Geeth Sooriyapura... Meka innawada ban meketh...

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,804
    21,829
    113
    ගම මහනුවරයි
    587116886_1440362311423280_825477161913393761_n.jpg


    https://www.dailymail.co.uk/news/ar...Y30vHxdzBISj_MRyqU_aem_dfshTFLMcy7rCBPN4pFBGA


    ශ්‍රී ලාංකික පුද්ගලයෙකු වන ගීත් සූරියපුර විසින් anit-migrant AI Content නිර්මාණය කර එමඟින් Misleading Content හරහා ඩොලර් ලක්ෂ ගණන් උපයා ඇති බවට The Bureau of Investigative Journalism විසින් විමර්ශනයක්
    Sri Lankan influencer කෙනෙක් වන Geeth Sooriyapura කියන පුද්ගලයා ගැන The Bureau of Investigative Journalism එක publish කරපු investigation එකෙන් දැනගන්න ලැබුණේ, ඔහු AI-generated anti-migrant content use කරලා UK audience target කරමින් ලක්ෂ ගණනක් ඩොලර් monetization features හරහා earn කරලා තියෙන බව.
    ඔහුට තියෙන network එක ගත්තොත් Facebook pages 100ට වැඩි එකතුවක් සමඟ 1.6 million followers. Content majority එක anti-immigrant, Islamophobic posts, සාමාන්‍යයෙන් fake AI images, edited videos, emotional hooks use කරලා create කරපු දේවල්.
    අදාළ වාර්ථාවෙ හැටියට Geeth කියනවා ඔහුට මේ model එකෙන් $300,000+ generate කරලා තියෙන බව. ඒ විතරක් නෙවේ, මෙයා “academy” එකක් පටන් අරගෙන එයාගෙ course එකක් sell කරලා, අනිත් අයවටත් වැරදි විදිහට මේ ආකාරයේ “trigger topic content + ad monetization” system එකට page build කරගෙන මුදල් උපයන හැටි උගන්වන්න/පොළොඹවන්න උත්සාහ කරලා තියනවා.
    Meta සමාගමත් මේ සමඟම pages කිහිපයක් remove කරලා තියෙනවා inauthentic behaviour rules violate වුණා කියලා.

    582287255_866801795740668_3075298931466400160_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,223
    113
    සේදවත්ත
    සුපිරි කොල්ලෙක් වල ඉහගෙන තියනවා සුපිරියට . ඇවිලෙන ගින්නෙන් වැඩක් ගත්ත කොල්ලෙක් .