මූ ත්රෙඩ් එකක් දාන්න කියල මට පී එම් සෑහෙන එව්ව නිසාමයි මේ දාන්නෙ, නැත්නං ඕක ගැන ත්රෙඩ් දාල වැඩක් නෑ,
මම හිතුවා මට විතරයි කියලා![]()
Mu umbalathath PM ewalada
Mathath ewalane thread ekak danna kiyala

Mu umbalathath PM ewalada
Mathath ewalane thread ekak danna kiyala
Aparade mama eka me dan delete karane Inbox eka full wela aparade naththan eka methana post karanna tibba shik!![]()
![]()

මම පී එම් කරා?
අඩෝ මඩ ගහන්න එපා පල් හොරා![]()

මූ හැමෝටම පී එම් එවලනෙ![]()

chater yakoooo
![]()
ඔව් දැන් හතරකට එවලා![]()

Mu umbalathath PM ewalada
Mathath ewalane thread ekak danna kiyala
Aparade mama eka me dan delete karane Inbox eka full wela aparade naththan eka methana post karanna tibba shik!![]()
![]()

හිතන්න දෙයක් නෑ මචන් සීන් එක ඇත්ත, එම් එස්ගෙන්, සුරාගෙන් අහන්න බොරුනං

අඩ්ඩේ.........යේක පූෂ හෙට්ටදාහක් ගාලද?????ෂොල්ලි වේල ඉල්ලෙයි තම්බි........සොල්ලි වේල ඉල්ලෙයි........යේක අප්පිල නම් කතා කොරාන්න, එෂ්එම් එෂ් ගාන්න තමා ෆෝන් පාවිච්චි කොරනවා....යේක අප්පිලා ඔය එනරොයිඩද යේක මොක්කද දන්නේ නේ.........ඒ වුනාට මේ ඔර පූෂ තඩියා ඔන්ද ත්රෙඩ් තමා දානවා....යේක හොන්දයි........අනික ත්රෙඩ් වලට ඔන්දට මාන්ෂි වෙනවා..........
හැබැයි යෙකක් කීන්නං.....ඔයා ගේ අම්මිට කීල මට ගුට්ටි යෙක දෙන්න එපා ෂරිද?....යේක අර කේම, මේ කෑම හද්දලා ඉල්ලා.......මට්ට තමා යේක ගුට්ටි ෂෙට් වෙනවා........!!!!!