W9tacvrK1Rjy0Feq6ATmVXaT.jpg[/IMG] Headrest Rear Window Heater, head Light Adjuster Power Mirrors Power Windows Central Lock Rear Wiper Key එකෙන් ඩිකිය අරින්න මේ හැම එකක්ම තියෙනවා පැන්ඩා එකේ පැන්ඩා එකේ සෙන්සර් බොහොමක් BOSCH BRAND එකෙන් තියෙන්නේ ABS නම් හැම එකේම තියෙනවා ABS ගැන ලොකුවට කියන්න විදියක් නෑ මගේ ABS Modulator එක ගිහින් ඒක කොම්පැණි 90ක් වගේ වෙනවා පිටින් ගන්නවා නම් 35 Spare පාර්ට්ස් ඕනතරම් දැන් පිට තියෙනවා සමහර AC කවුලු වගේ ඒවා නම් Ali Express එකෙන් ගෙන්නන්න වෙන්නේ තාම 95%ක් වගේම පාර්ට්ස් තියෙනවා පිටින් ගන්න ඒවගේ ගාන අඩුයි කොම්පැනියත් එක්ක බලද්දි ලොකු මේන්ටේන් කොස්ට් එකක් නෑ තෙල් ඇරෙන්න උපපත්තියෙන්ම එන වින්ඩ්ස්ක්‍රීන් එකේ ඈන්ගල් වල අවුලක්ද දන්නේ නෑ දවල් වෙලාවට අව්ව වැටෙනවා කෙලින්ම කකුල් දෙකට වින්ඩ්ස්ක්‍රීන් එකට උඩින් අගල් 6ක ස්ටිකරයක් ගැහුවම නම් බොහෝ දුරට ඕක අඩුවෙයි කියලා හිතෙනවා කොම්පැණි සර්විස් නම් අන්තිමයි ඩීලර්ස්ලා නම් අවුලක් නෑ අන්තිමට කියන්න තියෙන්නේ ගෙවන මුදලට වටින වාහනයක් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom