Geetha Kumarisinghe's Daughter

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ඇත්තද මෙයාට උපතින්ම චිත්‍රපටි රගපන්නය් ,අධයක්ෂනයය් ,නිෂ්පදනයය් ,සන්ගීතයය් ,සංස්කරනයය් ,එකි නොකී චිත්‍රපටි වලට සම්බන්ද ඕනෙම දෙයක් පුළුවන් කියන්නේ ,කොහොමත් නිළියන්ගේ ළමයන්ට මේ ශේස්තයේ ඕනෙම දෙයක් ප්ලුවනේ නේ :D:D:D:D